Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Please Explain!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් මෙකෙ ටෙඩි කියන එක අත්තයි කියලා තමා ෆිල්ම් එක මම තෙරුම් ගත්ටෙ. එතකොට එක මෙහෙමයි වෙන්නෙ.

සැමි කියන්නෙ ලෙනිට රස්සව කරද්දි හම්බවෙන කෙනෙක්. එය බැදලා නෑ. එය කරන්නෙ බොරුවක් කියල ලෙනි හොය ගන්නවා.

ඊට පස්සෙ දවසක හොරු දෙන්නෙක් ලෙනිගෙ ගෙදරට පනිනව. එතනදි වෙන දෙයින් ලෙනිගෙ මතකය නැති වෙනවා. නමුත් වයිෆ් මැරෙන්නෙ නෑ. ලෙනිගෙ වයිෆ්ට දියවැඩියාව තියෙනවා එය තමයි ලෙනිව චෙක් කරන්න ගිහින් ඉන්සුලින් වැඩිවෙලා මැරෙන්නෙ . ෆිල්ම් එකෙ අවුල තියෙන්නෙ ඔතන ලෙනිට එ මතකය තිබුනත් එයා එක සැමිගෙ මතකයත් එක්ක පටලවලා ගන්නවා තමන් වැරදිකාර මතකයෙන් නිදහස් වෙන්න.

ටෙඩි පොලිස් කාරයෙක් . එය තමයි ලෙනිට කොල් කරන්නෙ. එයා මුලින් ලෙනිත් එක්ක එකතුවෙල ලෙනිට ඇටැක් කරපු දෙවෙනියව මරනවා. එත් ලෙනි එක මතක් වෙන දෙයක් තියාගන්නෙ නැ. හෙතුව එයා ජේවත් කරන්නෙ දෙවනි හොරාව හොයන්න තියෙන ඩ්‍රයිව් එක නිසා.

ටෙඩි කරන්නෙ ජොන් ජි නමට ගැලපෙන කුඩුකාරයෙක් හොයාගෙන ලෙනි ලවා එයා මරවන්න ප්ලැන් කරනවා එ කුඩුකාරයගෙන් සල්ලි හොරකම් කරන්න.

ජිමි තමයි එ කුඩුකාරය. එය තමයි නැටලිගෙ බොයිෆ්‍රෙන්ඩ් . නමුත් ලෙනිත් එයාව මරන්න කලිනුත් දන්නවා . මැරෙන්න කලින් ජිමි තමන් ලෙනිව දන්නව කියල්ල අගවන්න තමයි සැමි කියලා කියන්නෙ. එක්න් ලෙනි තෙරුම් ගන්නවා එයා කලිනුත් ජිමිව දන්නවා කියලා.

ඊට පස්සෙ එක ගැන ටෙඩිගෙන් ප්‍රශ්න කරන කොට ටෙඩි ඇත්ත කියනවා. නමුත් ලෙනි හිතලම තමන් හොයපු කෙනා මැරුවා කියන්න තියෙන සාක්ශි විනාශ කරනවා. ඊට පස්සෙ තමන්ගෙ ජොන් ජි ප්‍රොෆයිල් එකට ටෙඩිව සෙට් කරනවා එයගෙ කාර් එකෙ අන්කයෙන්. එ නිසා එයගෙ පරික්ශනය නතර වෙන්නෙත් නැ එයාට ජීවත් වෙන්න හෙතුවකුත් තියෙනවා.

ජිමි මැරුවට පස්සෙ ලෙනි ජිමිගෙ අදුම් හොරකම් කරනවා. එ සක්කුවක තිබිලා නැටලි ජිමිට දුන්න කර්ඩ් එකක් හම්බවෙනවා. ලෙනි හිතන්නෙ එක එයට දුන්නු එකක් කියලා . එහෙම තම්යි එයාට නැටලිව හම්බවෙන්නෙ. නැටලි ලෙනිව පවිච්චි කරලා ඩොඩ් කියන ජිමිගෙ පාට්නර්ව මරන්න හදනවා . හෙතුව ජිමි ඩොඩ්ට ණයයි , එ ණය නැටලිට ගෙවන්න වෙන එක වලක්ක්වන්න තමයි එහෙම කරන්නෙ.

මම කතාව මට හිතෙන විදියට පැහැදිලි කරෙ ( නැත්නම් තවත් පැටලුවාද මන්දා  )

btw මොනවා වුනත් මම කැමතිම ෆිල්ම් එකෙ tag line එකට

Some memories are best forgotten

[QUOTE="other guy, post: 17823527, member: 502635"] [SIZE="5"] මෙහෙමයි මචන් මෙකෙ ටෙඩි කියන එක අත්තයි කියලා තමා ෆිල්ම් එක මම තෙරුම් ගත්ටෙ. එතකොට එක මෙහෙමයි වෙන්නෙ. සැමි කියන්නෙ ලෙනිට රස්සව කරද්දි හම්බවෙන කෙනෙක්. එය බැදලා නෑ. එය කරන්නෙ බොරුවක් කියල ලෙනි හොය ගන්නවා. ඊට පස්සෙ දවසක හොරු දෙන්නෙක් ලෙනිගෙ ගෙදරට පනිනව. එතනදි වෙන දෙයින් ලෙනිගෙ මතකය නැති වෙනවා. නමුත් වයිෆ් මැරෙන්නෙ නෑ. ලෙනිගෙ වයිෆ්ට දියවැඩියාව තියෙනවා එය තමයි ලෙනිව චෙක් කරන්න ගිහින් ඉන්සුලින් වැඩිවෙලා මැරෙන්නෙ . ෆිල්ම් එකෙ අවුල තියෙන්නෙ ඔතන ලෙනිට එ මතකය තිබුනත් එයා එක සැමිගෙ මතකයත් එක්ක පටලවලා ගන්නවා තමන් වැරදිකාර මතකයෙන් නිදහස් වෙන්න. ටෙඩි පොලිස් කාරයෙක් . එය තමයි ලෙනිට කොල් කරන්නෙ. එයා මුලින් ලෙනිත් එක්ක එකතුවෙල ලෙනිට ඇටැක් කරපු දෙවෙනියව මරනවා. එත් ලෙනි එක මතක් වෙන දෙයක් තියාගන්නෙ නැ. හෙතුව එයා ජේවත් කරන්නෙ දෙවනි හොරාව හොයන්න තියෙන ඩ්‍රයිව් එක නිසා. ටෙඩි කරන්නෙ ජොන් ජි නමට ගැලපෙන කුඩුකාරයෙක් හොයාගෙන ලෙනි ලවා එයා මරවන්න ප්ලැන් කරනවා එ කුඩුකාරයගෙන් සල්ලි හොරකම් කරන්න. ජිමි තමයි එ කුඩුකාරය. එය තමයි නැටලිගෙ බොයිෆ්‍රෙන්ඩ් . නමුත් ලෙනිත් එයාව මරන්න කලිනුත් දන්නවා . මැරෙන්න කලින් ජිමි තමන් ලෙනිව දන්නව කියල්ල අගවන්න තමයි සැමි කියලා කියන්නෙ. එක්න් ලෙනි තෙරුම් ගන්නවා එයා කලිනුත් ජිමිව දන්නවා කියලා. ඊට පස්සෙ එක ගැන ටෙඩිගෙන් ප්‍රශ්න කරන කොට ටෙඩි ඇත්ත කියනවා. නමුත් ලෙනි හිතලම තමන් හොයපු කෙනා මැරුවා කියන්න තියෙන සාක්ශි විනාශ කරනවා. ඊට පස්සෙ තමන්ගෙ ජොන් ජි ප්‍රොෆයිල් එකට ටෙඩිව සෙට් කරනවා එයගෙ කාර් එකෙ අන්කයෙන්. එ නිසා එයගෙ පරික්ශනය නතර වෙන්නෙත් නැ එයාට ජීවත් වෙන්න හෙතුවකුත් තියෙනවා. ජිමි මැරුවට පස්සෙ ලෙනි ජිමිගෙ අදුම් හොරකම් කරනවා. එ සක්කුවක තිබිලා නැටලි ජිමිට දුන්න කර්ඩ් එකක් හම්බවෙනවා. ලෙනි හිතන්නෙ එක එයට දුන්නු එකක් කියලා . එහෙම තම්යි එයාට නැටලිව හම්බවෙන්නෙ. නැටලි ලෙනිව පවිච්චි කරලා ඩොඩ් කියන ජිමිගෙ පාට්නර්ව මරන්න හදනවා . හෙතුව ජිමි ඩොඩ්ට ණයයි , එ ණය නැටලිට ගෙවන්න වෙන එක වලක්ක්වන්න තමයි එහෙම කරන්නෙ. මම කතාව මට හිතෙන විදියට පැහැදිලි කරෙ ( නැත්නම් තවත් පැටලුවාද මන්දා ;) ) btw මොනවා වුනත් මම කැමතිම ෆිල්ම් එකෙ tag line එකට [COLOR="Red"]Some memories are best forgotten[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom