Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pixar ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දැක්කගමන් දන්නවා එළ ෆිල්ම් එකක තමා කියලා. ඉතින් මම අද ඒකේ ඉතිහාස කතැව ඇදලා දානවා.

හදන්න ජෝජ් ලූකාස් හදනවා ෆල්ම් කොම්පැනියක්. එක තමා

Industrial Light & Magic (ILM)

මේ හින්දා තමා චිත්‍රපටි කර්මාන්තයේ පෙරැලියක් වෙන්නේ. එක ගැන පස්සේ කියන්නම්.

මේ කොම්පැනියේ Lucasfilm's Computer Division එකට Ed Catmull පුද්ගලයා 1979දි බදවා ගන්නාව. එතනදි මෙයාලා හදනවා The Adventures of André & Wally B කියන කෙටිය 1983 මේත ඒ දවස්වල සැහෙන් ප්‍රගතියක් වුනා..

[YOUTUBE]Taq9LFbcvxE[/YOUTUBE]

1986 දි ස්ටීව් ජොබ්ස් මේක මිලදී ගන්නවා ශිල්පීන්44 සමග. එදා තමා මේකේ නම පික්සාර් වුනේ

එහෙදි හැදෙනවා Luxo Jr ප්‍රසිද්ද මේස ලාම්පු කෙටිය.එක හොදම සජීවකරන කෙටි චිත්‍රපටියක් උනා ඔස්කාර් වල

[YOUTUBE]zmhZm5FRV4s[/YOUTUBE]

පස්සේ 1987 හදනවා Red’s Dream කියන එත. අපිට පෙනෙනේ නැති වුනාට එක අමාරු වෙලා කියෙනවා. එයාලා එකෙන් නොසැහෙන්න ඉගෙනගෙනගත්තාලු

[YOUTUBE]VA1vZ8wJTys[/YOUTUBE]

Tin Toy 1988

[YOUTUBE]wtFYP4t9TG0[/YOUTUBE]

Knick Knack

මේක පික්සාර්ලගේ පලමු stereoscopic 3D.

තව පික්සාරලගේ “ රෙන්ඩර් මැන්“ කියන රෙන්ඩර් එන්ජින් එක වානිජ නිකුතුවත් සිදු වුනා

[YOUTUBE]ctMYgRzQxPc[/YOUTUBE]

Toy Story 1995

ලොව පළමු තිමාණ සජීවකරණය වු චිත්‍රපටය.

වියදම $30 million

ලාභය $362 million

Special Achievement Oscar Award

Sciences Scientific and Engineering Academy Award

මෙක පික්සාර්ලා හදපු වියදම් අඩුම එක. ඩිස්නිලාක් එක්ක මෙයාලා ගිවිසුමක් ගහලා කියෙනවා 1991 චිත්‍රපටි 3 ක් කරන්න කොහොමරි 1993 නොවැමබර් වලදි චිත්‍රපටිය අතරමග නැවතෙන්න ගිහින් තිබුනා. නමුත් නැවතත් එය පටඅරගත්තලු. සති දෙකක් ඇතුලත. සජීවකරණ ශිල්පින්27 ඇතුළු 110 සේවක මංඩලයක් වැඩ කරලා . 114,240 – Frames , 800,000 machine hours ඔන වෙලා තියෙනවා මේක රෙන්ඩර් කරන්න. දැන් කාලේ එවත් එක්ක බලද්දි මදි වුනාට එක ඒ කාලේ ආන්දොලනාත්මක චිත්‍රපටියක් වෙලා තියෙනාවා

[YOUTUBE]KYz2wyBy3kc[/YOUTUBE]

Geri’s Game 1997

දැන් පික්සාර් එකේ 375 වැඩ

[YOUTUBE]03T2pKO8ItE[/YOUTUBE]

A Bug's Life 1998

ලාභය $363 million

Original Musicalor Comedy Score Osca

කතාව සමහර ආදෙශකයන්ට Akira Kurosawa’s Seven Samurai කැලි අරගෙන කියෙනවලු.

පළවෙනි සජිවකරණ චිත්‍රපටිය anamorphic ratio පාවිචිච කල.

[YOUTUBE]v8lTtZoyfUY[/YOUTUBE]

Toy Story 2 1999

ලාභය $485 million

මාස 9ත් ගිහින් තියෙනවා මේක ඉවර කරන්න. මිලියන 2 අංශූ උත්පාදය කරලා තියෙනවා මේ කොටසට . විශ්වාස කරන්න. ඒ දවස්වල එක ගොඩක් අමාරු වැඩක්

[YOUTUBE]NjXQcGmffu0[/YOUTUBE]

[YOUTUBE]px0j1EHF8Y0[/YOUTUBE]

කතාවක් තියෙනවා චිත්‍රපටියක හොදම දෙවන කොටසක් හැටියට මේ චිත්‍රපටිය නමක් දරනවාලු

[YOUTUBE]hLu0sotERXhI[/YOUTUBE]

For the Birds 2000

[YOUTUBE]2VyPPDpT2xU[/YOUTUBE]

Monsters, Inc 2001

ලාභය $525 million

දවස් 9යෙන් $100 million හොයාගෙන තියෙනවා එහෙ විතරක්.

2,320,413 කෙස් තියන ස‘ලී ඉන්න ෆ්‍රේම් 1 රෙන්ඩර් කරන්න පැය 10-12 ගිහින්. පසුබිම් 31

600 වැඩ කරනවා දැන් පික්සාර් වල

[YOUTUBE]8IBNZ6O2kMk[/YOUTUBE]

Finding Nemo 2003

$868 million

1992 දි Andrew Stanton අධ්‍යක්ෂක එයාගේ පුතත් එක්ක ගිහින මින් මැදුරක් බලන්න. එහෙදි තමා හිතිලා තියෙන්නේ චිත්‍රපටියක් කරන්න.1997 දි එයා පුතත් එක්ක පාර්ක එකේ ඇවිදින්න ගියාම එයාට පුතාව මග ඇරිලා තියෙනවා. එයා එත කතාවට පදනම් කරගෙන චිත්‍රපටිය හදන්න.

40 million DVD විකිණලා තියෙනවා. මම බලපු ලස්සන හිතට වදින ෆිල්ම් එකක් කමා මෙක.

[YOUTUBE]SPHfeNgogVs[/YOUTUBE]

The Incredibles 2004

http://collider.com/wp-content/uploads/the-incredibles-slice.jpg

1993 දි මෙහි අධ්‍යක්ෂකවරයා කතාව ලියා ඩිස්නි පික්චර් සමග සාම්ප්‍රදායක කාටුන් චිත්රපටයක්ක කිරිමට සිතුවක් 2003 දි ඩිස්නි සමාගම වාණිජ අරුබුදයකට මුහුණ පාන නිසා ඔහු පික්සාර් වෙත පැනිනෙනවා මෙය කිරිමට. මෙහි පසුබිම් 89 යොදාගෙන තිබුනා.

[YOUTUBE]eZbzbC9285I[/YOUTUBE]

Cars 2006

$462 million

මේක ඇත්තම තියෙන 66 ගමන් මග අලලා සැකසුන කතාවක්. මුලින් නම Route 66 දාන්න තිබුනත් පස්සේ වෙනස් කලලු ඒ වගේ නාට්‍යයක් ටිවි එකේ ගිය නිසා. මේක හිතපු කරම් දිවුවෙ නැති වුනාට මෙක වෙළද ප්‍රවාර කටයුතු වලට යොදාගෙන බිලියන 8 හොයාගෙන.

[YOUTUBE]WGByijP0Leo[/YOUTUBE]

ඉතුරුටික පස්සේ..

[QUOTE="sudu වැද්දා, post: 15363697, member: 396996"] [IMG]http://collider.com/wp-content/uploads/pixar_animation_studios_slice.jpg[/IMG] [SIZE="5"] මේක දැක්කගමන් දන්නවා එළ ෆිල්ම් එකක තමා කියලා. ඉතින් මම අද ඒකේ ඉතිහාස කතැව ඇදලා දානවා. [IMG]http://collider.com/wp-content/gallery/featured-thumbs-s/head_158.jpg[/IMG] හදන්න ජෝජ් ලූකාස් හදනවා ෆල්ම් කොම්පැනියක්. එක තමා [URL="https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&ved=0CCwQFjAA&url=http%3A%2F%2Fwww.ilm.com%2F&ei=B27zUauDDcHrrQeG_oDgBA&usg=AFQjCNGbs7Oj_hPMssRgPQbKqDgwaHNzqg&sig2=a_Xi1svLlaUbiL6ERdTs9w&bvm=bv.49784469,d.bmk"]Industrial Light & Magic (ILM)[/URL] මේ හින්දා තමා චිත්‍රපටි කර්මාන්තයේ පෙරැලියක් වෙන්නේ. එක ගැන පස්සේ කියන්නම්. මේ කොම්පැනියේ Lucasfilm's Computer Division එකට Ed Catmull පුද්ගලයා 1979දි බදවා ගන්නාව. එතනදි මෙයාලා හදනවා The Adventures of André & Wally B කියන කෙටිය 1983 මේත ඒ දවස්වල සැහෙන් ප්‍රගතියක් වුනා.. [YOUTUBE]Taq9LFbcvxE[/YOUTUBE] 1986 දි ස්ටීව් ජොබ්ස් මේක මිලදී ගන්නවා ශිල්පීන්44 සමග. එදා තමා මේකේ නම පික්සාර් වුනේ එහෙදි හැදෙනවා Luxo Jr ප්‍රසිද්ද මේස ලාම්පු කෙටිය.එක හොදම සජීවකරන කෙටි චිත්‍රපටියක් උනා ඔස්කාර් වල [YOUTUBE]zmhZm5FRV4s[/YOUTUBE] පස්සේ 1987 හදනවා Red’s Dream කියන එත. අපිට පෙනෙනේ නැති වුනාට එක අමාරු වෙලා කියෙනවා. එයාලා එකෙන් නොසැහෙන්න ඉගෙනගෙනගත්තාලු [YOUTUBE]VA1vZ8wJTys[/YOUTUBE] Tin Toy 1988 [YOUTUBE]wtFYP4t9TG0[/YOUTUBE] Knick Knack මේක පික්සාර්ලගේ පලමු stereoscopic 3D. තව පික්සාරලගේ “ රෙන්ඩර් මැන්“ කියන රෙන්ඩර් එන්ජින් එක වානිජ නිකුතුවත් සිදු වුනා [YOUTUBE]ctMYgRzQxPc[/YOUTUBE] Toy Story 1995 [IMG]http://collider.com/wp-content/uploads/toy-story-slice.jpg[/IMG] ලොව පළමු තිමාණ සජීවකරණය වු චිත්‍රපටය. වියදම $30 million ලාභය $362 million Special Achievement Oscar Award Sciences Scientific and Engineering Academy Award මෙක පික්සාර්ලා හදපු වියදම් අඩුම එක. ඩිස්නිලාක් එක්ක මෙයාලා ගිවිසුමක් ගහලා කියෙනවා 1991 චිත්‍රපටි 3 ක් කරන්න කොහොමරි 1993 නොවැමබර් වලදි චිත්‍රපටිය අතරමග නැවතෙන්න ගිහින් තිබුනා. නමුත් නැවතත් එය පටඅරගත්තලු. සති දෙකක් ඇතුලත. සජීවකරණ ශිල්පින්27 ඇතුළු 110 සේවක මංඩලයක් වැඩ කරලා . 114,240 – Frames , 800,000 machine hours ඔන වෙලා තියෙනවා මේක රෙන්ඩර් කරන්න. දැන් කාලේ එවත් එක්ක බලද්දි මදි වුනාට එක ඒ කාලේ ආන්දොලනාත්මක චිත්‍රපටියක් වෙලා තියෙනාවා [YOUTUBE]KYz2wyBy3kc[/YOUTUBE] Geri’s Game 1997 දැන් පික්සාර් එකේ 375 වැඩ [YOUTUBE]03T2pKO8ItE[/YOUTUBE] [IMG]http://collider.com/wp-content/uploads/a-bugs-life-slice.jpg[/IMG] A Bug's Life 1998 ලාභය $363 million Original Musicalor Comedy Score Osca කතාව සමහර ආදෙශකයන්ට Akira Kurosawa’s Seven Samurai කැලි අරගෙන කියෙනවලු. පළවෙනි සජිවකරණ චිත්‍රපටිය anamorphic ratio පාවිචිච කල. [YOUTUBE]v8lTtZoyfUY[/YOUTUBE] [IMG]http://collider.com/wp-content/uploads/toy-story-2-slice.jpg[/IMG] Toy Story 2 1999 ලාභය $485 million මාස 9ත් ගිහින් තියෙනවා මේක ඉවර කරන්න. මිලියන 2 අංශූ උත්පාදය කරලා තියෙනවා මේ කොටසට . විශ්වාස කරන්න. ඒ දවස්වල එක ගොඩක් අමාරු වැඩක් [YOUTUBE]NjXQcGmffu0[/YOUTUBE] [YOUTUBE]px0j1EHF8Y0[/YOUTUBE] කතාවක් තියෙනවා චිත්‍රපටියක හොදම දෙවන කොටසක් හැටියට මේ චිත්‍රපටිය නමක් දරනවාලු [YOUTUBE]hLu0sotERXhI[/YOUTUBE] For the Birds 2000 [YOUTUBE]2VyPPDpT2xU[/YOUTUBE] Monsters, Inc 2001 ලාභය $525 million දවස් 9යෙන් $100 million හොයාගෙන තියෙනවා එහෙ විතරක්. 2,320,413 කෙස් තියන ස‘ලී ඉන්න ෆ්‍රේම් 1 රෙන්ඩර් කරන්න පැය 10-12 ගිහින්. පසුබිම් 31 600 වැඩ කරනවා දැන් පික්සාර් වල [YOUTUBE]8IBNZ6O2kMk[/YOUTUBE] Finding Nemo 2003 $868 million 1992 දි Andrew Stanton අධ්‍යක්ෂක එයාගේ පුතත් එක්ක ගිහින මින් මැදුරක් බලන්න. එහෙදි තමා හිතිලා තියෙන්නේ චිත්‍රපටියක් කරන්න.1997 දි එයා පුතත් එක්ක පාර්ක එකේ ඇවිදින්න ගියාම එයාට පුතාව මග ඇරිලා තියෙනවා. එයා එත කතාවට පදනම් කරගෙන චිත්‍රපටිය හදන්න. 40 million DVD විකිණලා තියෙනවා. මම බලපු ලස්සන හිතට වදින ෆිල්ම් එකක් කමා මෙක. [YOUTUBE]SPHfeNgogVs[/YOUTUBE] The Incredibles 2004 [IMG]http://collider.com/wp-content/uploads/the-incredibles-slice.jpg[/IMG] [url]http://collider.com/wp-content/uploads/the-incredibles-slice.jpg[/url] 1993 දි මෙහි අධ්‍යක්ෂකවරයා කතාව ලියා ඩිස්නි පික්චර් සමග සාම්ප්‍රදායක කාටුන් චිත්රපටයක්ක කිරිමට සිතුවක් 2003 දි ඩිස්නි සමාගම වාණිජ අරුබුදයකට මුහුණ පාන නිසා ඔහු පික්සාර් වෙත පැනිනෙනවා මෙය කිරිමට. මෙහි පසුබිම් 89 යොදාගෙන තිබුනා. [YOUTUBE]eZbzbC9285I[/YOUTUBE] Cars 2006 [IMG]http://collider.com/wp-content/uploads/cars-slice.jpg[/IMG] $462 million මේක ඇත්තම තියෙන 66 ගමන් මග අලලා සැකසුන කතාවක්. මුලින් නම Route 66 දාන්න තිබුනත් පස්සේ වෙනස් කලලු ඒ වගේ නාට්‍යයක් ටිවි එකේ ගිය නිසා. මේක හිතපු කරම් දිවුවෙ නැති වුනාට මෙක වෙළද ප්‍රවාර කටයුතු වලට යොදාගෙන බිලියන 8 හොයාගෙන. [YOUTUBE]WGByijP0Leo[/YOUTUBE] [/SIZE] [SIZE="6"][COLOR="DarkRed"] ඉතුරුටික පස්සේ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom