Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Plz Help! How to sell an item...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ළඟදි ad එකක් දැම්මා ලංකාවෙ site එකක මගේ iPod touch එකක් විකුනගන්න.

ඒක දැකල සුද්දියෙක් මට මේල් එකක් එවල තිබුන පෙරේදා, iPod එක තාම විකුනන්න තියෙනවද කියල අහලා. මම reply කරා ඔව් කියලා.

ඊයෙ reply එකක් ඇවිත් තිබුනා ඒක ගන්න කැමති කියලා. ඒයාගෙ දූට තෑග්ගක් විදියට දෙන්න. මං ඇහුවා ලංකාවෙද ඉන්නෙ කියල. ඒකට reply කරල තිබුන, ඒයා දැන් නිවාඩුවකට ගිහිල්ලා Hamburg වල ඉන්නේ, දුව ඉන්නේ Nigeria වල, එහෙට යවන්න පුලුවන්ද, ඒකට shipping charges කොහොමද කියලා.

ඒත් එක්කම කියල තිබුනා සල්ලි මගේ bank account එකට දැම්මට පස්සෙ බඩුව එවන්න කියලා.

මට දැන් දැනගන්න ඕන මේ ටික.

මෙයාව sure කරන්න පුලුවන්ද? මං හිතන්නේ පුලුවන් නේ? සල්ලි දැම්මට පස්සෙ එවන්න කිව්වනේ.

පිටරටක ඉන්න කෙනෙක්ගෙන් සල්ලි ගන්නෙ කොහොමද? එහෙන් සල්ලි දාද්දි ඕනම සල්ලි දාන්න පුලුවන් account එකකට සල්ලි දාන්න පුලුවන්ද? මොන වගේ account එකක් ද මේකට ඕන?

iPod touch, phone වගේ බඩු යවද්දි ගොඩක්ම විශ්වාසී සහ හොඳම ක්රමය මොකක්ද? ගාස්තු එහෙම කොහොමද?

මේක SAFESTම විදියට කරන්නේ කොහොමද?

දන්න කෙනෙක් කියන්න, නැත්නං නිකං reply එකක් හරි දාල යන්න. ලොකු උදව්වක්!

[QUOTE="Dishon, post: 12178488, member: 35480"] [SIZE="4"]මම ළඟදි ad එකක් දැම්මා ලංකාවෙ site එකක මගේ iPod touch එකක් විකුනගන්න. ඒක දැකල සුද්දියෙක් මට මේල් එකක් එවල තිබුන පෙරේදා, iPod එක තාම විකුනන්න තියෙනවද කියල අහලා. මම reply කරා ඔව් කියලා. ඊයෙ reply එකක් ඇවිත් තිබුනා ඒක ගන්න කැමති කියලා. ඒයාගෙ දූට තෑග්ගක් විදියට දෙන්න. මං ඇහුවා ලංකාවෙද ඉන්නෙ කියල. ඒකට reply කරල තිබුන, ඒයා දැන් නිවාඩුවකට ගිහිල්ලා Hamburg වල ඉන්නේ, දුව ඉන්නේ Nigeria වල, එහෙට යවන්න පුලුවන්ද, ඒකට shipping charges කොහොමද කියලා. ඒත් එක්කම කියල තිබුනා සල්ලි මගේ bank account එකට දැම්මට පස්සෙ බඩුව එවන්න කියලා. මට දැන් දැනගන්න ඕන මේ ටික. මෙයාව sure කරන්න පුලුවන්ද? මං හිතන්නේ පුලුවන් නේ? සල්ලි දැම්මට පස්සෙ එවන්න කිව්වනේ. පිටරටක ඉන්න කෙනෙක්ගෙන් සල්ලි ගන්නෙ කොහොමද? එහෙන් සල්ලි දාද්දි ඕනම සල්ලි දාන්න පුලුවන් account එකකට සල්ලි දාන්න පුලුවන්ද? මොන වගේ account එකක් ද මේකට ඕන? iPod touch, phone වගේ බඩු යවද්දි ගොඩක්ම විශ්වාසී සහ හොඳම ක්රමය මොකක්ද? ගාස්තු එහෙම කොහොමද? මේක SAFESTම විදියට කරන්නේ කොහොමද? දන්න කෙනෙක් කියන්න, නැත්නං නිකං reply එකක් හරි දාල යන්න. ලොකු උදව්වක්![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom