වැස්ස නිසා Zoo ගිහින් වැඩක් නෑ වගේ.
Planetarium එකට වත් යන්න බැලුවේ. ඒකෙ හැමදාම Show Time එක යනවා නේද? කොටුවෙන් 138 කොට්ටාව බස් එකෙන් ගිහින් බහින්න පුළුවන් නේද බං?
සෙනසුරාදා විතරයි වගේ Shows තියෙන්නේ. වෙන යන්න තැනක් Suggest කරගෙන යමල්ලා කෝ

Last edited: