Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
playstation තියෙන අය කො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gaming pc එකක් හදන්න හිටියේ හැබැයි ඉතිං දැන් යන ගනන් එක්කලා pc එකක් හදන්න අඩුම 10ක් වත් එපැ එක නිසා එ වැඩේ අතැරලා දැම්මා

මෙහේමයි කතන්දරේ playstation එකක් ගන්න පොඩි කාලේ ඉදලා ආසාවක් තිබුනා බැලුවේ එකක් ගන්න කියලා

පොඩි දේවල් ටිකක් තියෙනවා පැහැදිලි කරගන්න ඇත්තටම ps වලට අලුත් මේලො මගුලක් දන්නේ නැ

ගන්න බැලුවේ PS5 Pro එකක්

1 - දැන් බලපු විදියට මේවාගේ එක එක වර්ෂන් කියනවා erope, japan, international etc .. මෙවාගේ වෙනස්කම් මොනවාද තියෙන්නේ ?

2 - එ වගේම generationsති තියෙනවාද ? එක කොහොමද හරියටම හොයාගන්නේ අලුත් gen එක මොඩල් නම්බර් වලින් එහේම හොයාගන්න පුලුවන්ද ?

3 - Disc drive එක ඇත්තටම අවශයයිද ? මේවා එන්නේ digital edition නේද දැන් ?

4 - playstation accounts ලංකාවේ ඉදගෙන හදන්න බැ කියනවා නේද support නැ කියලා

5 - එහේම නැත්තං කොහොමද account එකක් හදන්නේ ?

6 - payment කරන්නත් බැරි කතාවක් තියෙනවා නේද එහේම උනාම කොහොමද games purchase කරන්නේ digitally ?

7 - playstation + කියන්නේ මොකද්ද ? එකක් ගන්න ඔනේද ගේම ගහන්න ?

8 - ලංකාවේ කොහේන්ද මේ දවස් වල genuine product එකක් ගන්න පුලුවන් ?

9 - මේහේ උන් කරන මගඩි වැඩ මොනවාද ? Original HDIM cables එහේම මරැ කරලා ලොකල් එවා දාලා දෙනවා කියලා එහේම දැකලා තියෙයි

10 - ගහන්න හිතගෙන ඉන්න ප්රදාන ගේම් එක Grand tourismo එකට wheel එකකුත් පස්සේ සල්ලි එකතු කරලා ගන්න ඔනා

11 - Sniper ගේම්ස් එහේම තියෙනවා නේද story mode තියෙන එවා Sniper contracts වගේ එවා

දැනට මොනවාද playstation අත්දැකීම් තියෙන්නේ ?

[QUOTE="SamLeo, post: 31143719, member: 587038"] [IMG]https://gamerzoneme.com/wp-content/uploads/2025/01/DYpawjHwRVo6t23DLNeqna.png[/IMG] [COLOR=rgb(0, 168, 133)][SIZE=5]Gaming pc එකක් හදන්න හිටියේ හැබැයි ඉතිං දැන් යන ගනන් එක්කලා pc එකක් හදන්න අඩුම 10ක් වත් එපැ එක නිසා එ වැඩේ අතැරලා දැම්මා :confused2: මෙහේමයි කතන්දරේ playstation එකක් ගන්න පොඩි කාලේ ඉදලා ආසාවක් තිබුනා බැලුවේ එකක් ගන්න කියලා පොඩි දේවල් ටිකක් තියෙනවා පැහැදිලි කරගන්න ඇත්තටම ps වලට අලුත් මේලො මගුලක් දන්නේ නැ:cry: ගන්න බැලුවේ PS5 Pro එකක් 1 - දැන් බලපු විදියට මේවාගේ එක එක වර්ෂන් කියනවා erope, japan, international etc .. මෙවාගේ වෙනස්කම් මොනවාද තියෙන්නේ ? 2 - එ වගේම generationsති තියෙනවාද ? එක කොහොමද හරියටම හොයාගන්නේ අලුත් gen එක මොඩල් නම්බර් වලින් එහේම හොයාගන්න පුලුවන්ද ? 3 - Disc drive එක ඇත්තටම අවශයයිද ? මේවා එන්නේ digital edition නේද දැන් ? 4 - playstation accounts ලංකාවේ ඉදගෙන හදන්න බැ කියනවා නේද support නැ කියලා 5 - එහේම නැත්තං කොහොමද account එකක් හදන්නේ ? 6 - payment කරන්නත් බැරි කතාවක් තියෙනවා නේද එහේම උනාම කොහොමද games purchase කරන්නේ digitally ? 7 - playstation + කියන්නේ මොකද්ද ? එකක් ගන්න ඔනේද ගේම ගහන්න ? 8 - ලංකාවේ කොහේන්ද මේ දවස් වල genuine product එකක් ගන්න පුලුවන් ? 9 - මේහේ උන් කරන මගඩි වැඩ මොනවාද ? Original HDIM cables එහේම මරැ කරලා ලොකල් එවා දාලා දෙනවා කියලා එහේම දැකලා තියෙයි 10 - ගහන්න හිතගෙන ඉන්න ප්රදාන ගේම් එක Grand tourismo එකට wheel එකකුත් පස්සේ සල්ලි එකතු කරලා ගන්න ඔනා 11 - Sniper ගේම්ස් එහේම තියෙනවා නේද story mode තියෙන එවා Sniper contracts වගේ එවා දැනට මොනවාද playstation අත්දැකීම් තියෙන්නේ ?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom