Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PMC ගැන මොකද හිතන්නේ?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PMC ගැන මොකද හිතන්නේ?????

මේ දවස් වල සෑහෙන්න කත කරන topic එකක්නේ PMC ගැන.....

හිතුනා ටිකක් කට්ටියගේ අදහස් අහල බලන්න....

කට්ටිය මොකද හිතන්නේ???

comment කලාට කමක් නෑ...

හැබැයි බොරුවට කෑ ගහන් නැතුව හොදට හිතලා සාධාරණ කරුනුත් එක්ක comment කරන්න ඕන.......

මම අහන මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බලන්න.....

01.) ඔබ PMC වලට විරුද්දද?

02.) ලන්කාවේ සිසුන් පිටරට ගිහින් medicine course කරන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා දන්නවද?

03.) කිසිවෙකු හෝ පිටරට ගිහින් medicine course එක කරනවට ඔබ අකමැතිද?

04.) මෙතෙක් කල් පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ට කිසිවෙකු හෝ

විරුධ්ද වි තිබෙනවාද??

05.) පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ගේ ඔබ බෙහෙත් අරන් තියෙනවාද??

06.) වෛද්්‍යවර්යෙකුගෙන් බෙහෙත් ගැනීමට පෙර ඔබ ඒ වෛද්්‍යවරයා කුමන විශ්වවිද්්‍යාලයක දැයි ඔබ විමසා තිබේද????

07.) දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයිනුත් කවදා හෝ ලංකාවට සේවය කිරීමට පැමිනෙන බව ඔබ දන්නවාද?

08.) මාලබේ PMC එකෙන් නිදහස් අධ්්යාපනය විනාස වෙනවා නම්,

දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයින්ගෙන් නිදහස් අධ්්යාපනය විනාස

වෙන්නේ නැද්ද????

09.) කවදා හෝ පිටරට PMC වල ලමයින් හා මාලබේ PMC ලමයින් ලැබුවොත් ලබන්නේ එකම උපාධියයි..... එසේ නම් ඔබ මාලබේ PMC ලමයින්ට පමනක් එරෙහි වන්නේ ඇයි??

10.) දැනට මාලබේ තිබෙන PMC එක වහාලා, ඒ ලමයි ටිකත් වෙන ලමයි වාගේ

චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගත්තොත් , ඒකටත් ඔබ විරුද්ද වෙනවාද?

11.) චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගැනීමට අවශ්්ය වන්නේ AL වලට S තුනක් බවත්, මාලබේ PMC එකෙහි ඉගෙන ගැනීමට AL වලට C 1යි, S 2ක් (දැනට) අවශ්‍ය බව දන්නවාද????

12.) කොහොම හරි මාලබේ PMC එක වහලා, ඒ ලමයි ටිකත් අනිත් අය වගේ පිටරට ගිහින් ඉගෙන ගෙන ඇවිල්ලා, ACT 16 Exam එක pass උනොත් , ඔබ එදාටත් ඔව්න්ට විරුද්ධ වෙනවාද???

13.) අනික ඔය මොන PMC එකට ගියත් රජයෙන් පවත්වන ACT 16 නම් විභාගයෙන් PASS උන් නැත්නම් ලංකාවේ DOCTOR කෙනෙක් ලෙස පිලිගන්නේ නැති බව දන්නවාද????

කරුණාකරලා බොරුවට කෑ ගහන්නවත්, හූ කියන්නවත් එපා........ තර්කානූකූලව comment කරන්න....

post කරන්න කලින් අනිත් අය දාපු post කියවලා ඉන්න... මොකද ගොඩාක් හොද තර්ක කට්ටිය හදලා තියෙනවා......

[QUOTE="RePost බුවා, post: 12987718, member: 402759"] [b]PMC ගැන මොකද හිතන්නේ?????[/b] [SIZE="6"][COLOR="DarkRed"]මේ දවස් වල සෑහෙන්න කත කරන topic එකක්නේ PMC ගැන..... හිතුනා ටිකක් කට්ටියගේ අදහස් අහල බලන්න.... කට්ටිය මොකද හිතන්නේ??? comment කලාට කමක් නෑ... හැබැයි බොරුවට කෑ ගහන් නැතුව හොදට හිතලා සාධාරණ කරුනුත් එක්ක comment කරන්න ඕන.......[/COLOR][/SIZE] :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: [COLOR="Navy"][SIZE="7"]මම අහන මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බලන්න.....[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Red"]01.) ඔබ PMC වලට විරුද්දද? 02.) ලන්කාවේ සිසුන් පිටරට ගිහින් medicine course කරන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා දන්නවද? 03.) කිසිවෙකු හෝ පිටරට ගිහින් medicine course එක කරනවට ඔබ අකමැතිද? 04.) මෙතෙක් කල් පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ට කිසිවෙකු හෝ විරුධ්ද වි තිබෙනවාද?? 05.) පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ගේ ඔබ බෙහෙත් අරන් තියෙනවාද?? 06.) වෛද්්‍යවර්යෙකුගෙන් බෙහෙත් ගැනීමට පෙර ඔබ ඒ වෛද්්‍යවරයා කුමන විශ්වවිද්්‍යාලයක දැයි ඔබ විමසා තිබේද???? 07.) දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයිනුත් කවදා හෝ ලංකාවට සේවය කිරීමට පැමිනෙන බව ඔබ දන්නවාද? 08.) මාලබේ PMC එකෙන් නිදහස් අධ්්යාපනය විනාස වෙනවා නම්, දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයින්ගෙන් නිදහස් අධ්්යාපනය විනාස වෙන්නේ නැද්ද???? 09.) කවදා හෝ පිටරට PMC වල ලමයින් හා මාලබේ PMC ලමයින් ලැබුවොත් ලබන්නේ එකම උපාධියයි..... එසේ නම් ඔබ මාලබේ PMC ලමයින්ට පමනක් එරෙහි වන්නේ ඇයි?? 10.) දැනට මාලබේ තිබෙන PMC එක වහාලා, ඒ ලමයි ටිකත් වෙන ලමයි වාගේ චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගත්තොත් , ඒකටත් ඔබ විරුද්ද වෙනවාද? 11.) චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගැනීමට අවශ්්ය වන්නේ AL වලට S තුනක් බවත්, මාලබේ PMC එකෙහි ඉගෙන ගැනීමට AL වලට C 1යි, S 2ක් ([COLOR="Red"]දැනට[/COLOR]) අවශ්‍ය බව දන්නවාද???? 12.) කොහොම හරි මාලබේ PMC එක වහලා, ඒ ලමයි ටිකත් අනිත් අය වගේ පිටරට ගිහින් ඉගෙන ගෙන ඇවිල්ලා, ACT 16 Exam එක pass උනොත් , ඔබ එදාටත් ඔව්න්ට විරුද්ධ වෙනවාද??? 13.) අනික ඔය මොන PMC එකට ගියත් රජයෙන් පවත්වන ACT 16 නම් විභාගයෙන් PASS උන් නැත්නම් ලංකාවේ DOCTOR කෙනෙක් ලෙස පිලිගන්නේ නැති බව දන්නවාද???? [/COLOR][/SIZE] [SIZE="7"][COLOR="Navy"]කරුණාකරලා බොරුවට කෑ ගහන්නවත්, හූ කියන්නවත් එපා........ තර්කානූකූලව comment කරන්න.... post කරන්න කලින් අනිත් අය දාපු post කියවලා ඉන්න... මොකද ගොඩාක් හොද තර්ක කට්ටිය හදලා තියෙනවා......[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom