Pleasure (2021)🎬📽️ 😍🤩

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,845
    10,006
    113
    පෘථිවිය පුරා පිරිමි ලිඟු ප්‍රාණවත් කරමින් රති ආශාව තීව්‍ර කරමින් සමහර විටක ගැහැනුන් පවා තෙත් කරමින් තිරය මත දිස්වෙන ලිංගික රූප වෙළඳපොලේ (porn industry ) තාරාකාවියක් වීමේ නොසංසිඳෙන ආශාවෙන් ලොස් ඇන්ජලිස් පුරයට පා තබන බෙල්ලා චෙරි ගේ කතන්දරය වරෙක බිහිසුණුය. වරෙක උමතුය. ආත්මාර්ථකාමිය. ආදරණීයය.

    තිරය මත අපව තෙත් කරන සුන්දර පයෝධර, රෝස පැහැති රහසඟ හිමි මේ ගැහැනුන් තිරයෙන් එපිට සත්‍ය ජීවිතයේ දි අපව තෙත් කරන්නේ නැත. ඔවුන් කති බොති, ගොරවමින් නිදාගති. එකිනෙකාට වෛර කරගනිති. අනිකා පරයමින් ඉහළට යන්නට පොර කති.

    බෙල්ලා චෙරීද මේ රති භූමියට පා තබන්නේ කෙසේ හෝ තාරකාවියක් වීමේ පරම චේතනාවෙනි. බලය සහ මුදල් තමන් සතු කරගැනීමේ වුවමනාවෙනි. ඒ වෙනුවෙන් ඈ පිරිමි ලිඟු උමතුවෙන් සිරුර තුල බහා ගනියි. වරෙක ශරීරයම ගැට ගසා ගනිමින් රමණයේ යෙදෙයි. තම ජනප්‍රිය භාවය උදෙසා දූෂණය වෙයි, සුවිසල් පිරිමි ලිඟු ඈගේ පසුපස සඟවා ගනියි.

    එපනක් නොව මිතුරන් පාවා දෙයි. අධිකාරි බලය අසාධාරණ ය තම ආදරණීයන් පෙළා දමද්දි මුනිවත රකියි. තම ප්‍රතිවාදි ගැහැනිය පිරිමි ලිඟු පළඳමින් ඒ බලය ආවේශ කරගනිමින් රමණයෙන් තලා පෙළා දමයි. බෙල්ලා චෙරීගේ තාරකා ගමන අපව තෙත් කරමින් බිහිසුණු යථාර්ථයකට ඇද දමයි....

    උපුටා ගැනීම - FB
    FB-IMG-1726756252419.jpg

    Pleasure-597232228-large.jpg