Please urgently release Ranil Wickremesinghe! - ඩොබියෝ ටික මේවා හාන්නේ කවද්ද???

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    අනුර බයියන්ව එක එක අතට නවලා අරින්නෙ.

    සෝල්හයිම් කොටියා කියලා වැලලුණ වේස බයියොන්ට අනේ “කොටි සෝල්හයිං මාත්තයා කියන එක අහලා අපේ පෝට්ටුවෙ ගැලවුම්කාරයා රනිල් නිදහස් කරන්න” කියන්න උනානෙ 🙈
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    u mokatada resign un kiyala balapan. 😂😂

    GzIawVja8AAF_0H
     
    • Haha
    Reactions: shenat

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මහින්ද බයියනි,
    අත් දෙක නලලට ගෙනල්ලා වැදගනිං දැන් 🙏🙏🙏
    - සොල්හෙයිම් සරණං ගච්චාමී
    - රනිල් සරණං ගච්චාමී
    - ප්‍රභාකරන් සරණං ගච්චාමී
     
    • Haha
    Reactions: shenat