Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Please give me a solution...:(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Error365!" data-source="post: 15070707" data-attributes="member: 406653"><p><span style="font-size: 15px"><span style="color: DarkRed">උඹට පිස්සුද බන්. ඒ ලෙවල් ෆේල් කියලා ජීවිතේ නැති වෙනවද ? සමාජයෙන් කොන් වෙනවද ? යාලුවෝ හිනා වෙනවද ? උඹට ඇඩෙනවාද ? අනේ මචන් මුලින්ම තේරුම් ගනින් ජීවිතේ කියන්නේ මොකද්ද කියලා, ඒ ලෙවල් කියන්නේ ජීවිතේ නෙමෙයි මචෝ. උඹ දන්නවද මම ඕලෙවල් ගොඩ දාගත්තේ දෙපාරක් කරලා. පලවෙනි පාර මම ගණන් ෆේල්. දෙවැනි පාර පට්ට කට්ටක් කාලා කොහොමහරි s එකක් දාගත්ත. ඒ ලෙවල් රිසාල්ට් ලා s එකයි w දෙකයි මචන්. තාත්තට ජොබ් එකක් හරියට නෑ මචන්. මම කරේ ආර්ට් මචන්. උඹ හිතපන් ඕ ලෙවල් වලට දෙවැනි පාර s එකක් අරගෙන යන්තමින් ගොඩ දාගෙන , අන්තිමේදී ඒ ලේවලුත් කෙලවාගෙන. මම කොහොම ඉඳ ඕනෙද ? උඹ කියන්නේ අපේ ගෙදර සමහර වෙලාවට කන්ඩත් නෑ. මම ඒවා ගැන හිතලම පිස්සු හැදෙන්ඩ ඕනේ මචන්. මම කම්පුටර් වලට ආස උනාට ක්ලාස් යවන්න ගොඩක් සල්ලි තිබ්බේ නෑ. මට ඉන්ටනෙට් තිබ්බෙත් නෑ. මම පලෙනි පාරට ඉන්ටනෙට් ගියේ 2011 දෙසැම්බර් මාසේ මචන්. එත් මම කොහොමහරි කම්පුටර් ඉගෙනගත්තා. පත්තර වලින් , පොත් වලින් හොයාගෙන ඉගෙන ගත්තා. මම මේ වෙනකන් එක ක්ලාස් එකකට ගිහින් නෑ. එත් උඹ දන්නවද අද මම සති අන්තෙට කම්පුටර් ක්ලාස් කරනවා, මට වැඩිය අවුරුදු 4,5ක් වැඩි එවුන්ට. මම කරන්නේ games programming ක්ලාස් මචන්. android apple ෆෝන් වලට ගේම්ස් හදනවා. මම වැඩ කරන්නේ RPG developing කම්පැනි එකක. ලඟදි හැදුවා peoples bank එකට project එකක්(තනියම හැදුවේ කම්පනියට) දැන් මට අවුරුදු 20යි මචන්. මම ඒ ලෙවල් කරේ 2011. මම යාන්තමින් ඔ ලෙවල් පාස් කියලා , අන්තිමේදී ඒ ලෙවල් ෆේල් කියලා(ආර්ට් කරලා පාස් වෙලා කැම්පස් ගියත් වැඩක් නැහැනේ), වැඩි දුර ඉගෙන ගන්ඩ සල්ලිත් නෑ කියලා, ඔලුව මොංගල් කරගෙන නිකන් ඔහේ හිටියනම්, අද Error365! කියලා ID එකක් එළකි එකේ නෑ මචන්. එහෙනම් මම අද මොකක්හරි කඩේක බඩු කිරනවා, නැත්තම් මුට්ට කර ගහනවා. තේරුම් ගනින් ජීවිතේ කියන්නේ මොකද්ද කියලා. මිට වැඩිය දෙයක් නම් කියලා මට උඹට තේරුම් කරන්න දන්නේ නෑ මචං. අන්තිමට කියන්න තියන්නේ ජීවිතේ කියන්නේ මොකද්ද කියල ඉගෙන ගනින්. වෙච්ච දේවල් ගැන නොහිතා, අද දවසේ අලුත් දෙයක් කරපන්. මේ ලෝකේ කරන්ඩ බැරි දෙයක් නෑ <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> උඹට ජය <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /></span></span></p></blockquote><p></p>
[QUOTE="Error365!, post: 15070707, member: 406653"] [SIZE="4"][COLOR="DarkRed"]උඹට පිස්සුද බන්. ඒ ලෙවල් ෆේල් කියලා ජීවිතේ නැති වෙනවද ? සමාජයෙන් කොන් වෙනවද ? යාලුවෝ හිනා වෙනවද ? උඹට ඇඩෙනවාද ? අනේ මචන් මුලින්ම තේරුම් ගනින් ජීවිතේ කියන්නේ මොකද්ද කියලා, ඒ ලෙවල් කියන්නේ ජීවිතේ නෙමෙයි මචෝ. උඹ දන්නවද මම ඕලෙවල් ගොඩ දාගත්තේ දෙපාරක් කරලා. පලවෙනි පාර මම ගණන් ෆේල්. දෙවැනි පාර පට්ට කට්ටක් කාලා කොහොමහරි s එකක් දාගත්ත. ඒ ලෙවල් රිසාල්ට් ලා s එකයි w දෙකයි මචන්. තාත්තට ජොබ් එකක් හරියට නෑ මචන්. මම කරේ ආර්ට් මචන්. උඹ හිතපන් ඕ ලෙවල් වලට දෙවැනි පාර s එකක් අරගෙන යන්තමින් ගොඩ දාගෙන , අන්තිමේදී ඒ ලේවලුත් කෙලවාගෙන. මම කොහොම ඉඳ ඕනෙද ? උඹ කියන්නේ අපේ ගෙදර සමහර වෙලාවට කන්ඩත් නෑ. මම ඒවා ගැන හිතලම පිස්සු හැදෙන්ඩ ඕනේ මචන්. මම කම්පුටර් වලට ආස උනාට ක්ලාස් යවන්න ගොඩක් සල්ලි තිබ්බේ නෑ. මට ඉන්ටනෙට් තිබ්බෙත් නෑ. මම පලෙනි පාරට ඉන්ටනෙට් ගියේ 2011 දෙසැම්බර් මාසේ මචන්. එත් මම කොහොමහරි කම්පුටර් ඉගෙනගත්තා. පත්තර වලින් , පොත් වලින් හොයාගෙන ඉගෙන ගත්තා. මම මේ වෙනකන් එක ක්ලාස් එකකට ගිහින් නෑ. එත් උඹ දන්නවද අද මම සති අන්තෙට කම්පුටර් ක්ලාස් කරනවා, මට වැඩිය අවුරුදු 4,5ක් වැඩි එවුන්ට. මම කරන්නේ games programming ක්ලාස් මචන්. android apple ෆෝන් වලට ගේම්ස් හදනවා. මම වැඩ කරන්නේ RPG developing කම්පැනි එකක. ලඟදි හැදුවා peoples bank එකට project එකක්(තනියම හැදුවේ කම්පනියට) දැන් මට අවුරුදු 20යි මචන්. මම ඒ ලෙවල් කරේ 2011. මම යාන්තමින් ඔ ලෙවල් පාස් කියලා , අන්තිමේදී ඒ ලෙවල් ෆේල් කියලා(ආර්ට් කරලා පාස් වෙලා කැම්පස් ගියත් වැඩක් නැහැනේ), වැඩි දුර ඉගෙන ගන්ඩ සල්ලිත් නෑ කියලා, ඔලුව මොංගල් කරගෙන නිකන් ඔහේ හිටියනම්, අද Error365! කියලා ID එකක් එළකි එකේ නෑ මචන්. එහෙනම් මම අද මොකක්හරි කඩේක බඩු කිරනවා, නැත්තම් මුට්ට කර ගහනවා. තේරුම් ගනින් ජීවිතේ කියන්නේ මොකද්ද කියලා. මිට වැඩිය දෙයක් නම් කියලා මට උඹට තේරුම් කරන්න දන්නේ නෑ මචං. අන්තිමට කියන්න තියන්නේ ජීවිතේ කියන්නේ මොකද්ද කියල ඉගෙන ගනින්. වෙච්ච දේවල් ගැන නොහිතා, අද දවසේ අලුත් දෙයක් කරපන්. මේ ලෝකේ කරන්ඩ බැරි දෙයක් නෑ :yes::yes: උඹට ජය :yes::yes: :D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom