Plane crash and He missed it

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,238
    8,634
    113
    Icing නිසා වෙන්න ඕනේ මේකේ reason එක . ඕකට කියන්නේ ෆ්ලැට් ස්පින් කියල , ඔය වගේ plane එකකට recover කරගන්න අමාරුයි ෆ්ලැට් ස්පින් එකකට enter උනාම.

    Difference-Between-a-Normal-and-Flat-Spin.jpg


    මේ සීන් එකම තමයි .


    ------ Post added on Aug 10, 2024 at 4:15 AM

    History repeats.


    ------ Post added on Aug 10, 2024 at 4:24 AM

    Anthima tika hog gala bima watuna needa eeka wenna oone full developed spin
     
    • Like
    Reactions: NRTG

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    Wind and engines shut off

    both engines were working.

    බය වෙලා කන්ට්‍රෝල් අතහැරලා වගේ. සමහර විට කන්ට්‍රෝල් පන්ක්නෂන් නෑ.

    වීඩියෝ වල ලාවට ඇහෙනවා එන්ජින් සද්දෙ අඩු වෙනවා. pilot ලා ස්පිඩ් අඩු කරනවා වෙන්න ඕනේ.

    වීඩියෝ වල තියන altitude එකෙන් recover කරගන්න අමාරුයි කියලා කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala

    මෙහෙම කැරකි කැරකි වැටෙන්නේ කොහොමද :censored:
    ------ Post added on Aug 10, 2024 at 2:16 AM
    Mata hithenne depeththe engine deken dena power eka samaana nathiwunaama power adu engine eke peththata kerakenawa athi. Eka engimak weda karannema nathi wunaada danne ne
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    Icing නිසා වෙන්න ඕනේ මේකේ reason එක . ඕකට කියන්නේ ෆ්ලැට් ස්පින් කියල , ඔය වගේ plane එකකට recover කරගන්න අමාරුයි ෆ්ලැට් ස්පින් එකකට enter උනාම.

    Difference-Between-a-Normal-and-Flat-Spin.jpg


    මේ සීන් එකම තමයි .


    ------ Post added on Aug 10, 2024 at 4:15 AM

    History repeats.


    ------ Post added on Aug 10, 2024 at 4:24 AM

    Deicing කරලා නැද්ද?


    It seems to be a spin or a spiral dive. Spiral is different to a spin but both cause sudden loss of height. With a spiral the angle of attack is low.
    This aircraft fell 17,000 ft in less than a minute.
    The blackbox has been recovered and they will find what caused it. Most likely its a control failure or loss of a wing part.
    Icing is a possibility too (as mentioned by @Sub Zer0) being winter in Brazil.

    Note: A similar event took place on October 31, 1994 - American Eagle Flight 4184 from Indianapolis to Chacago. The ATR 72 crashed killing all 68 on-board. It was due to icing.
    Also previously, on 15 October 1987, Milano to Bonn - Italian crash ATR 42 -312 crash again Icing.

    Sad incident... :(
    Deicing කරලා නැද්ද?
    Mata hithenne depeththe engine deken dena power eka samaana nathiwunaama power adu engine eke peththata kerakenawa athi. Eka engimak weda karannema nathi wunaada danne ne
    මටත් මේක හිතුනා..
    na bn. eka engine eken fly krnna plwn.
    හැබැයි හරියටම control එක ගන්න ඕන.. ගොඩක්ම bank වෙන්න නොදී recover කර ගන්න ඕන..
    Taiwan වල පාලමේ හැපිච්ච ATR 72 එකට උනේ engine faliuer එකක් ඇවිල්ලා pilots ල වැරදි engine එක shutdown කරලා control loss වෙච්ච එකක්
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    Deicing කරලා නැද්ද?



    Deicing කරලා නැද්ද?

    මටත් මේක හිතුනා..

    හැබැයි හරියටම control එක ගන්න ඕන.. ගොඩක්ම bank වෙන්න නොදී recover කර ගන්න ඕන..
    Taiwan වල පාලමේ හැපිච්ච ATR 72 එකට උනේ engine faliuer එකක් ඇවිල්ලා pilots ල වැරදි engine එක shutdown කරලා control loss වෙච්ච එකක්

    Ice and these type of aircraft is not a healthy mix. Generally Turboprosp and other propeller driven aircraft are more prone to icing induced wing stall than are large turbo-jets, due to the lower altitudes and speeds of operation and the relative aerodynamic degradation due to ice accretion.
    Normally there are anti-icing and de-icing systems in place but we do not know the full details as yet.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,227
    6,376
    113
    both engines were working.



    වීඩියෝ වල ලාවට ඇහෙනවා එන්ජින් සද්දෙ අඩු වෙනවා. pilot ලා ස්පිඩ් අඩු කරනවා වෙන්න ඕනේ.

    වීඩියෝ වල තියන altitude එකෙන් recover කරගන්න අමාරුයි කියලා කියන්නේ.
    අඩි 17.000 ක් උඩ හිටියෙ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    අඩි 17.000 ක් උඩ හිටියෙ.


    "The highest reported descent rate was -24,064 feet per minute at 2024-08-09 16:22:08Z.413. The elapsed time from the indication of a problem to the final data received by Flightradar24 was 89 seconds. "

    ATR 72 recover krgnna amaruilu.
    ------ Post added on Aug 10, 2024 at 6:41 PM
     
    • Like
    Reactions: NRTG and kingcapton

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    Yeti-Airlines-ATR-72-aircraft.jpg



    Yeti Airlines Flight 691

    මේ වර්ගයෙම ප්ලේන් එකක් ඔහොම කඩා වැ‍ටුනෙ.
    That was human error... They feathered both the propellers by mistake.

    A commentary by the well renowned Greg Feith, who is an Aircraft Accident Investigator, Aviation Safety & Security Consultant - who also worked as a senior accident investigator with the NTSB for over two decades.


    ------ Post added on Aug 13, 2024 at 5:34 AM


    ------ Post added on Aug 24, 2024 at 5:14 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,125
    25,254
    113
    අද කසකස්තාන් වල එකක් වැටිලා 28/6x බේරිලා....