Please help Machanla

dilann

Well-known member
  • Jul 6, 2018
    66,875
    165,657
    113
    එකමත් එක රටක
    උබේ ලින්ක් එක එබුවේ නෑ .. ඔබ ඔබ ඉදල සල්ලි හම්බකරන ජිවියක් මොකටද බන්..
    අනික ඕවා පට්ට පච. මේකේ හාවොත් නෑ , ඒක නිසා වෙන තැනක කැරට් විකුණපන් . :lol: 🥕
     
    • Like
    Reactions: D_Mad