Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Plan Approval Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් මීට මාස කිහිපයකට උඩදි ප්ලෑන් එකක් ඇපෲ කර ගත්තා. ඒකට ඕන කරන්නෙ.

1. ප්ලෑන් එකේ කොපි තුනක් ඕන. (ප්ලෑන් තුනේම අදාල කෙනා අත්සන් කරලා තියෙන්න ඕන. නිවසට වතුර ගන්න මූලාශ්රය සදහන් කරලා තියෙන්න ඕන. උදා. ප්රධාන ජල සැපයුම, ළිඳ )

2. ඔප්පුවේ පිටපතක්.

3. බිම් කට්ටිය අනුමත කරගත්තු ලියවිල්ල. Ground Plan එක. (Survey Plan එක. ඒක ප්රාදේශිය සභාවෙන් අනුමත කරගෙන තියෙන්න ඕන.)

4. වරිපනම් බදු ගෙවන ඉඩමක් නම් ඒ ලදුපතකුත් ඕන. (අපි වරිපනම් ගෙවන සීමාවේ නෙමේ හින්දා මට නම් ඕක ඕන උනේ නෑ..)

මේ සේඉරම ලියකියවිලි ලෑස්ති කරගෙන අදාල ප්රාදේශිය සභාවේ අයදුම් පතක් අරගන්න ඕන. ඒකට මට නම් රු. 300ක් ගියා. ඒක ෆෝර්ම් එකක් කියලා කිව්වට පොතක්. ඒක පුරවන එක තමා ටිකක් අමාරු වැඩේ.. (ගොඩනැගිලි අයදුම් පතක් දෙන්න කියලා කිව්වහම ප්රාදේශිය සභාවෙන් ගන්න පුලුවන්.)

ඒක පුරවලා මම කිව්ව ලියවිලිත් එක්ක ප්රාදේශිය සභාවට දෙන්න ඕන. අයදුම්පත් ගාස්තු කියලා රු. 2500ක් ගත්තා. ඒ මුදල ගන්නේ ඉඩම බලන්න එන තාක්ෂණික නිළධාරියාට දෙන්න.

ඊට පස්සේ සති දෙක තුනකින් ප්ලෑන පාස් වෙනවා. ප්ලෑනේ අවුල් තියෙනවා නම් රිජෙක්ට් වෙන්නත් පුලුවන්. ඉඩම බලන්න එන නිළධරියාට ගානක් දෙන්න පුලුවන් නම් ඉක්මනින්ම පාස් වෙනවා.

මට නම් අයදුම්පත් ගාස්තුවයි (2500) ෆෝර්ම් පොතයට ගිය රුපියල් 300යි ඇරෙන්න වෙන වියදමක් ගියේ නෑ.

[QUOTE="chinthaka156, post: 20154538, member: 108873"] [SIZE=3]මාත් මීට මාස කිහිපයකට උඩදි ප්ලෑන් එකක් ඇපෲ කර ගත්තා. ඒකට ඕන කරන්නෙ. 1. ප්ලෑන් එකේ කොපි තුනක් ඕන. (ප්ලෑන් තුනේම අදාල කෙනා අත්සන් කරලා තියෙන්න ඕන. නිවසට වතුර ගන්න මූලාශ්රය සදහන් කරලා තියෙන්න ඕන. උදා. ප්රධාන ජල සැපයුම, ළිඳ ) 2. ඔප්පුවේ පිටපතක්. 3. බිම් කට්ටිය අනුමත කරගත්තු ලියවිල්ල. Ground Plan එක. (Survey Plan එක. ඒක ප්රාදේශිය සභාවෙන් අනුමත කරගෙන තියෙන්න ඕන.) 4. වරිපනම් බදු ගෙවන ඉඩමක් නම් ඒ ලදුපතකුත් ඕන. (අපි වරිපනම් ගෙවන සීමාවේ නෙමේ හින්දා මට නම් ඕක ඕන උනේ නෑ..) මේ සේඉරම ලියකියවිලි ලෑස්ති කරගෙන අදාල ප්රාදේශිය සභාවේ අයදුම් පතක් අරගන්න ඕන. ඒකට මට නම් රු. 300ක් ගියා. ඒක ෆෝර්ම් එකක් කියලා කිව්වට පොතක්. ඒක පුරවන එක තමා ටිකක් අමාරු වැඩේ.. (ගොඩනැගිලි අයදුම් පතක් දෙන්න කියලා කිව්වහම ප්රාදේශිය සභාවෙන් ගන්න පුලුවන්.) ඒක පුරවලා මම කිව්ව ලියවිලිත් එක්ක ප්රාදේශිය සභාවට දෙන්න ඕන. අයදුම්පත් ගාස්තු කියලා රු. 2500ක් ගත්තා. ඒ මුදල ගන්නේ ඉඩම බලන්න එන තාක්ෂණික නිළධාරියාට දෙන්න. ඊට පස්සේ සති දෙක තුනකින් ප්ලෑන පාස් වෙනවා. ප්ලෑනේ අවුල් තියෙනවා නම් රිජෙක්ට් වෙන්නත් පුලුවන්. ඉඩම බලන්න එන නිළධරියාට ගානක් දෙන්න පුලුවන් නම් ඉක්මනින්ම පාස් වෙනවා. මට නම් අයදුම්පත් ගාස්තුවයි (2500) ෆෝර්ම් පොතයට ගිය රුපියල් 300යි ඇරෙන්න වෙන වියදමක් ගියේ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom