Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Plz help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Optimus Prime" data-source="post: 10203369" data-attributes="member: 345682"><p><img src="/styles/default/xenforo/smilies/default/eek.gif" class="smilie" loading="lazy" alt=":eek:" title="eek :eek:" data-shortname=":eek:" /> ඔන් ස්විච් එකක් ද, 2 වේ එකක් වගේ ද එහෙමත් නැති නම් ඊටත් සංකීර්ණ විදියට ද ඕන මචන්? <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> මෙහෙමයි.., හදන සර්කිට් එකේ හැටියට රිමෝට් කන්ට්‍රෝලර් එකක අවශ්‍යතාවය වෙනස් වෙනව. දැන් ඔයා හදන්නෙ ඈත ඉඳල වෝල්ට් 230 බල්බ් එකක් ඔන් කරන්න විතරක් නම්, <img src="/styles/default/xenforo/smilies/default/cool.gif" class="smilie" loading="lazy" alt=":cool:" title="Cool :cool:" data-shortname=":cool:" /> පොඩි සින්ගල් එකක් යවල ඒක ට්‍රාන්සිස්ටර් එකක් හරහා රිලේ එකකට දුන්න නම් වැඩේ ශේප් වගේ.. <img src="/styles/default/xenforo/smilies/default/shocked.gif" class="smilie" loading="lazy" alt=":shocked:" title="Shocked :shocked:" data-shortname=":shocked:" /> නමුත් රිමෝට් කාර් එකක් වගේ හදනව නම් ඔයිට ටිකක් සංකීර්ණ වෙනව වැඩේ. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> එකම සර්කිට් 2ක් හදලත් බෑ නෙ, මොකද ඒ දෙකම එකම සංඛ්‍යාත වල වල වැඩ කරන්න ගත්තාම වැඩේ අවුල්. <img src="/styles/default/xenforo/smilies/default/eek.gif" class="smilie" loading="lazy" alt=":eek:" title="eek :eek:" data-shortname=":eek:" /> එහෙනම් කොයිල් එක හරි මොකක් හරි පොඩි දෙයක් වෙනස් කරල සංඛ්‍යාත 2කට හදාගන්න. හදන්නෙ මොකද්ද කීවොත් අයිඩියා එකක් දෙන්න පුළුවන් මට,<img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> දන්න හැටියට. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඉස්සර නම් මමත් ඔය එක එක දේවල් හැදුව කලා.. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> දැන් වැඩියෙ නෑ.</p></blockquote><p></p>
[QUOTE="Optimus Prime, post: 10203369, member: 345682"] :eek: ඔන් ස්විච් එකක් ද, 2 වේ එකක් වගේ ද එහෙමත් නැති නම් ඊටත් සංකීර්ණ විදියට ද ඕන මචන්? :sorry: මෙහෙමයි.., හදන සර්කිට් එකේ හැටියට රිමෝට් කන්ට්‍රෝලර් එකක අවශ්‍යතාවය වෙනස් වෙනව. දැන් ඔයා හදන්නෙ ඈත ඉඳල වෝල්ට් 230 බල්බ් එකක් ඔන් කරන්න විතරක් නම්, :cool: පොඩි සින්ගල් එකක් යවල ඒක ට්‍රාන්සිස්ටර් එකක් හරහා රිලේ එකකට දුන්න නම් වැඩේ ශේප් වගේ.. :shocked: නමුත් රිමෝට් කාර් එකක් වගේ හදනව නම් ඔයිට ටිකක් සංකීර්ණ වෙනව වැඩේ. :no: එකම සර්කිට් 2ක් හදලත් බෑ නෙ, මොකද ඒ දෙකම එකම සංඛ්‍යාත වල වල වැඩ කරන්න ගත්තාම වැඩේ අවුල්. :eek: එහෙනම් කොයිල් එක හරි මොකක් හරි පොඩි දෙයක් වෙනස් කරල සංඛ්‍යාත 2කට හදාගන්න. හදන්නෙ මොකද්ද කීවොත් අයිඩියා එකක් දෙන්න පුළුවන් මට,:( දන්න හැටියට. :yes: ඉස්සර නම් මමත් ඔය එක එක දේවල් හැදුව කලා.. :sorry: දැන් වැඩියෙ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom