Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
poddiye..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(Part 2 of the Review)

දං කඳ නැති දාට රංකඳ වී පෙනිලා

හාමුදුරුවො අණකර බණ පද එව්වා

මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා

අම්මා බණ කතාවක් බුදු මැඳුරෙත් ලිව්වා

පන්සල කියන නිල නොලත් පාලන අධිකාරියේ බලයට අභියෝග කරන්න බයට අපි හිතමතාම මගහරින ඛේදවාචක, තියෙනවා. දැක්කත් නොදැක්කා වගේ ඉදන් එහෙයි කියලා සාදුකාර දෙනවා.

ගණිකාවක් වුනත් තමන්ගේ ආගම දහමට හිස නමන මේ උපාසිකාව පන්සලේ ඇරියස් පිට ඉන්න හාමුදුරුවන්ට පේන්නෙ තමන්ගේ කාමාශාවන් සපුරගන්න මෙවලමක් විදිහට. පන්සලට කව්රුවත් නොඑන දානයක් නැති දවසක, අන්න ඒ තමන්ට සමාජය නම්මගන්න තියෙන ආගමික පාලන බලය පෙන්නල, පණිවිඩයක් යවල පන්සලට ගෙන්න ගෙන උන්දැත් බුදුගේ ඇතුලේදිම අම්මව දුෂණය කළා කියලා අයියා නංගිට කියල දෙනකොට ඒ කටහඬේ ගැබ්වෙන වේදනාව සාදර අපේ සියුම් රෝම කූප වලටත් දනවනවා.

"මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා" මේක ප්රබල යෙදුමක්, ගායනය වඩාත් තීව්රව දනවන තැනක්. මේකට ද්විත්ව අර්ථයක් තියෙන්න පුළුවන්. එකක් "මුචලින්ද" කියලා අපි කට වහරේ හදුන්වන බොරුකාර මිනිස්සු වුණු දේ ගැන දක්වන බොරු අනුකම්පාව. දෙවෙනි එක, දවස් හතක් පුරා බුදුන්ට වැස්සෙන් ආරක්ෂාව දෙමින් ධර්මය රැකගන්න පිහිට වුණු හැබෑ මුචලින්ද නාගරාජයා, බුදුගේ ඇතුලෙදිම බුද්ධ පුත්රයෙක්ය කියලා කියාගන්න කෙනෙක් විසින් කරපු මේ අපරාදේ දැකලා ඇති කරගන්න වේදනාව. වචන ඇතුළේ රහස් හංගන්න පුළුවන් කියලා මං කියන්නේ ඒකයි.

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා

මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා

ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා

පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

ලෝකුරු ගෑනු කියන්නේ උප්පත්තියේ ඉඳන් රත්තරං අත ගගා රත්තරං ගොඩේ හැදෙන හෙට්ටි වීදියේ ගෑනුන්ට. ඒත් ගිනියම් උනාට පස්සෙ යකඩ වලයි, රත්තරන් වලයි වෙනස පේන්නේ නැති තරම්. ඉතිං වැරදිලා රත්තරං කියලා යකඩත් තැලෙනවා. පිරිමියෙක් රස කියන්නේ මොකක්ද කියලා කොච්චර දැනගෙන හිටියත් රාගය ඉස්මුදුනට ගැහුවම ඒ ගෑනි පත්තිනිද නැත්නම් වේසි ද කියලා හොයා හොයා ඉන්නේ නෑ. "පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා". පතිවත කියන්නේ වචනයක්! පත්තිනි සළුවෙන් හෙළුව වහන් ගණිකාවන්ට ගරහන ගොඩක් ගෑනුන්ගේ කිල්ලෝට වලත් පොඩ්ඩ, පොඩ්ඩ හුණු තියෙනවා. "ඇත් තුත්තිරි" ප්රබල යෙදුමක්, ආක්රමණික පැලෑටියක්, ආක්රමණිකයෙක් ඉස්සරහා නැවෙන, රත්වෙන, පොඩිවෙන ගෑනුන්ගේ රහස් හංගගත්ත ලෝකෙට උඩින් පේන පත්තිනි සළු!

"ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා" ලෝකුරු වීදියේම වැඩකරන ගෑනු රත්තරං කියල රත්වෙච්ච යකඩ තලනවනම්.... හොඳටම මල් ගැන දන්න බඹරු ඉටිමල් වල වහනවනම්... එච්චර expert ලට වැරදෙන ලෝකෙක නංගියේ මේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු උඹ මොන මඟුලක්ද දන්නේ අම්මව විත්තිකාරි කරන්න!

'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට

කතා හදන උන් සේරම බෝසත් ද

යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට

කතන්දර එපා! වැඳපන් අම්මාට..

සාදර බණ්ඩාර ඔයා බෝම්බේ පුපුරවන්නේ මෙතැනදී. මුළු ගී පද රචනය පුරාම ප්රබලවම දැනෙන අමුම අමු පදපේළිය මේක. මට නම් ඔයාව ගායකයා විදිහට ප්රබලව ඉස්මතු වෙන තැන මේක. හිස්මුදුනෙන් පටන් අරන් පපුවට විදුලියක් ගලාගෙන යන වේලාව මේක. ගී පද රචනයේ නැති තැනකට ආයෙමත් මේ පද ටික ගේන්න ගායකයා විදිහට ඔයාට තිබ්බ ඉව මරු. අන්න ඒ ඉව ඔස්සේ ගිහිල්ලා සාදර බණ්ඩාර ඔයා මේ ගීතයට උච්ඡතම සුරාන්ත නිමාවක් දෙනවා.

ඉතිං මං දන්නේ එක දෙයයි මේ ගීතය ෆැන්ටසියයි, සෙමිෆැන්ටසියයි අතරේ තියෙන සුභාවිත සංගීතය අතික්රමණය කරලා මිනිස්සුන්ගේ හිත් පතුළට මුල් අදිනවා. ජය!

(මෙහි ඇතැම් අරුත් පිළිබද තිබූ අපැහැදිලි තැන් ලිහා දුන් මා මිත්ර Thilina Nuwan Kurukulasooriya හට විශේෂ

ස්තූතිය!)

youtube comment section eken gaththe

Yesha Sri kiyala kenek tama dala tibbe

[QUOTE="milindasenarath, post: 25339794, member: 24442"] [SIZE="3"][B](Part 2 of the Review) දං කඳ නැති දාට රංකඳ වී පෙනිලා හාමුදුරුවො අණකර බණ පද එව්වා මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා අම්මා බණ කතාවක් බුදු මැඳුරෙත් ලිව්වා පන්සල කියන නිල නොලත් පාලන අධිකාරියේ බලයට අභියෝග කරන්න බයට අපි හිතමතාම මගහරින ඛේදවාචක, තියෙනවා. දැක්කත් නොදැක්කා වගේ ඉදන් එහෙයි කියලා සාදුකාර දෙනවා. ගණිකාවක් වුනත් තමන්ගේ ආගම දහමට හිස නමන මේ උපාසිකාව පන්සලේ ඇරියස් පිට ඉන්න හාමුදුරුවන්ට පේන්නෙ තමන්ගේ කාමාශාවන් සපුරගන්න මෙවලමක් විදිහට. පන්සලට කව්රුවත් නොඑන දානයක් නැති දවසක, අන්න ඒ තමන්ට සමාජය නම්මගන්න තියෙන ආගමික පාලන බලය පෙන්නල, පණිවිඩයක් යවල පන්සලට ගෙන්න ගෙන උන්දැත් බුදුගේ ඇතුලේදිම අම්මව දුෂණය කළා කියලා අයියා නංගිට කියල දෙනකොට ඒ කටහඬේ ගැබ්වෙන වේදනාව සාදර අපේ සියුම් රෝම කූප වලටත් දනවනවා. "මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා" මේක ප්රබල යෙදුමක්, ගායනය වඩාත් තීව්රව දනවන තැනක්. මේකට ද්විත්ව අර්ථයක් තියෙන්න පුළුවන්. එකක් "මුචලින්ද" කියලා අපි කට වහරේ හදුන්වන බොරුකාර මිනිස්සු වුණු දේ ගැන දක්වන බොරු අනුකම්පාව. දෙවෙනි එක, දවස් හතක් පුරා බුදුන්ට වැස්සෙන් ආරක්ෂාව දෙමින් ධර්මය රැකගන්න පිහිට වුණු හැබෑ මුචලින්ද නාගරාජයා, බුදුගේ ඇතුලෙදිම බුද්ධ පුත්රයෙක්ය කියලා කියාගන්න කෙනෙක් විසින් කරපු මේ අපරාදේ දැකලා ඇති කරගන්න වේදනාව. වචන ඇතුළේ රහස් හංගන්න පුළුවන් කියලා මං කියන්නේ ඒකයි. ------------------------------------------ රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා ලෝකුරු ගෑනු කියන්නේ උප්පත්තියේ ඉඳන් රත්තරං අත ගගා රත්තරං ගොඩේ හැදෙන හෙට්ටි වීදියේ ගෑනුන්ට. ඒත් ගිනියම් උනාට පස්සෙ යකඩ වලයි, රත්තරන් වලයි වෙනස පේන්නේ නැති තරම්. ඉතිං වැරදිලා රත්තරං කියලා යකඩත් තැලෙනවා. පිරිමියෙක් රස කියන්නේ මොකක්ද කියලා කොච්චර දැනගෙන හිටියත් රාගය ඉස්මුදුනට ගැහුවම ඒ ගෑනි පත්තිනිද නැත්නම් වේසි ද කියලා හොයා හොයා ඉන්නේ නෑ. "පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා". පතිවත කියන්නේ වචනයක්! පත්තිනි සළුවෙන් හෙළුව වහන් ගණිකාවන්ට ගරහන ගොඩක් ගෑනුන්ගේ කිල්ලෝට වලත් පොඩ්ඩ, පොඩ්ඩ හුණු තියෙනවා. "ඇත් තුත්තිරි" ප්රබල යෙදුමක්, ආක්රමණික පැලෑටියක්, ආක්රමණිකයෙක් ඉස්සරහා නැවෙන, රත්වෙන, පොඩිවෙන ගෑනුන්ගේ රහස් හංගගත්ත ලෝකෙට උඩින් පේන පත්තිනි සළු! "ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා" ලෝකුරු වීදියේම වැඩකරන ගෑනු රත්තරං කියල රත්වෙච්ච යකඩ තලනවනම්.... හොඳටම මල් ගැන දන්න බඹරු ඉටිමල් වල වහනවනම්... එච්චර expert ලට වැරදෙන ලෝකෙක නංගියේ මේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු උඹ මොන මඟුලක්ද දන්නේ අම්මව විත්තිකාරි කරන්න! _________________ 'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා! වැඳපන් අම්මාට.. සාදර බණ්ඩාර ඔයා බෝම්බේ පුපුරවන්නේ මෙතැනදී. මුළු ගී පද රචනය පුරාම ප්රබලවම දැනෙන අමුම අමු පදපේළිය මේක. මට නම් ඔයාව ගායකයා විදිහට ප්රබලව ඉස්මතු වෙන තැන මේක. හිස්මුදුනෙන් පටන් අරන් පපුවට විදුලියක් ගලාගෙන යන වේලාව මේක. ගී පද රචනයේ නැති තැනකට ආයෙමත් මේ පද ටික ගේන්න ගායකයා විදිහට ඔයාට තිබ්බ ඉව මරු. අන්න ඒ ඉව ඔස්සේ ගිහිල්ලා සාදර බණ්ඩාර ඔයා මේ ගීතයට උච්ඡතම සුරාන්ත නිමාවක් දෙනවා. ඉතිං මං දන්නේ එක දෙයයි මේ ගීතය ෆැන්ටසියයි, සෙමිෆැන්ටසියයි අතරේ තියෙන සුභාවිත සංගීතය අතික්රමණය කරලා මිනිස්සුන්ගේ හිත් පතුළට මුල් අදිනවා. ජය! (මෙහි ඇතැම් අරුත් පිළිබද තිබූ අපැහැදිලි තැන් ලිහා දුන් මා මිත්ර Thilina Nuwan Kurukulasooriya හට විශේෂ ස්තූතිය!)[/B][/SIZE] [COLOR="Red"]youtube comment section eken gaththe [B]Yesha Sri[/B] kiyala kenek tama dala tibbe[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom