Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Plagiarism වලින් ශේප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ බැච් එකේ කෙල්ලෙක් කියුවා සයිට් එකෙන් ගන්න එක කෙලින්ම ගූගල් Translater එකට දාලා French වලට Convert කරල ඒ කන්වට් උන එක Re-English වලට Convert කරල ගත්තම ගොඩ කියලා..(හැබැයි උඹට කලින් වෙන එකෙක් බොහෝ විට කෙල්ලෙක්ම ඔය වෑ කරල තිබුනොත් උඹ ගස්..)

ඒත් මචන් මම නම් කියන්නේ එක එක ජිල්මාට් දාන්න යන්න එපා මොකද මාට්ටු උනාම මුලු ඩිග්රියම අජ-පල් වෙනවා..

මචන් අපෙත් එච්චර තමා අපි නම් දන්න කඩ්ඩෙන් ටයිප් කරල දුන්නේ මන් දන්න විදියට අපේ Grammar නම් අවුලක් උනේ නෑ.. කොහොමත් ප්ලැගරිසම් අල්ලන විදිය නොදැන හරියට කියන්න බෑ.. ප්ලැගරිසම් කොච්චර තියෙනවද කියල බලා ගන්න පුලුවන් Viper Software එකෙන්..ඒත් අපි ඒකට දාලා Check කරාම එයා Backup එකක් තියා ගන්නව කියනව එහෙම උනොත් දෙවෙනි පාර චෙක් වෙන කොට Plagiarism රේට් එක වැඩි වෙනව අනික් විදිය Algorithm එකට ප්ලැගරිසම් අල්ලනව නම් සෙල්ලම් දාන එක ටිකක් අමාරුයි..

දෙයක් සයිට් එකකින් ගන්නව නම් ඉස්සෙල්ල ඒ සයිට් එකේ තියෙන දේ කියවන්න..

ඊළඟට තමන්ට තේරුණ විදියට තේරුණ දේ දන්න ඉංග්රීසියෙන් ලියන්න..ලියල තවත් වැඩේ ගොඩ දා ගන්න පුලුවන් Example එකක් අරන් ඒකට දාලා පැහැදිලි කිරීමක් කරන්න..මම නම් කරන තරමක් කරන්නේ එහෙම..වගේම උදා. ඇසුරින් යමක් පැහැදිලි කරනවට අපේ කැම්පස් එකේ Greenwich UK පැනල් එක කැමතී...

Plagiarism 10% වගේ පුලුවන් නේද... ඔය කියුවට..

ඉංග්රීසි ගැන බය වෙන්න එපා.පලවෙනියට එකක් ලියන්න ගියාම හෙන ගහනව වගේ තියෙයි වචන 1000ක් හරියට ලියා ගන්න සති ගානක් උනත් යයි.. ඒත් දෙවෙනි Assignment එක ගන්න කොට ඔයා සතියෙන් වචන 2000 ලියයි..අන්තිමට වචන 15,000 ඔයා සතියෙන් ලියයි..අත අරින්න එපා..මොකද මම මට වඩා කඩ්ඩ සෑහෙන්න පුලුවන් උන් හිටපු ඩිග්රී බැච් එකේ වැඩිම ලකුණු ගත්තා ඔය ඔක්කොම අවුල් තියා ගෙනත්..අත අරින්න එපා..

කවුරුවත් Perfect නෑ..

[QUOTE="Randike Mendis, post: 17838656, member: 313349"] [SIZE="4"][COLOR="DarkOrchid"][INDENT][INDENT] අපේ බැච් එකේ කෙල්ලෙක් කියුවා සයිට් එකෙන් ගන්න එක කෙලින්ම ගූගල් Translater එකට දාලා French වලට Convert කරල ඒ කන්වට් උන එක Re-English වලට Convert කරල ගත්තම ගොඩ කියලා..(හැබැයි උඹට කලින් වෙන එකෙක් බොහෝ විට කෙල්ලෙක්ම ඔය වෑ කරල තිබුනොත් උඹ ගස්..) ඒත් මචන් මම නම් කියන්නේ එක එක ජිල්මාට් දාන්න යන්න එපා මොකද මාට්ටු උනාම මුලු ඩිග්රියම අජ-පල් වෙනවා.. මචන් අපෙත් එච්චර තමා අපි නම් දන්න කඩ්ඩෙන් ටයිප් කරල දුන්නේ මන් දන්න විදියට අපේ Grammar නම් අවුලක් උනේ නෑ.. කොහොමත් ප්ලැගරිසම් අල්ලන විදිය නොදැන හරියට කියන්න බෑ.. ප්ලැගරිසම් කොච්චර තියෙනවද කියල බලා ගන්න පුලුවන් Viper Software එකෙන්..ඒත් අපි ඒකට දාලා Check කරාම එයා Backup එකක් තියා ගන්නව කියනව එහෙම උනොත් දෙවෙනි පාර චෙක් වෙන කොට Plagiarism රේට් එක වැඩි වෙනව අනික් විදිය Algorithm එකට ප්ලැගරිසම් අල්ලනව නම් සෙල්ලම් දාන එක ටිකක් අමාරුයි.. දෙයක් සයිට් එකකින් ගන්නව නම් ඉස්සෙල්ල ඒ සයිට් එකේ තියෙන දේ කියවන්න.. ඊළඟට තමන්ට තේරුණ විදියට තේරුණ දේ දන්න ඉංග්රීසියෙන් ලියන්න..ලියල තවත් වැඩේ ගොඩ දා ගන්න පුලුවන් Example එකක් අරන් ඒකට දාලා පැහැදිලි කිරීමක් කරන්න..මම නම් කරන තරමක් කරන්නේ එහෙම..වගේම උදා. ඇසුරින් යමක් පැහැදිලි කරනවට අපේ කැම්පස් එකේ Greenwich UK පැනල් එක කැමතී... Plagiarism 10% වගේ පුලුවන් නේද... ඔය කියුවට.. ඉංග්රීසි ගැන බය වෙන්න එපා.පලවෙනියට එකක් ලියන්න ගියාම හෙන ගහනව වගේ තියෙයි වචන 1000ක් හරියට ලියා ගන්න සති ගානක් උනත් යයි.. ඒත් දෙවෙනි Assignment එක ගන්න කොට ඔයා සතියෙන් වචන 2000 ලියයි..අන්තිමට වචන 15,000 ඔයා සතියෙන් ලියයි..අත අරින්න එපා..මොකද මම මට වඩා කඩ්ඩ සෑහෙන්න පුලුවන් උන් හිටපු ඩිග්රී බැච් එකේ වැඩිම ලකුණු ගත්තා ඔය ඔක්කොම අවුල් තියා ගෙනත්..අත අරින්න එපා.. කවුරුවත් Perfect නෑ..[/INDENT][/INDENT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom