Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Plug & Socket Types_ඉතා_වැදගත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Plug & Socket Types_ඉතා_වැදගත්

එළකිරියේ ඉන්න සාමාජිකයින් බොහෝ අය පිට රටවල සංචාරය කරලා ඇති. තව සමහරු පිට රට වල සංචාරය කිරීමට බලා පොරොත්තුවෙන් සිටිනවා වෙන්නට පුළුවනි. මේ හැමෝටම වටිනා ත්‍රෙඩ් එකක් තමයි මම මේ පල කරන්නේ. මේ ත්‍රෙඩ් එක මාගේම නිර්මාණයක් වන අතර විශේෂ මහන්සියක් යොදවා ඔබ වෙනුවෙන්ම ගෙන එමි.

අපි වෙනත් රටවල සංචාරය කරනකොට අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ඒ ඒ රටවල පාවිච්චි කරන වෝල්ටීයතාවයන් කෙවෙනි සහ විදුලි පේනු වල හැඩය පිළිබඳව. නැත්නම් අපි ගෙනියන ලැප්ටොප්, ජංගම දුරකථන චාර්ජර් , කැමරා චාජර් සහ අනෙකුත් විද්‍යුත් උපකරණ පාවිච්චි කිරීමට නොහැකි වෙනවා. මේ වන විට ලොව පුර විවිද කෙවෙනි සහ පේනු වර්ග 15 පමණ පරිහරණය කරයි. මා මේ සම්බධයෙන් ලද අද්දැකීමක් ලෙස මා ඇමරිකාවට ගිය මුල් වර මගේ ලැප්ටොප් පරිගණකය ඇමරිකානු විදුලි සොකට්ටු වලට සම්බන්ධ කිරීමට නොහැකි විය. ඉන් පසුව අමතර වියදමක් දරා ඒ සඳහා අවශ්‍ය කන්වර්ටරයක් මිලදී ගැනීමට සිදු විය. එම නිසා අපි වෙනත් රටකට සංචාරය කිරීමට පෙර මේ පිළිබඳව දැනුවත් වීම අතිශය වැදගත්.

ප්‍රථමයෙන්ම ඔබ ගෙනියන විදුත් උපකරණවල ලබා ගන්නා වෝල්ටීයතාවයන් පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. එය ඔබ හරියටම නොදන්නේ නම් ඔබගේ විද්‍යුත් උපකරණ විසින් ලබා ගන්නා වෝල්ටීයතාවය, සංඛ්‍යාතය සහ වොට් ප්‍රමාණය උපකරණයේ පිටුපස නිවැරදිව සටහන් කරලා තියනවා. වර්තමානයේ නිපදවා ඇති බොහොමයක් විද්‍යත් උපකරණ ලොව පුර ඇති විවිද වොල්ටියත්වයන්ට ඔරොත්තු දෙන අයුරින් නිපදවා ඇති බැවින් ගැටළු ඇතිවීම අවම වේ. නමුත් භාවිතයට පෙර පරික්ෂා කොට තබා ගැනීම නුවනට හුරුය. නතකොත් ඔබගේ විදුලි උපකරණ විනාශ වී යා හැකිය. තවද කෙවෙනි සහ පේනු වල හැඩයන් විවිද රටවලට අනුව එය වෙනස් වේ.

අපි ප්‍රථමයෙන්ම බලමු ලෝකෙයේ සියළුම රටවල භාවිතා වන කෙවෙනි සහ පේනු ( Plug & socket types ) වල හැඩයන් කොහොමද කියලා. මෙම කෙවෙනි සහ පේනු A සිට O දක්වා වර්ග කොට තිබෙනවා.

Type A & B

A වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය , කැනඩාව , මැක්සිකෝව සහ ජපානය වගේ රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types A & B

100 – 127V වොල්ටීය පරාසයක් සහිතයි.

Type C

C වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ යුරෝපය , දකුණු ඇමරිකාව , සහ සමහර ආසියාතික රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug type C

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type D

D වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ ශ්‍රී ලංකාව , ඉන්දියාව වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug type D (partial and unsafe compatibility with C, E & F)

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type E

E වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ බෙලිජියම , ප්‍රංශය , පෝලන්තය, චෙක් වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types C, E & F

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type F

F වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ යුරෝපය, රුසියාව , ප්‍රංශය ,එංගලන්තය , අයර්ලන්තය වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types C, E & F

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type G

G වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ එංගලන්තය , ශ්‍රී ලංකාව, අයර්ලන්තය , මෝල්ටාව, මලයාසියාව,සිංගප්පූරුව වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug type G

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

[QUOTE="50KG, post: 23025670, member: 558780"] [b]Plug & Socket Types_ඉතා_වැදගත්[/b] [SIZE=4]එළකිරියේ ඉන්න සාමාජිකයින් බොහෝ අය පිට රටවල සංචාරය කරලා ඇති. තව සමහරු පිට රට වල සංචාරය කිරීමට බලා පොරොත්තුවෙන් සිටිනවා වෙන්නට පුළුවනි. මේ හැමෝටම වටිනා ත්‍රෙඩ් එකක් තමයි මම මේ පල කරන්නේ. මේ ත්‍රෙඩ් එක මාගේම නිර්මාණයක් වන අතර විශේෂ මහන්සියක් යොදවා ඔබ වෙනුවෙන්ම ගෙන එමි. අපි වෙනත් රටවල සංචාරය කරනකොට අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ඒ ඒ රටවල පාවිච්චි කරන වෝල්ටීයතාවයන් කෙවෙනි සහ විදුලි පේනු වල හැඩය පිළිබඳව. නැත්නම් අපි ගෙනියන ලැප්ටොප්, ජංගම දුරකථන චාර්ජර් , කැමරා චාජර් සහ අනෙකුත් විද්‍යුත් උපකරණ පාවිච්චි කිරීමට නොහැකි වෙනවා. මේ වන විට ලොව පුර විවිද කෙවෙනි සහ පේනු වර්ග 15 පමණ පරිහරණය කරයි. මා මේ සම්බධයෙන් ලද අද්දැකීමක් ලෙස මා ඇමරිකාවට ගිය මුල් වර මගේ ලැප්ටොප් පරිගණකය ඇමරිකානු විදුලි සොකට්ටු වලට සම්බන්ධ කිරීමට නොහැකි විය. ඉන් පසුව අමතර වියදමක් දරා ඒ සඳහා අවශ්‍ය කන්වර්ටරයක් මිලදී ගැනීමට සිදු විය. එම නිසා අපි වෙනත් රටකට සංචාරය කිරීමට පෙර මේ පිළිබඳව දැනුවත් වීම අතිශය වැදගත්. ප්‍රථමයෙන්ම ඔබ ගෙනියන විදුත් උපකරණවල ලබා ගන්නා වෝල්ටීයතාවයන් පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. එය ඔබ හරියටම නොදන්නේ නම් ඔබගේ විද්‍යුත් උපකරණ විසින් ලබා ගන්නා වෝල්ටීයතාවය, සංඛ්‍යාතය සහ වොට් ප්‍රමාණය උපකරණයේ පිටුපස නිවැරදිව සටහන් කරලා තියනවා. වර්තමානයේ නිපදවා ඇති බොහොමයක් විද්‍යත් උපකරණ ලොව පුර ඇති විවිද වොල්ටියත්වයන්ට ඔරොත්තු දෙන අයුරින් නිපදවා ඇති බැවින් ගැටළු ඇතිවීම අවම වේ. නමුත් භාවිතයට පෙර පරික්ෂා කොට තබා ගැනීම නුවනට හුරුය. නතකොත් ඔබගේ විදුලි උපකරණ විනාශ වී යා හැකිය. තවද කෙවෙනි සහ පේනු වල හැඩයන් විවිද රටවලට අනුව එය වෙනස් වේ. අපි ප්‍රථමයෙන්ම බලමු ලෝකෙයේ සියළුම රටවල භාවිතා වන කෙවෙනි සහ පේනු ( Plug & socket types ) වල හැඩයන් කොහොමද කියලා. මෙම කෙවෙනි සහ පේනු A සිට O දක්වා වර්ග කොට තිබෙනවා.[/SIZE] [B][SIZE=4][COLOR=Red] [COLOR=Navy]Type A & B[/COLOR][/COLOR] [/SIZE][/B] [IMG]https://www.worldstandards.eu/WordPress/wp-content/uploads/electricity-tiles-type-A-200-px.jpg[/IMG] [IMG]https://www.worldstandards.eu/WordPress/wp-content/uploads/electricity-tiles-type-B-200-px.jpg[/IMG] [SIZE=4]A වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය , කැනඩාව , මැක්සිකෝව සහ ජපානය වගේ රටවල වේ. [COLOR=Purple]මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=navy]socket compatible with plug types A & B[/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple] [/COLOR] 100 – 127V වොල්ටීය පරාසයක් සහිතයි. [/SIZE][B][SIZE=4][COLOR=navy]Type C[/COLOR] [IMG]https://www.worldstandards.eu/WordPress/wp-content/uploads/electricity-tiles-type-C-200-px.jpg[/IMG] [/SIZE][/B] [SIZE=4][SIZE=4]C වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි [/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]වශයෙන්[/SIZE] භාවිතා වන්නේ යුරෝපය , දකුණු ඇමරිකාව , සහ සමහර ආසියාතික රටවල වේ. [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Purple]මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න. [/COLOR][/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Purple][COLOR=navy]socket compatible with plug type C[/COLOR] [/COLOR][/SIZE][/SIZE]220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි. [/SIZE] [SIZE=4][COLOR=navy][B][SIZE=4]Type D[/SIZE][/B][/COLOR] [IMG]https://www.worldstandards.eu/WordPress/wp-content/uploads/electricity-tiles-type-D-200-px.jpg[/IMG] [/SIZE][SIZE=4][SIZE=4]D වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි [/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]වශයෙන්[/SIZE] භාවිතා වන්නේ ශ්‍රී ලංකාව , ඉන්දියාව වැනි රටවල වේ. [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Purple]මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න. [COLOR=navy]socket compatible with plug type D (partial and unsafe compatibility with C, E & F) [/COLOR] [/COLOR][/SIZE][/SIZE]220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි. [/SIZE][SIZE=4][B][SIZE=4][COLOR=navy]Type E[/COLOR] [IMG]https://www.worldstandards.eu/WordPress/wp-content/uploads/electricity-tiles-type-E-200-px.jpg[/IMG] [/SIZE][/B][/SIZE][SIZE=4][SIZE=4]E වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි [/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]වශයෙන්[/SIZE] භාවිතා වන්නේ බෙලිජියම , ප්‍රංශය , පෝලන්තය, චෙක් වැනි රටවල වේ. [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Purple]මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න. [COLOR=navy]socket compatible with plug types C, E & F[/COLOR] [/COLOR][/SIZE][/SIZE]220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි. [COLOR=navy][B]Type F[/B][/COLOR] [IMG]https://www.worldstandards.eu/WordPress/wp-content/uploads/electricity-tiles-type-F-200-px.jpg[/IMG] [/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4]F වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි [/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]වශයෙන්[/SIZE] භාවිතා වන්නේ යුරෝපය, රුසියාව , ප්‍රංශය ,එංගලන්තය , අයර්ලන්තය වැනි රටවල වේ. [/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Purple]මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න. [COLOR=navy]socket compatible with plug types C, E & F[/COLOR] [/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=4]220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි. [B][COLOR=navy]Type G[/COLOR] [IMG]https://www.worldstandards.eu/WordPress/wp-content/uploads/electricity-tiles-type-G-200-px.jpg[/IMG] [/B][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]G වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි [/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]වශයෙන් [/SIZE]භාවිතා වන්නේ එංගලන්තය , ශ්‍රී ලංකාව, අයර්ලන්තය , මෝල්ටාව, මලයාසියාව,සිංගප්පූරුව වැනි රටවල වේ. [/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Purple]මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න. [COLOR=navy]socket compatible with plug type G[/COLOR] [/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=4]220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom