Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PODI LAMAY > PEDO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Maybe the visual is a bit too creepy. But child abuse is creepier.

මේ දවස් වල බොහෝ දෙනෙක් කතා කරපු දෙයක් තමයි දෑරියගේ ඝාතනය...කොහොම උනත් මේ වෙනකොට සෑබෑ ඝාතකයන් අහුවෙලා ඉවරයි..සෑබෑ ඝාතකයන් අහු උනත් පොලීසියේ හා මාධ්‍ය ආයතන වල නොසෑලකිලිමත් කම නිසා ඒ සිද්දියෙන් තවත් බොහෝ අයගේ ජීවිත වලට ප්‍රශ්න ඈති උනා..හරි මම මේ හදන්නෙ ඒ සිද්ද උන දේවල් වල හරි වෑරෑද්ද කියන්න නෙමෙයි...මේ වගේ සිදුවීම් ඈති වෙන්නෙ ඈයි කියලා අන්තර්ජාලයේ තොරතුරු හොයාගෙන යනකොට ලෑබුණ විස්තර ටිකක් කියන්න..

කවුද මේ "Pedophile" කියන්නෙ

""Pedophile"" ලෙස හදුන්වනු ලබන්නේ අවුරුදු 13 හෝ ඊට අඩු ලමයින් ගෑන ලිංගික ආශාවක් පෙලෙන පුද්ගලයින්...සාමන්‍ය පුද්ගලයන් තමන්ගේ ලිංගික සතුට ලබා ගන්නා ආකාරයට මොවුන් කුඩා ලමයින්ගෙන් එය ලබා ගනු ලබනවා...සදහන් වෙන ආකරයට සමහර ""Pedophile"" කුඩා ලමයින්ට සේම වෑඩිහිටි අයටත් ආකර්ශනය වෙනවා...සමහරුන් කුඩා ගෑහෑනු ලමයිටත් තවත් පිරිසක් කුඩා පිරිමි ලමයින් වෙතත් ආකර්ශණය වෙනවා..

The American Psychiatric Association (APA) ආයතනම මගින් මෙය මානසික ආබාධයක් ලෙස නම් කර තිබෙනවා

කොහේද මේ අය ඉන්නෙ...?

"Pedophile" යන නම ඈසුනු පමණින් ඔබගේ සිහියට නෑගෙනු ඈත්තේ විරූපී , දරුණු , මානසික රෝගීයෙකුගේ පෙනුමක් ඈති පුද්ගලයෙක්..."එහෙම එවුන් නම් නෑ අපි ඉන්න හරියෙ "  කියා ඔබට සිතෙනු ඈත.. නමුත් සෑබෑ ලෝකයේ තත්වය ඊට වඩා බොහොම වෙනස්... සමහර විට ඒ

*ඔබේ දරුවාගේ ගුරුවරයා විය හෑකිය

*ඔබේ විස්වාසවන්තම මිතුරෙකු විය හෑකිය

*සමහරවිට ඒ ඔබේ අසල් වෑසියා විය හෑකිය

*දවල් කාලයේ ඔබේ දරුවා බලා ගනීමට නිවසට පෑමිනෙණ පුද්ගලයෙකු විය හෑකී

*අවාසනාවන්ත ලෙස ඒ ඔබේම පවුලේම කෙනෙකු හෝ නෑයෙකු විය හෑකිය...

*ඔබ අඩුවෙන්ම සෑක කරණ පුද්ගලයා විය හෑකිය.

මෙන්න මේ තත්වය නිසා තමයි අහින්සක දරුවන් විශාල ප්‍රමාණයක් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන්නෙ

කොහොමද ඔවුන් මේ අපරාධ කරන්නෙ...?

ඒ සදහා පහත සටහන ගෑන දෑන ගෑනීම වෑදගත් වෙනවා....

Stage 1: Identifying a Possible Victim - ගොදුරක් හදුනා ගෑනීම

මොවුන් පලමු වකරනු ලබන්නේ දුර්වලතා ඈති තෑනකින් තමන්ට ලගාවිය හෑකි ඉලක්කයක් සොයා ගෑනීමයි..මේ සදහා ඔවුන් අවුරුදු ගනන් ගත කරන බව සදහන්...

Stage 2: Collecting Information - විස්තර එකතු කිරීම..

මෙහිදී ඔහු විසින් ලමයගේ විස්තර හෑකිපමන සොයාගනු ලබනවා...ලමයාගේ දෙමාපියන් සහ ලමයාට සමීප පුද්ගලයන්ගෙන් හෑකි පමන තොරතුරු එකතු කරගනු ලබනවා..

Stage 3: Filling a Need ලමයාට සමීප වීම..

මෙහිදී අදාල පුද්ගලයා විසින් ටිකෙන් ටික ලමයා සමග මිතුරුකමක් ඈතිකර ගන්නවා..ලමයාගේ අවශ්‍යතා සපුරාලනු ලබනවා.ලමයා දුප්පත් ලමයෙකු නම් ඔහුට මිල අධික සෙල්ලම් බඩු ලබා දීම..තනිව සිටින ලමයෙකුනම් ඔහු සමග මිත්‍රත්වයක් ඈතිකරගෑනීම වෑනි ක්‍රියා වලින්...

Stage 4: Lowering Inhibitions - ලමයාව නම්මවා ගෑනීම

මේ පියවරේදී පුද්ගලයා විසින් ලමයාව නම්මවා ගෑනීමේ ක්‍රියාව ආරම්භ කරනවා...එහිදී ඔහු විසින් ලමයාට විවිධ නොගෑලපෙන ක්‍රීඩා වෑනි / ක්‍රියාකාරකම් (ඈදුම් ගෑලවීම / ) වලට යොමු කරගන්නවා...

Stage 5: Initiating the Abuse - ලිංගිකවා අපයෝජනය

මේ අවසාන පියවරේදී ඔහු විසින් ලමයාව අපයෝඅනයට ලක් කරනු ලබනවා

මේ අකාරයෙන් ලිංගිකව අපයෝජනය වූ ලමයා අදාල පුද්ගලයා විසින් බියගන්වනු ලබනවා.(පවුලේ අය මරාදමනවා වෑනි දේ පෑවසීමෙන්)....සමහර අවස්ථාවල ලමයා මරා දෑමූ ආකාරයද ඔබ දෑක ඈත...

මේ ආකාරයට හින්සනයට ලක්වූ ලමයා තුල ලොකු වරදකාරී හෑගීම්ක් ඈති වෙනවා..කිසිවෙකුට සිද්දිය පෑවසීමට ඔහු මෑලි කමක් දක්වනවා..ඔහු වඩාත් විශ්වාස කල පුද්ගලයා අතින් ඔහුට සිදුවූ හිංසනය නිසා ඔහු අනෙක් අයව විශ්වාස කිරීමටද අකමෑති වෙනවා..

Is Your Child Being Groomed by a Predator?

ඔබගේ කුඩා දරුවාත් මානසික රෝගියෙකුගේ ගොදුරක් බවට පත් වෙලාද...?

විමසා බලන්න

ඔබ දරුවා සමග තනිව වෙසෙන මවෙක් හෝ පියෙක් නම්.

නොගෑලපෙන පුද්ගලයෙක් අනවශ්‍ය ආකාරයෙන් ලමයා ගෑන සෑලකිලිමත් වෙයි නම්

යමෙක් ඔබේ දරුවාට නොගෑලපෙන විහිලු තහලු කරයි නම..

ලමයාට අනවශ්‍ය පරිදි තෑගි බෝග නිතර ලබා දෙයි නම්...

ලමයා සෙල්ලම් කරන තෑන නොගෑලපෙන පුද්ගලයෙක් නිතරම ගෑවසේ නම්...

ඔබ නොදන්නා පුද්ගලයෙකුගෙන් දරුවාට නිතර දුරකතන ඈමතුම් ආදිය ලෑබෙයි නම්..

ඔබගේ නිවසේ දොරගුලු ආදිය ආරක්ෂාකාරී නොවේ නම්...

සුව කල හෑකිද..?

බොහෝ පවසන්නේ මෙය 100% සුව කල නොහෑකි උවත් ප්‍රතිකාර මගින් පාලනය කල හෑකි බවයි...තත්වය උග්‍ර වූ පුද්ගලයන් පාලනය සදහා විශේෂ බෙහෙත් වර්ග භාවිත බවද සදහන් වෙනවා..

හොදම දෙය වන්නේ මෙවෑනි අසාමාන්‍ය තත්වයක් ඔබ කෙදිනක හෝ..කොතෑනක හෝ දුටුවෙනම්...අදාල පුද්ගලයා ප්‍රතිකාර සදහා යොමු කිරීමයි...

ඔබ සෑලකිලිමත් නොවුනත් මේ තත්වය ලෝකය පුරාම ව්‍යාප්ත වූ පිලිලයක් වෑනිය...කෝටි ගනනක් වූ child pornography videos / images මේ මොහොත වෙනවිටත් අන්තර්ජාලය හරහා විකිනෙමින් හුවමාරු වෙමින් පවතී..තවත් තෑනක දහස් ගනනක් මෙ මොහොතෙදිත් නිපදවෙමින් තිබෙනවා ඈත.. අවාසනාවකට ඒ සදහාම වෙනමම වෙලද පොලක් නිර්මාණය වී ඈත...

මෙන්න මේ ෆිල්ම් එකේ මෙ කතාව පහෑදිලිවම කියල තියනවා....අරගෙන බලන්න 18+

http://www.ganool.de/the-treatment-2014-bluray-720p-900mb-ganool-ganool

[QUOTE="thomian, post: 19021948, member: 357290"] [B][SIZE=6][COLOR=Red]Maybe the visual is a bit too creepy. But child abuse is creepier. [/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://ak-hdl.buzzfed.com/static/enhanced/webdr06/2013/4/6/11/enhanced-buzz-wide-32454-1365262955-14.jpg[/IMG] [/CENTER] [COLOR=Purple][B][SIZE=5]මේ දවස් වල බොහෝ දෙනෙක් කතා කරපු දෙයක් තමයි දෑරියගේ ඝාතනය...කොහොම උනත් මේ වෙනකොට සෑබෑ ඝාතකයන් අහුවෙලා ඉවරයි..සෑබෑ ඝාතකයන් අහු උනත් පොලීසියේ හා මාධ්‍ය ආයතන වල නොසෑලකිලිමත් කම නිසා ඒ සිද්දියෙන් තවත් බොහෝ අයගේ ජීවිත වලට ප්‍රශ්න ඈති උනා..හරි මම මේ හදන්නෙ ඒ සිද්ද උන දේවල් වල හරි වෑරෑද්ද කියන්න නෙමෙයි.:no:..මේ වගේ සිදුවීම් ඈති වෙන්නෙ ඈයි කියලා අන්තර්ජාලයේ තොරතුරු හොයාගෙන යනකොට ලෑබුණ විස්තර ටිකක් කියන්න.. [/SIZE][/B][/COLOR] [B][SIZE=5][COLOR=Blue]කවුද මේ "Pedophile" කියන්නෙ[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Purple]""Pedophile"" ලෙස හදුන්වනු ලබන්නේ අවුරුදු 13 හෝ ඊට අඩු ලමයින් ගෑන ලිංගික ආශාවක් පෙලෙන පුද්ගලයින්...සාමන්‍ය පුද්ගලයන් තමන්ගේ ලිංගික සතුට ලබා ගන්නා ආකාරයට මොවුන් කුඩා ලමයින්ගෙන් එය ලබා ගනු ලබනවා...සදහන් වෙන ආකරයට සමහර ""Pedophile"" කුඩා ලමයින්ට සේම වෑඩිහිටි අයටත් ආකර්ශනය වෙනවා...සමහරුන් කුඩා ගෑහෑනු ලමයිටත් තවත් පිරිසක් කුඩා පිරිමි ලමයින් වෙතත් ආකර්ශණය වෙනවා..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]The [B]American Psychiatric Association[/B] ([B]APA[/B]) ආයතනම මගින් මෙය මානසික ආබාධයක් ලෙස නම් කර තිබෙනවා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] කොහේද මේ අය ඉන්නෙ...?[/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=SeaGreen] "Pedophile" යන නම ඈසුනු පමණින් ඔබගේ සිහියට නෑගෙනු ඈත්තේ විරූපී , දරුණු , මානසික රෝගීයෙකුගේ පෙනුමක් ඈති පුද්ගලයෙක්..."[COLOR=Sienna]එහෙම එවුන් නම් නෑ අපි ඉන්න හරියෙ " :P:oo::oo:[/COLOR] කියා ඔබට සිතෙනු ඈත.. නමුත් සෑබෑ ලෝකයේ තත්වය ඊට වඩා බොහොම වෙනස්... [/COLOR][/B][COLOR=Red]සමහර විට ඒ[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Indigo]*ඔබේ දරුවාගේ ගුරුවරයා විය හෑකිය *ඔබේ විස්වාසවන්තම මිතුරෙකු විය හෑකිය *සමහරවිට ඒ ඔබේ අසල් වෑසියා විය හෑකිය *දවල් කාලයේ ඔබේ දරුවා බලා ගනීමට නිවසට පෑමිනෙණ පුද්ගලයෙකු විය හෑකී *අවාසනාවන්ත ලෙස ඒ ඔබේම පවුලේම කෙනෙකු හෝ නෑයෙකු විය හෑකිය... *ඔබ අඩුවෙන්ම සෑක කරණ පුද්ගලයා විය හෑකිය.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Blue]මෙන්න මේ තත්වය නිසා තමයි අහින්සක දරුවන් විශාල ප්‍රමාණයක් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන්නෙ කොහොමද ඔවුන් මේ අපරාධ කරන්නෙ...? ඒ සදහා පහත සටහන ගෑන දෑන ගෑනීම වෑදගත් වෙනවා.... [/COLOR][/SIZE] [CENTER][IMG]http://1389blog.com/pix/Pedophiles_42.jpg[/IMG] [/CENTER] [B][SIZE=4][COLOR=DarkSlateGray]Stage 1: Identifying a Possible Victim - ගොදුරක් හදුනා ගෑනීම මොවුන් පලමු වකරනු ලබන්නේ දුර්වලතා ඈති තෑනකින් තමන්ට ලගාවිය හෑකි ඉලක්කයක් සොයා ගෑනීමයි..මේ සදහා ඔවුන් අවුරුදු ගනන් ගත කරන බව සදහන්... Stage 2: Collecting Information - විස්තර එකතු කිරීම.. මෙහිදී ඔහු විසින් ලමයගේ විස්තර හෑකිපමන සොයාගනු ලබනවා...ලමයාගේ දෙමාපියන් සහ ලමයාට සමීප පුද්ගලයන්ගෙන් හෑකි පමන තොරතුරු එකතු කරගනු ලබනවා.. Stage 3: Filling a Need ලමයාට සමීප වීම.. මෙහිදී අදාල පුද්ගලයා විසින් ටිකෙන් ටික ලමයා සමග මිතුරුකමක් ඈතිකර ගන්නවා..ලමයාගේ අවශ්‍යතා සපුරාලනු ලබනවා.ලමයා දුප්පත් ලමයෙකු නම් ඔහුට මිල අධික සෙල්ලම් බඩු ලබා දීම..තනිව සිටින ලමයෙකුනම් ඔහු සමග මිත්‍රත්වයක් ඈතිකරගෑනීම වෑනි ක්‍රියා වලින්... Stage 4: Lowering Inhibitions - ලමයාව නම්මවා ගෑනීම මේ පියවරේදී පුද්ගලයා විසින් ලමයාව නම්මවා ගෑනීමේ ක්‍රියාව ආරම්භ කරනවා...එහිදී ඔහු විසින් ලමයාට විවිධ නොගෑලපෙන ක්‍රීඩා වෑනි / ක්‍රියාකාරකම් (ඈදුම් ගෑලවීම / ) වලට යොමු කරගන්නවා... Stage 5: Initiating the Abuse - ලිංගිකවා අපයෝජනය මේ අවසාන පියවරේදී ඔහු විසින් ලමයාව අපයෝඅනයට ලක් කරනු ලබනවා[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed]මේ අකාරයෙන් ලිංගිකව අපයෝජනය වූ ලමයා අදාල පුද්ගලයා විසින් බියගන්වනු ලබනවා.(පවුලේ අය මරාදමනවා වෑනි දේ පෑවසීමෙන්)....සමහර අවස්ථාවල ලමයා මරා දෑමූ ආකාරයද ඔබ දෑක ඈත... මේ ආකාරයට හින්සනයට ලක්වූ ලමයා තුල ලොකු වරදකාරී හෑගීම්ක් ඈති වෙනවා..කිසිවෙකුට සිද්දිය පෑවසීමට ඔහු මෑලි කමක් දක්වනවා..ඔහු වඩාත් විශ්වාස කල පුද්ගලයා අතින් ඔහුට සිදුවූ හිංසනය නිසා ඔහු අනෙක් අයව විශ්වාස කිරීමටද අකමෑති වෙනවා..[/COLOR][/SIZE] [B][SIZE=5]Is Your Child Being Groomed by a Predator?[/SIZE][/B] [SIZE=5]ඔබගේ කුඩා දරුවාත් මානසික රෝගියෙකුගේ ගොදුරක් බවට පත් වෙලාද...? විමසා බලන්න[/SIZE] [LIST] [*][SIZE=5][COLOR=Blue]ඔබ දරුවා සමග තනිව වෙසෙන මවෙක් හෝ පියෙක් නම්.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Blue]නොගෑලපෙන පුද්ගලයෙක් අනවශ්‍ය ආකාරයෙන් ලමයා ගෑන සෑලකිලිමත් වෙයි නම්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Blue]යමෙක් ඔබේ දරුවාට නොගෑලපෙන විහිලු තහලු කරයි නම..[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Blue]ලමයාට අනවශ්‍ය පරිදි තෑගි බෝග නිතර ලබා දෙයි නම්...[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Blue]ලමයා සෙල්ලම් කරන තෑන නොගෑලපෙන පුද්ගලයෙක් නිතරම ගෑවසේ නම්...[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Blue]ඔබ නොදන්නා පුද්ගලයෙකුගෙන් දරුවාට නිතර දුරකතන ඈමතුම් ආදිය ලෑබෙයි නම්..[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Blue]ඔබගේ නිවසේ දොරගුලු ආදිය ආරක්ෂාකාරී නොවේ නම්...[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=Navy]සුව කල හෑකිද..? බොහෝ පවසන්නේ මෙය 100% සුව කල නොහෑකි උවත් ප්‍රතිකාර මගින් පාලනය කල හෑකි බවයි...තත්වය උග්‍ර වූ පුද්ගලයන් පාලනය සදහා විශේෂ බෙහෙත් වර්ග භාවිත බවද සදහන් වෙනවා.. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]හොදම දෙය වන්නේ මෙවෑනි අසාමාන්‍ය තත්වයක් ඔබ කෙදිනක හෝ..කොතෑනක හෝ දුටුවෙනම්...අදාල පුද්ගලයා ප්‍රතිකාර සදහා යොමු කිරීමයි...:) [/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue]ඔබ සෑලකිලිමත් නොවුනත් මේ තත්වය ලෝකය පුරාම ව්‍යාප්ත වූ පිලිලයක් වෑනිය...කෝටි ගනනක් වූ child pornography videos / images මේ මොහොත වෙනවිටත් අන්තර්ජාලය හරහා විකිනෙමින් හුවමාරු වෙමින් පවතී..තවත් තෑනක දහස් ගනනක් මෙ මොහොතෙදිත් නිපදවෙමින් තිබෙනවා ඈත.. අවාසනාවකට ඒ සදහාම වෙනමම වෙලද පොලක් නිර්මාණය වී ඈත... [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=RoyalBlue] [IMG]https://bloggerswithoutbordersdotcom.files.wordpress.com/2012/08/child-dvd_bloggerswithoutborders.jpg?w=698[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=RoyalBlue] [IMG]http://presspage-production-content.s3.amazonaws.com/uploads/1065/500_pedophilestorycover.jpg[/IMG][/COLOR][/SIZE] [IMG]http://www.lawenforcementtoday.com/wp-content/uploads/2015/09/Fight_Child_Porn.jpg[/IMG] [SIZE=7][COLOR=DarkSlateGray] මෙන්න මේ ෆිල්ම් එකේ මෙ කතාව පහෑදිලිවම කියල තියනවා....අරගෙන බලන්න 18+ [IMG]https://i0.wp.com/cdn.wegotthiscovered.com/wp-content/uploads/the-treatment-de-behandeling.26559.jpg?resize=350%2C200[/IMG] [SIZE=2][URL]http://www.ganool.de/the-treatment-2014-bluray-720p-900mb-ganool-ganool[/URL][/SIZE] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom