Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Plantation Gana Danna Aya Enna.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7% - 8% FD දාල වැඩක් තියෙනවද බන්?

හොරකම් කරන එක කොතනත් තියෙනවා. හැම බිස්නස් එකකම ඕක තියෙනව.

තමන් දැනගන්න ඕනේ හොරකමට ඉඩ නොතිය වැඩේ කරන්න.

එකට "චන්ඩි / දේශපාලන" හයිය ඕනේ නෑ.

අනිත් එක අපි ඈත පැත්තකින් ගිහින් ඉඩමක් අරගෙන ඒ ගමේ එවුන්ගෙන් ගේම ඉල්ලුවොත් ලොවෙත් ඔය වැඩේ කරන්න බෑ.

ඒක බැලන්ස් එකේ කරගන්න තමන් දැනගන්න ඕනේ.

අනිත් එක අක්කර 30 - 40 ක ඉඩමක වටේ එවුන් පොඩි පොඩි හොරකමක් දෙකක් කෙරුවත් අයිතිකාරය ලොස් වෙන්න තරන් පාඩුවක් වෙන්නේ නෑනේ.

මචන් ඕනෙම ආයෝජනයක අවදානමක් තියෙනවා.

ඒත් ප්ලාන්ටේශන් වලදී මේ රිස්ක් එක ගොඩක් අඩුයි.

ආයෝජනයෙන් ලොකු ආදායමක් නැත්තන් ඉඩම විකුණලා හරි ගාන කවර් කර ගන්න බොහෝ දුරට පුළුවන්.

වගාව හරියට දැනගෙන කරන්න ඕනේ කියන එක මාත් පිලිගන්නවා.

අවශ්‍ය උපදෙස් ගන්න රජයේ / පෞද්ගලික තැන් ඕනේ තරම් තියෙනවා.

මම නම් දන්නේ පොල් ගැන විතරයි.

පොල් වගාව ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙකුට උනත් ලුනුවිල පොල් පර්යේෂණ එකේ ට්‍රේනින් එකට ගියානම් වගාව ගැන A-Z දැනගන්න පුළුවන්.

[QUOTE="910, post: 19001879, member: 159085"] [SIZE="3"][B]7% - 8% FD දාල වැඩක් තියෙනවද බන්? :lol: හොරකම් කරන එක කොතනත් තියෙනවා. හැම බිස්නස් එකකම ඕක තියෙනව. තමන් දැනගන්න ඕනේ හොරකමට ඉඩ නොතිය වැඩේ කරන්න. එකට "චන්ඩි / දේශපාලන" හයිය ඕනේ නෑ. අනිත් එක අපි ඈත පැත්තකින් ගිහින් ඉඩමක් අරගෙන ඒ ගමේ එවුන්ගෙන් ගේම ඉල්ලුවොත් ලොවෙත් ඔය වැඩේ කරන්න බෑ. ඒක බැලන්ස් එකේ කරගන්න තමන් දැනගන්න ඕනේ. අනිත් එක අක්කර 30 - 40 ක ඉඩමක වටේ එවුන් පොඩි පොඩි හොරකමක් දෙකක් කෙරුවත් අයිතිකාරය ලොස් වෙන්න තරන් පාඩුවක් වෙන්නේ නෑනේ. :D[/B][/SIZE] [B][SIZE="3"]මචන් ඕනෙම ආයෝජනයක අවදානමක් තියෙනවා. ඒත් ප්ලාන්ටේශන් වලදී මේ රිස්ක් එක ගොඩක් අඩුයි. ආයෝජනයෙන් ලොකු ආදායමක් නැත්තන් ඉඩම විකුණලා හරි ගාන කවර් කර ගන්න බොහෝ දුරට පුළුවන්. වගාව හරියට දැනගෙන කරන්න ඕනේ කියන එක මාත් පිලිගන්නවා. අවශ්‍ය උපදෙස් ගන්න රජයේ / පෞද්ගලික තැන් ඕනේ තරම් තියෙනවා. මම නම් දන්නේ පොල් ගැන විතරයි. පොල් වගාව ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙකුට උනත් ලුනුවිල පොල් පර්යේෂණ එකේ ට්‍රේනින් එකට ගියානම් වගාව ගැන A-Z දැනගන්න පුළුවන්. :yes:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom