Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
please Help - "no orders"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල A ලෙවෙල් ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න නිසා fiverr කරලා සල්ලි ටිකක් හොයාගන්න බැලුවේ මචන්ලා

උඹල දන්නවනේ හැමෝටම වගේ අපටත් මේ දවස් වල සල්ලි වලින් ටිකක් අමාරුයි ..

campus යන්න සල්ලි ටිකකුත් ඕනි නේ ..

අපේ ගෙදර ආර්ථික තත්වෙත් එච්චරම හොඳ නෑ ..අම්ම විතරයි රස්සාවක් කරන්නේ .

හැමෝම කියනවනේ fiverr කරලා සල්ලි හොයන්න පුළුවන් කියල ...

එනිසා මාත් ඉතින් හා හා පුරා කියල fiverr account එකක් හැදුව..

account එක rate වෙලා නැති නිසා අඳුනන අය්ය කෙනෙක්ට කියල order එකකුත් දා ගත්ත ...

එත් ඉතින් orders එකක් වත් එන නෑ නේ ...

මට තේරෙන් නෑ මොකද්ද අවුල කියල..

එළකිරියේ fiverr කරලා ගොඩ ගිය සෙට් එකක්ම ඉන්නවනේ

මචංල පුළුවන් කෙනෙක් මගේ account එක බලල එකේ මොකද්ද තියන අවුල කියල කියනවද ?

මට දැන් එපා වෙලා ඉන්නේ..

help එකක් දුන්නොත් ගොඩක් පින් මචංලා ..

මෙන්න මගේ account එකේ ලින්ක් එක

http://www.fiverr.com/xaatigrapics

කාට හරි පුලුවන්නම් fiverr කරල ගොඩයන්න උපදෙස් ටිකක් දෙන්න එක ලොකු උදව්වක් මචංලා ...

ජය වේවා එහෙනම් ...

[QUOTE="Ayesh machan, post: 16864720, member: 500542"] [SIZE="5"]මේ දවස් වල A ලෙවෙල් ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න නිසා fiverr කරලා සල්ලි ටිකක් හොයාගන්න බැලුවේ මචන්ලා උඹල දන්නවනේ හැමෝටම වගේ අපටත් මේ දවස් වල සල්ලි වලින් ටිකක් අමාරුයි .. campus යන්න සල්ලි ටිකකුත් ඕනි නේ .. අපේ ගෙදර ආර්ථික තත්වෙත් එච්චරම හොඳ නෑ ..අම්ම විතරයි රස්සාවක් කරන්නේ . හැමෝම කියනවනේ fiverr කරලා සල්ලි හොයන්න පුළුවන් කියල ... එනිසා මාත් ඉතින් හා හා පුරා කියල fiverr account එකක් හැදුව.. account එක rate වෙලා නැති නිසා අඳුනන අය්ය කෙනෙක්ට කියල order එකකුත් දා ගත්ත ... එත් ඉතින් orders එකක් වත් එන නෑ නේ ... මට තේරෙන් නෑ මොකද්ද අවුල කියල.. එළකිරියේ fiverr කරලා ගොඩ ගිය සෙට් එකක්ම ඉන්නවනේ මචංල පුළුවන් කෙනෙක් මගේ account එක බලල එකේ මොකද්ද තියන අවුල කියල කියනවද ? මට දැන් එපා වෙලා ඉන්නේ.. help එකක් දුන්නොත් ගොඩක් පින් මචංලා .. මෙන්න මගේ account එකේ ලින්ක් එක [url]http://www.fiverr.com/xaatigrapics[/url] කාට හරි පුලුවන්නම් fiverr කරල ගොඩයන්න උපදෙස් ටිකක් දෙන්න එක ලොකු උදව්වක් මචංලා ... ජය වේවා එහෙනම් ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom