Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
PLEASE COME AGAIN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලියා, චීවරයට ගරු කල යුතු තැන අපි ගරු කල යුතුයි.. බුදු දහම මෙච්චර දුර රැකගෙන ආපු සුපේශීලී නායක හිමි පඬිවරු එදත් හිටියා අදත් ඉන්නවා තැනින් තැන..

කළුකොඳයාවේ හාමුදුරුවෝ, වැලිවිටියේ සෝරත, කිරිවත්තුඩුවේ ප්රඟ්දාසාර වගේ අභිත හෙල සංඝ පීතෘවරුන් රට වෙනුවෙන් ඉදිරියට ඇවිත් රැක දුන් අපේ උත්තරීතර නිර්මල ආගම තවදුරටත් රැක ගැනීමට පේලි ගැසෙන ලෙසයි මගේ මේ හඩ නැගීම..

ඔය ඉහත කී පඬි නාහිමිවරු තමන්ගේම සහෝදර හිමි වරුන්ගේ වැරදි ක්‍රියාවන් ප්‍රසිද්ධියේ හා තරයේ හෙලා දැකලා හඬ නගලා ඔවුන් යහ මගට හරවා ගත් නිසා තමයි අපිට අ බුද්ධ ශාසනයක් කියල එකක් ඉතුරු වෙලා තියෙන්නේ..

චීවරය ඇන්දා කියලා එයට ගරු කරනවා කියල අපි අපේ රට වෙනුවෙන් ආගම වෙනුවෙන් හාමුදුරුවරු කරන වැරදි දිහා ඇස්, කන් වසා සිටීම කොහෙත්ම කල යුතු දෙයක් නෙවෙයි..

ඔවුන් වැරදි මග යන්නේ නම් එදා අපේ නායක හිමිවරු පෙරට විත් එම වගකීම බාරගෙන ඔවුන් නිසි බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් කලා සේම ඒ සඳහා අවශ්‍ය පියවර අද සිටිනා අපේ මහා නායක හිමිවරුත් ගත යුතුයි..ඔවුන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය නැති තැන අපි ජනතාව වශයෙන් එය කෙසේ හෝ නිවැරැදි කර ගැනීම ගැන උත්සුක වීම පිලිබඳව බුදු දර්ශනයේ කොහෙවත් වැරදියි කියල සඳහන් වෙලා නෑ..

අත් පොරවගෙන දෙන දේ කාලා වෙන දේ බලා හිටපු කාලයක් තිබුනා ..දැන් මල්ලියා ඔයගොල්ලන්ගේ කාලේ. එහෙම ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක...

අපි අද දවසේ කල යුත්තේ මෙන්න මේ පහත සඳහන් කරුණු නුවණැසින් විමසා බලා අපේ නිර්මල ආගම රැක ගන්නේ කොහොමද කියන තැනට වැඩ කටයුතු සලසා ගැනීම හා සොයා බැලීමයි..

කාළුදායි ඇමතියයි, කපිල වස්තුවයි, කන්ථක අශ්වයයි ඉදිරියට දාගෙන බුදු දහම වැනි ගැඹුරු දර්ශනයක් දිහා අවුරුදු 2500 ක ඈත ඉතිහාසයේ පුරාජේරුව තවමත් වනමින් සිටිනවාද??

නොපෙනෙන මාරයා විසින් බුදු දහම නැති කරන්නට එවා තිබෙන ජාතික හා විජාතික බලවේග චීවරධාරීන්ව ඩොලර් කුට්ටිවලට බාගෙන ඔවුන්ව කෙලින්ම සම්බන්ධ කරගෙන අපේ නිර්මල බුදු දහම ඔවුන් විසින්ම වනසන්න හා පින්බිමෙන් අතු ගා දමන්න කලක සිට ගජ රාමෙට අරඹා ඇති ක්‍රියාන්විතයට උඩ ගෙඩි දෙනවාද?

අනේ චීවරයට ගරු කල යුතුයි හා තව වසර 5000 ශාසනය පවතින්නේ කියා චීවරයට වැඳ වැඳම අපේ වැඩක් බලාගෙන නිකන්ම සියල්ල නොදැක්කා සේ සිටිනවාද ..හැම දෙයකම රඳා පැවැත්ම තියෙන්නේ පවතින සමාජ ව්‍යුහය තුල අප සාධාරණව කරනා කියනා දෙයෙහි අවසන් ප්‍රතිඵලවලට සාපේක්ෂවය.....

එහෙනම් අපි මේ සඳහා කුමක් කල යුතුද යන්න ඉස්මතු කිරීමයි මගේ සටහනේ මුඛ්‍ය අර්ථය වුනේ....

ආගම බදා ගන්නවාට වඩා ආගම රැක ගැනීම හා ඉදිරි පරපුරට සංරක්ෂනය කර දීමයි අපේ වගකීම.....

[QUOTE="ronsilva, post: 6753984, member: 163721"] [SIZE=3]මල්ලියා, චීවරයට ගරු කල යුතු තැන අපි ගරු කල යුතුයි.. බුදු දහම මෙච්චර දුර රැකගෙන ආපු සුපේශීලී නායක හිමි පඬිවරු එදත් හිටියා අදත් ඉන්නවා තැනින් තැන.. කළුකොඳයාවේ හාමුදුරුවෝ, වැලිවිටියේ සෝරත, කිරිවත්තුඩුවේ ප්රඟ්දාසාර වගේ අභිත හෙල සංඝ පීතෘවරුන් රට වෙනුවෙන් ඉදිරියට ඇවිත් රැක දුන් අපේ උත්තරීතර නිර්මල ආගම තවදුරටත් රැක ගැනීමට පේලි ගැසෙන ලෙසයි මගේ මේ හඩ නැගීම.. ඔය ඉහත කී පඬි නාහිමිවරු තමන්ගේම සහෝදර හිමි වරුන්ගේ වැරදි ක්‍රියාවන් ප්‍රසිද්ධියේ හා තරයේ හෙලා දැකලා හඬ නගලා ඔවුන් යහ මගට හරවා ගත් නිසා තමයි අපිට අ බුද්ධ ශාසනයක් කියල එකක් ඉතුරු වෙලා තියෙන්නේ.. චීවරය ඇන්දා කියලා එයට ගරු කරනවා කියල අපි අපේ රට වෙනුවෙන් ආගම වෙනුවෙන් හාමුදුරුවරු කරන වැරදි දිහා ඇස්, කන් වසා සිටීම කොහෙත්ම කල යුතු දෙයක් නෙවෙයි.. ඔවුන් වැරදි මග යන්නේ නම් එදා අපේ නායක හිමිවරු පෙරට විත් එම වගකීම බාරගෙන ඔවුන් නිසි බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් කලා සේම ඒ සඳහා අවශ්‍ය පියවර අද සිටිනා අපේ මහා නායක හිමිවරුත් ගත යුතුයි..ඔවුන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය නැති තැන අපි ජනතාව වශයෙන් එය කෙසේ හෝ නිවැරැදි කර ගැනීම ගැන උත්සුක වීම පිලිබඳව බුදු දර්ශනයේ කොහෙවත් වැරදියි කියල සඳහන් වෙලා නෑ.. අත් පොරවගෙන දෙන දේ කාලා වෙන දේ බලා හිටපු කාලයක් තිබුනා ..දැන් මල්ලියා ඔයගොල්ලන්ගේ කාලේ. එහෙම ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක... අපි අද දවසේ කල යුත්තේ මෙන්න මේ පහත සඳහන් කරුණු නුවණැසින් විමසා බලා අපේ නිර්මල ආගම රැක ගන්නේ කොහොමද කියන තැනට වැඩ කටයුතු සලසා ගැනීම හා සොයා බැලීමයි.. කාළුදායි ඇමතියයි, කපිල වස්තුවයි, කන්ථක අශ්වයයි ඉදිරියට දාගෙන බුදු දහම වැනි ගැඹුරු දර්ශනයක් දිහා අවුරුදු 2500 ක ඈත ඉතිහාසයේ පුරාජේරුව තවමත් වනමින් සිටිනවාද?? නොපෙනෙන මාරයා විසින් බුදු දහම නැති කරන්නට එවා තිබෙන ජාතික හා විජාතික බලවේග චීවරධාරීන්ව ඩොලර් කුට්ටිවලට බාගෙන ඔවුන්ව කෙලින්ම සම්බන්ධ කරගෙන අපේ නිර්මල බුදු දහම ඔවුන් විසින්ම වනසන්න හා පින්බිමෙන් අතු ගා දමන්න කලක සිට ගජ රාමෙට අරඹා ඇති ක්‍රියාන්විතයට උඩ ගෙඩි දෙනවාද? අනේ චීවරයට ගරු කල යුතුයි හා තව වසර 5000 ශාසනය පවතින්නේ කියා චීවරයට වැඳ වැඳම අපේ වැඩක් බලාගෙන නිකන්ම සියල්ල නොදැක්කා සේ සිටිනවාද ..හැම දෙයකම රඳා පැවැත්ම තියෙන්නේ පවතින සමාජ ව්‍යුහය තුල අප[/SIZE][SIZE=3] සාධාරණව[/SIZE][SIZE=3] කරනා කියනා දෙයෙහි අවසන් ප්‍රතිඵලවලට සාපේක්ෂවය..... එහෙනම් අපි මේ සඳහා කුමක් කල යුතුද යන්න ඉස්මතු කිරීමයි මගේ සටහනේ මුඛ්‍ය අර්ථය වුනේ.... ආගම බදා ගන්නවාට වඩා ආගම රැක ගැනීම හා ඉදිරි පරපුරට සංරක්ෂනය කර දීමයි අපේ වගකීම..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom