Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
plastic surgery
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්ලාස්ටික් සැත්කම් යනු පුද්ගලයෙකුගේ පෙනුම හෝ දේහයේ ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම සදහා විවිධ ශල්‍ය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය නොවන උපක්‍රම භාවිතා කරමින් සිදුකරන වෛද්‍ය විද්‍යාවේ විශේෂ වූ අංගයකි. මේවා කෙනෙකුගේ රූප සෝබාව වර්ධනය කරගැනීමට හෝ යම් අවයවයක් යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා සිදුකරගනු ලබන සැත්කමක් විය හැකිය. පෙනුම වර්ධනය කරගැනීම සදහා මෙම සැත්කම් සිදුකිරීමේදී බාහිර රූප සෞන්දර්යය කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. මේ නිසා ප්ලාස්ටික් සැත්කම් ඇතැම් අවස්ථාවලදී රූ වඩවන ශල්‍ය කර්මයක් යන වැරදි තේරුම් ඇතිව ව්‍යවහාර වේ. ඇතැම් අවස්ථා වලදී රුව වඩවන හා ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අංග දෙකම ඉටු කරන සැත්කම්ද සිදු කෙරේ. ප්ලාස්ටික් යන වචනය ප්ලාස්ටිකොස් යන ග්‍රීක වදනින් බැදී එන්නකි. මෙය ෙවනස් කිරීම හෝ හැඩ කිරීම යන අරුත් දේ. පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සෑදුනු අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් සමග මෙහි කිසිදු සබදතාවයක් නොමැත. ප්ලාස්ටික් සැත්කම් සිදුකරන වෛද්‍යවරු සිරුරේ ඇට, කාටිලේජ, පේෂි, මේදය හා සමෙහි හැඩගැන්වීම් සහ වෙනස් කම් ඇති කරති.  සංඛ්‍යාලේඛන නැත  දේශීය වෛද්‍ය ක්‍රම වලින් ඉතා පහසුවෙන් ඔවැනි කැළැල් ඉවත් කරගත හැක  ප්ලාස්ටික් ශල්‍ය කර්ම කෙරෙන තැන අනූව අතුරු ආබාධ වෙනස් වේ.  අවම හා උපරිම මිළ මට්ටම් වල ශල්‍ය කර්ම පවතී.  ප්ලාස්ටික් ශල්‍ය බාස් කෙනෙකු චැනල් කරගන්න. වැඩිපුරම ප්ලාස්ටික් ශල්‍යකර්ම කෙරෙන්නේ දකුණු කොරියාවේය. ඒරටේ එම ශල්‍ය කර්ම කරගත් අයගෙන් විමසන්න. ඔනෑ තරම් තිබේ.ක්‍රීම් ගෑ පමණින් කැළැල් නොමැකේ. බඩේ උෂ්ණය බැස්සවිය යුතුය. එය ප්‍රවීණ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුතු අවස්ථාවකි.

[QUOTE="ඉදිරියේ රාළ, post: 20403686, member: 381028"] [SIZE=3][/SIZE][SIZE=3][B]ප්ලාස්ටික් සැත්කම්[/B] යනු පුද්ගලයෙකුගේ පෙනුම හෝ දේහයේ ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම සදහා විවිධ ශල්‍ය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය නොවන උපක්‍රම භාවිතා කරමින් සිදුකරන වෛද්‍ය විද්‍යාවේ විශේෂ වූ අංගයකි. මේවා කෙනෙකුගේ රූප සෝබාව වර්ධනය කරගැනීමට හෝ යම් අවයවයක් යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා සිදුකරගනු ලබන සැත්කමක් විය හැකිය. පෙනුම වර්ධනය කරගැනීම සදහා මෙම සැත්කම් සිදුකිරීමේදී බාහිර රූප සෞන්දර්යය කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. මේ නිසා ප්ලාස්ටික් සැත්කම් ඇතැම් අවස්ථාවලදී රූ වඩවන ශල්‍ය කර්මයක් යන වැරදි තේරුම් ඇතිව ව්‍යවහාර වේ. ඇතැම් අවස්ථා වලදී රුව වඩවන හා ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අංග දෙකම ඉටු කරන සැත්කම්ද සිදු කෙරේ. [URL="https://si.wikipedia.org/w/index.php?title=%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A&action=edit&redlink=1"]ප්ලාස්ටික්[/URL] යන වචනය ප්ලාස්ටිකොස් යන ග්‍රීක වදනින් බැදී එන්නකි. මෙය ෙවනස් කිරීම හෝ හැඩ කිරීම යන අරුත් දේ. පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සෑදුනු අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් සමග මෙහි කිසිදු සබදතාවයක් නොමැත. ප්ලාස්ටික් සැත්කම් සිදුකරන වෛද්‍යවරු සිරුරේ ඇට, කාටිලේජ, පේෂි, මේදය හා සමෙහි හැඩගැන්වීම් සහ වෙනස් කම් ඇති කරති. [/SIZE][SIZE=3][/SIZE][SIZE=3] සංඛ්‍යාලේඛන නැත [/SIZE][SIZE=3][/SIZE][SIZE=3][SIZE=3] දේශීය වෛද්‍ය ක්‍රම වලින් ඉතා පහසුවෙන් ඔවැනි කැළැල් ඉවත් කරගත හැක[/SIZE] [/SIZE][SIZE=3][/SIZE][SIZE=3][SIZE=3][/SIZE] ප්ලාස්ටික් ශල්‍ය කර්ම කෙරෙන තැන අනූව අතුරු ආබාධ වෙනස් වේ. [/SIZE][SIZE=3][/SIZE][SIZE=3][SIZE=3][/SIZE] අවම හා උපරිම මිළ මට්ටම් වල ශල්‍ය කර්ම පවතී. [/SIZE][SIZE=3][/SIZE][SIZE=3][SIZE=3][/SIZE] ප්ලාස්ටික් ශල්‍ය බාස් කෙනෙකු චැනල් කරගන්න. [/SIZE][SIZE=3][SIZE=3][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][/SIZE][/SIZE][SIZE=3]වැඩිපුරම ප්ලාස්ටික් ශල්‍යකර්ම කෙරෙන්නේ දකුණු කොරියාවේය. ඒරටේ එම ශල්‍ය කර්ම කරගත් අයගෙන් විමසන්න.[/SIZE][SIZE=3][SIZE=3][/SIZE] [/SIZE][SIZE=3]ඔනෑ තරම් තිබේ.[/SIZE][SIZE=4]ක්‍රීම් ගෑ පමණින් කැළැල් නොමැකේ. බඩේ උෂ්ණය බැස්සවිය යුතුය. එය ප්‍රවීණ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුතු අවස්ථාවකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom