Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
PLEASE COME AGAIN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් බදු දහමෙම කියල තියෙනව නේ ගෞතම බුදු සසුන පවතින්නෙ වසර 5000යි කියල ඊට පස්සේ ලෝකේ තණ්හාව පිරුණ මිනිස්සු එක එකා කුල්ල කා ගන්න තැනක් වෙනවලු ආයි මෛත්රී බුදුරජාණන් වහන්සේ පහල වෙන කන්

මමත් දැන් ඉන්න සංඝයා වහන්සේල කරන දේ අනුමත කරන්නේ නෑ ඒත් අඩුම ගානේ අපි චීවරේට හරි ගරු කරන් කට වහන් ඉන්න වෙනව මොකෝ ඒ චීවරේ කියන්නෙ අවුරුදු 2500ක් පරණ අපේ ආගමේ ලකුණක් දැන් ඉන්න අය මොනව කලත් අපි චීවරේට දෙන්න ඕනෙ ගෞරවය දෙමු නේද?

මම නම් කියන්නේ කරන්න ඕනෙ හොදම දේ තමා අපි අපේ සුභ සිද්දිය බලා ගන්න එක මොකද සිද්ධාර්ථ කුමාරයා මුලු කපිලවස්තු පුරයම අරන් අභිනිෂ්ක්රමණය කලේ නෑ නේ අඩුම ගානේ කාලුදායි ඇමති තුමාටත් කිවුවේ අස්සයව අරන් ආපහු යන්න කියල

සිද්ධාර්ථ කුමාරයා එදා කිවුවේ "පළමුව මම සසරෙන් එගොඩ වෙමි ඉන් පසුව අන් අයද එගොඩ කරවමි " කියල ඒක ආර්ථමාර්ථ කාමි කමක් නම් නෙවේ ඒක තමා මාරයව ජයගන්න සුදුසුම ක්රියා පිළිවෙත

නේද ???

[QUOTE="smaldeniya, post: 6749931, member: 20043"] [SIZE="3"]මචන් බදු දහමෙම කියල තියෙනව නේ ගෞතම බුදු සසුන පවතින්නෙ වසර 5000යි කියල ඊට පස්සේ ලෝකේ තණ්හාව පිරුණ මිනිස්සු එක එකා කුල්ල කා ගන්න තැනක් වෙනවලු ආයි මෛත්රී බුදුරජාණන් වහන්සේ පහල වෙන කන් මමත් දැන් ඉන්න සංඝයා වහන්සේල කරන දේ අනුමත කරන්නේ නෑ ඒත් අඩුම ගානේ අපි චීවරේට හරි ගරු කරන් කට වහන් ඉන්න වෙනව මොකෝ ඒ චීවරේ කියන්නෙ අවුරුදු 2500ක් පරණ අපේ ආගමේ ලකුණක් දැන් ඉන්න අය මොනව කලත් අපි චීවරේට දෙන්න ඕනෙ ගෞරවය දෙමු නේද? මම නම් කියන්නේ කරන්න ඕනෙ හොදම දේ තමා අපි අපේ සුභ සිද්දිය බලා ගන්න එක මොකද සිද්ධාර්ථ කුමාරයා මුලු කපිලවස්තු පුරයම අරන් අභිනිෂ්ක්රමණය කලේ නෑ නේ අඩුම ගානේ කාලුදායි ඇමති තුමාටත් කිවුවේ අස්සයව අරන් ආපහු යන්න කියල සිද්ධාර්ථ කුමාරයා එදා කිවුවේ "පළමුව මම සසරෙන් එගොඩ වෙමි ඉන් පසුව අන් අයද එගොඩ කරවමි " කියල ඒක ආර්ථමාර්ථ කාමි කමක් නම් නෙවේ ඒක තමා මාරයව ජයගන්න සුදුසුම ක්රියා පිළිවෙත නේද ??? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom