Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Please give me a solution...:(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Dewrangi" data-source="post: 14903378" data-attributes="member: 465964"><p>මට ඔයා කියන දේ පැහැදිලි නැහැ. </p><p>USA වල මම දන්න විදියට නම් වෙන්නේ USA වලට පිටතින් ලබාගත්තු qualification එක (diploma or degree) evaluate කරලා බලනවා. ඔයා කරන්න බලාපොරොත්තු වෙන degree එකට ඒකේ අදාල තාවය බලලා අවශ්‍ය මුලික courses කරන්නයි තියෙන්නේ. සමහර වෙලාවට මුල ඉඳන් සේරම කරන්නත් වෙන්න පුළුවන්. කොහොමත් මෙහෙ associate degree කියන දේ තියනවනේ ඔයා කියනවා වගේ, university එකේ first two years වලට සමාන වෙන්න. නමුත් Diploma එක pre-qualification එකක් විදියට පිළිගන්නේ නැහැ කියන කතාව ඇහුවේ අදමයි. ලංකාවේ AL qualification එකත් මෙහෙ pre-qualification එකක් විදියට සලකල බලනවනේ. අතේ සල්ලි තියනවා නම් සහ උනන්දුව සහ කැපවීම තියනවා නම් නම් USA /Canada වල ඉගන ගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. එයාල කරන්නේ English course (ESL) එකේ ඉඳන්ම කරගෙන යන්න දෙන එක. මොකද OL Maths fail උණු මම දන්න කෙනෙක් Canada වල Maths වල ඉඳන් ඉගන ගෙන Aircraft Maintenance Diploma එකේ ඉඳන්ම කලා. දැන් එයා Air Canada වැඩ කරනවා. නමුත් Diploma එකකට scholarship එකක් නම් ලැබෙන එකක් නැහැ ඉගන ගන්න.කොහොමත් Diploma or Degree එකේ කොටසක් ලංකාවේ කරලා ඉතිරි ටික පිටරටක කරන programs ලංකාවේ දැන් ගොඩක් තියනවා නේද? ඒ හැමදේම කරන්නේ ඒ රටවල් අපිට තියන ආදරේට වඩා මුදල් ඉපයීමේ මාර්ගයක් විදියට.</p></blockquote><p></p>
[QUOTE="Dewrangi, post: 14903378, member: 465964"] මට ඔයා කියන දේ පැහැදිලි නැහැ. USA වල මම දන්න විදියට නම් වෙන්නේ USA වලට පිටතින් ලබාගත්තු qualification එක (diploma or degree) evaluate කරලා බලනවා. ඔයා කරන්න බලාපොරොත්තු වෙන degree එකට ඒකේ අදාල තාවය බලලා අවශ්‍ය මුලික courses කරන්නයි තියෙන්නේ. සමහර වෙලාවට මුල ඉඳන් සේරම කරන්නත් වෙන්න පුළුවන්. කොහොමත් මෙහෙ associate degree කියන දේ තියනවනේ ඔයා කියනවා වගේ, university එකේ first two years වලට සමාන වෙන්න. නමුත් Diploma එක pre-qualification එකක් විදියට පිළිගන්නේ නැහැ කියන කතාව ඇහුවේ අදමයි. ලංකාවේ AL qualification එකත් මෙහෙ pre-qualification එකක් විදියට සලකල බලනවනේ. අතේ සල්ලි තියනවා නම් සහ උනන්දුව සහ කැපවීම තියනවා නම් නම් USA /Canada වල ඉගන ගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. එයාල කරන්නේ English course (ESL) එකේ ඉඳන්ම කරගෙන යන්න දෙන එක. මොකද OL Maths fail උණු මම දන්න කෙනෙක් Canada වල Maths වල ඉඳන් ඉගන ගෙන Aircraft Maintenance Diploma එකේ ඉඳන්ම කලා. දැන් එයා Air Canada වැඩ කරනවා. නමුත් Diploma එකකට scholarship එකක් නම් ලැබෙන එකක් නැහැ ඉගන ගන්න.කොහොමත් Diploma or Degree එකේ කොටසක් ලංකාවේ කරලා ඉතිරි ටික පිටරටක කරන programs ලංකාවේ දැන් ගොඩක් තියනවා නේද? ඒ හැමදේම කරන්නේ ඒ රටවල් අපිට තියන ආදරේට වඩා මුදල් ඉපයීමේ මාර්ගයක් විදියට. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom