Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Planet X Nibiru(2012 ලෝක විනාශයේ ඇත්ත නැත්ත)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Planet X Nibiru(2012 ලෝක විනාශයේ ඇත්ත නැත්ත)

අටුවා ටීකා නැතිව කතාව කෙලින්ම කියන්නම්. මේ කියන්න යන්නේ 2012 ලෝකෙට වෙනවයි කියන දේට වැඩිම ප්‍රතිශතයක් ඇති කතාවක් ගැන. කතාවේ ඇත්ත නැත්ත මම දන්නේ නැ. ඒ වුනත් මේ කතාව ඇහුවම ලේසියකට අසත්‍යයි කියලා බැහැර කරන්නත් බැ.

ලෝකේ පවතින අසාමාන්‍ය කාලගුනික , දේශගුනික තත්ව වලට හේතුවත් මේ Planet X Nibiru කියලා තමයි කියන්නේ.

Planet X Nibiru කියන්නේ තවත් සූර්යා කෙනෙක්. එයාගේ ගුරුත්වාකර්ශනයටයි අපේ සූර්යා ගේ ගුරුත්වාකර්ශනයටයි එක පාර අහු වීම නිසාලු මේ අයහපත් තත්ව වලට අපිට ලක් වෙන්න වෙලා තියෙන්නේ.

අවුරුදු 3600 සැරයක් මේ Nibiru ගේ ගමන් පතය අපේ පෘතුවිය ලගින් වැටෙන බව හොයාගෙන තියෙනවා. ගනනය කිරීම් වලට අනුව මුකුත් වෙනසක් සිදු නොවුනොත් 2012 දෙසැම්බර් 21 වෙනිදා හරියටම පෘතුවිය, අපේ හිරුත් Nibiru ත් මැදට එනවලු. එතකොට ගුරුත්වාකර්ශන 2 කට මැදිවෙන පෘතුවිය දවස් 3 කට කැරකීම නවතිනවා කියලා ගනන් බලලා තියනවා.

දැනටත් අපි මේ ගේ ගුරුත්වාකර්ශනයට අහුවෙලා ඉන්නේ. හරියටම කිව්වොත් මෙයාගේ බලපැම 2007 ජූලි මාසේ ඉදන් 2014 ජූලි මාසේ වෙනකන් තියනවලු. උච්චතම අවස්තාව තමයි 2012 දෙසැම්බර් 21 වෙන්නේ. ගනනය කිරීම් වැරදිනම් 2013 පෙබරවාරි 13 දක්වා දීර්ග වෙන්න පුලුවන් කියලත් කියනවා.

නාස එකේ ගනන් බැලීම් අනුව මේ හේතුවෙන් පෘතුවියෙන් 2/3 ක ජීවින් තුරන් වෙනවලු. අදික වියසන වලට මුහුන දෙන්නත් වෙනවලු. තව දෙයක් නාස එක මේක හොයාගෙන තියෙන්නේ 1984 කියනවනේ.

ඔය මම කිව්ව ටික හොදටම ඇති. දෑන් වීඩියෝව බලලා ඉන්න. මතක තියාගන්න මම කිව්වේ මගේ අදහස් නෙමේ, මේ වීඩියෝවේ තියෙන අදහස්. එව්වා බොරු වෙන්නත් පුලුවන්.

[YOUTUBE]d3bv_YbVQPI[/YOUTUBE]

වීඩියෝව හොදට බැලුවනම් මතක ඇති ඒකේ කිව්වා මේ කාලේ මෙ Nibiru ව අපිට පියවි ඇසින් දැකගන්න පුලුවන් කාලේ බව. ඔය පහලා දාලා තියෙන්නේ ශ්‍රි ලංකාවේ කෙනෙක්ට දකින්න ලැබුනයි කියන Nibiru ව. ඔව්වත් බොරු වෙන්න පුලුවන්. කෝකටත් බලලා ඉන්න.

[YOUTUBE]PxLZxuUwUKU[/YOUTUBE]

මොනවා වුනත් ලෝකෙට බයානක දෙයක් වෙන බවනම් ස්තිරයි. බලමුකෝ. තව කල් තියනවනේ

[QUOTE="duresh, post: 10082995, member: 31310"] [b]Planet X Nibiru(2012 ලෝක විනාශයේ ඇත්ත නැත්ත)[/b] [SIZE="5"][COLOR="DarkRed"]අටුවා ටීකා නැතිව කතාව කෙලින්ම කියන්නම්. මේ කියන්න යන්නේ 2012 ලෝකෙට වෙනවයි කියන දේට වැඩිම ප්‍රතිශතයක් ඇති කතාවක් ගැන. කතාවේ ඇත්ත නැත්ත මම දන්නේ නැ. ඒ වුනත් මේ කතාව ඇහුවම ලේසියකට අසත්‍යයි කියලා බැහැර කරන්නත් බැ. ලෝකේ පවතින අසාමාන්‍ය කාලගුනික , දේශගුනික තත්ව වලට හේතුවත් මේ Planet X Nibiru කියලා තමයි කියන්නේ. Planet X Nibiru කියන්නේ තවත් සූර්යා කෙනෙක්. එයාගේ ගුරුත්වාකර්ශනයටයි අපේ සූර්යා ගේ ගුරුත්වාකර්ශනයටයි එක පාර අහු වීම නිසාලු මේ අයහපත් තත්ව වලට අපිට ලක් වෙන්න වෙලා තියෙන්නේ. අවුරුදු 3600 සැරයක් මේ Nibiru ගේ ගමන් පතය අපේ පෘතුවිය ලගින් වැටෙන බව හොයාගෙන තියෙනවා. ගනනය කිරීම් වලට අනුව මුකුත් වෙනසක් සිදු නොවුනොත් 2012 දෙසැම්බර් 21 වෙනිදා හරියටම පෘතුවිය, අපේ හිරුත් Nibiru ත් මැදට එනවලු. එතකොට ගුරුත්වාකර්ශන 2 කට මැදිවෙන පෘතුවිය දවස් 3 කට කැරකීම නවතිනවා කියලා ගනන් බලලා තියනවා. දැනටත් අපි මේ ගේ ගුරුත්වාකර්ශනයට අහුවෙලා ඉන්නේ. හරියටම කිව්වොත් මෙයාගේ බලපැම 2007 ජූලි මාසේ ඉදන් 2014 ජූලි මාසේ වෙනකන් තියනවලු. උච්චතම අවස්තාව තමයි 2012 දෙසැම්බර් 21 වෙන්නේ. ගනනය කිරීම් වැරදිනම් 2013 පෙබරවාරි 13 දක්වා දීර්ග වෙන්න පුලුවන් කියලත් කියනවා. නාස එකේ ගනන් බැලීම් අනුව මේ හේතුවෙන් පෘතුවියෙන් 2/3 ක ජීවින් තුරන් වෙනවලු. අදික වියසන වලට මුහුන දෙන්නත් වෙනවලු. තව දෙයක් නාස එක මේක හොයාගෙන තියෙන්නේ 1984 කියනවනේ. ඔය මම කිව්ව ටික හොදටම ඇති. දෑන් වීඩියෝව බලලා ඉන්න. මතක තියාගන්න මම කිව්වේ මගේ අදහස් නෙමේ, මේ වීඩියෝවේ තියෙන අදහස්. එව්වා බොරු වෙන්නත් පුලුවන්. [YOUTUBE]d3bv_YbVQPI[/YOUTUBE] වීඩියෝව හොදට බැලුවනම් මතක ඇති ඒකේ කිව්වා මේ කාලේ මෙ Nibiru ව අපිට පියවි ඇසින් දැකගන්න පුලුවන් කාලේ බව. ඔය පහලා දාලා තියෙන්නේ ශ්‍රි ලංකාවේ කෙනෙක්ට දකින්න ලැබුනයි කියන Nibiru ව. ඔව්වත් බොරු වෙන්න පුලුවන්. කෝකටත් බලලා ඉන්න. [YOUTUBE]PxLZxuUwUKU[/YOUTUBE] මොනවා වුනත් ලෝකෙට බයානක දෙයක් වෙන බවනම් ස්තිරයි. බලමුකෝ. තව කල් තියනවනේ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom