Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
53 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pohottu janapathige gemma kohomada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ රටවල් රනිල්ට බයයි - වජිර අබේවර්ධන

ලෝකය සමග සටන් කළ හැකි නායකයෙක් ලෙස ජාතියේ වාසනාවට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව තිබෙන බවත්, ලෝකයේ රටවල් එතුමාට බය ඇති බවත් එයින් මෙරට ජනතාව ප්‍රයෝජන ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (14දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,

"අප සිතා බැලිය යුතු ප්‍රධාන කාරණයක් තමයි ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ආර්ථිකය ජය ගැනීම සඳහා ක්‍රියා කරන්නේ කෙසේද”කියලා. එතනදී අනිත් රටවල් අපිව අබිබවා යන්න ක්‍රියාකිරීම වරදක් නොවේ. එය සාධාරණයි. එය එසේ කළ යුතුයි. අපි දැනගත යුතුයි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි කොතනද සිටිය යුත්තේ කියලා. ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂවල කුළල් කාගැනීමත් සමග අද වනවිට ශ්‍රී ලoකාව පහතට ඇද වැටී තිබෙනවා. එහෙනම් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විශේෂයෙන්ම දේශපාලන කණ්ඩායම්වලට බලපෑම් කළ යුතුයි. ඒ අයට අවශ්‍ය විදියට හැසිමට ඉඩ නොදිය යුතුයි. ශ්‍රී ලංකාවේ මහජනතාව දිගින් දිගටම ප්‍රකාශ කරන්න ඕන දේශපාලන පක්ෂ නායකයන්ට එකමුතු වෙලා ජාතික වැඩසටහනකට එකඟ වෙන්න කියලා.

ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වයක් දැන් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා දුටුවම ලෝකයේ රටවල් බය ඇති. එතුමා දුටුවම ලෝකයේ රටවල් එතුමා ගැන සැක හිතනවා ඇති. හැබැයි ඒ සැක හිතන්නෙත්, බය තිබෙන්නෙත් ඔවුන් දන්නවා එතුමාට රටක් හසුරුවලා ඒ රට ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් කියලා.ජාත්‍යන්තරය සෑම වෙලාවකම උත්සාහ කරයි අපේ රට දුවල තැනක තබන්න.

රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න. එවැනි අයගෙන් මහජනයා පරිස්සම් විය. යුතුයි. මහජනයා ඒ අයට කියන්න ඕන, සියලුදෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න කියලා.

එහෙම කළොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළ පරිදි 2048 වෙනකොට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තැනක ඔසවලා තබන්න පුළුවන් වේවී. ලෝකයත් එක්ක සටන් කළ හැකි නායකයෙක් ජාතියේ වාසනාවට ජනාධිපති ධූරයට පත්වෙලා තිබෙනවා. අප එයින් ප්‍රයෝජන ගත යුතුයි. පටු ප්‍රශ්න තිබෙන්න පුළුවන්. මිනිස් සමාජයක පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට මිනිස් සමාජයේ ඉන්න අයම තමයි පාර්ලිමේන්තුවේ ඉන්නෙත්. ඉතින් මිනිස් සමාජයේ ඉන්න කොටස් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙත්. ඒ අයගේ අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. ඒ අයගෙ නොගැළපීම් තියෙන්න පුළුවන්. හැබැයි කරන දෙයක් නැහැ. ඒ අයව පත් කරලා තිබෙන්නෙත් මහජනයාමයි, මහජනයාගේ පිළිබිඹුවම තමයි, මහජනයාගේ රාමුවම තමයි. පාර්ලිමේන්තුව තුළ තිබෙන්නෙත්" යනුවෙන් පැවසීය.

[QUOTE="SLK_sri, post: 28168972, member: 569192"] [HEADING=2]ලෝකයේ රටවල් රනිල්ට බයයි - වජිර අබේවර්ධන[/HEADING] ලෝකය සමග සටන් කළ හැකි නායකයෙක් ලෙස ජාතියේ වාසනාවට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව තිබෙන බවත්, ලෝකයේ රටවල් එතුමාට බය ඇති බවත් එයින් මෙරට ජනතාව ප්‍රයෝජන ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. [CENTER][/CENTER] ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (14දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා, "අප සිතා බැලිය යුතු ප්‍රධාන කාරණයක් තමයි ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ආර්ථිකය ජය ගැනීම සඳහා ක්‍රියා කරන්නේ කෙසේද”කියලා. එතනදී අනිත් රටවල් අපිව අබිබවා යන්න ක්‍රියාකිරීම වරදක් නොවේ. එය සාධාරණයි. එය එසේ කළ යුතුයි. අපි දැනගත යුතුයි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි කොතනද සිටිය යුත්තේ කියලා. ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂවල කුළල් කාගැනීමත් සමග අද වනවිට ශ්‍රී ලoකාව පහතට ඇද වැටී තිබෙනවා. එහෙනම් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විශේෂයෙන්ම දේශපාලන කණ්ඩායම්වලට බලපෑම් කළ යුතුයි. ඒ අයට අවශ්‍ය විදියට හැසිමට ඉඩ නොදිය යුතුයි. ශ්‍රී ලංකාවේ මහජනතාව දිගින් දිගටම ප්‍රකාශ කරන්න ඕන දේශපාලන පක්ෂ නායකයන්ට එකමුතු වෙලා ජාතික වැඩසටහනකට එකඟ වෙන්න කියලා. ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වයක් දැන් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා දුටුවම ලෝකයේ රටවල් බය ඇති. එතුමා දුටුවම ලෝකයේ රටවල් එතුමා ගැන සැක හිතනවා ඇති. හැබැයි ඒ සැක හිතන්නෙත්, බය තිබෙන්නෙත් ඔවුන් දන්නවා එතුමාට රටක් හසුරුවලා ඒ රට ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් කියලා.ජාත්‍යන්තරය සෑම වෙලාවකම උත්සාහ කරයි අපේ රට දුවල තැනක තබන්න. [CENTER][/CENTER] රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න. එවැනි අයගෙන් මහජනයා පරිස්සම් විය. යුතුයි. මහජනයා ඒ අයට කියන්න ඕන, සියලුදෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න කියලා. එහෙම කළොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළ පරිදි 2048 වෙනකොට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තැනක ඔසවලා තබන්න පුළුවන් වේවී. ලෝකයත් එක්ක සටන් කළ හැකි නායකයෙක් ජාතියේ වාසනාවට ජනාධිපති ධූරයට පත්වෙලා තිබෙනවා. අප එයින් ප්‍රයෝජන ගත යුතුයි. පටු ප්‍රශ්න තිබෙන්න පුළුවන්. මිනිස් සමාජයක පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට මිනිස් සමාජයේ ඉන්න අයම තමයි පාර්ලිමේන්තුවේ ඉන්නෙත්. ඉතින් මිනිස් සමාජයේ ඉන්න කොටස් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙත්. ඒ අයගේ අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. ඒ අයගෙ නොගැළපීම් තියෙන්න පුළුවන්. හැබැයි කරන දෙයක් නැහැ. ඒ අයව පත් කරලා තිබෙන්නෙත් මහජනයාමයි, මහජනයාගේ පිළිබිඹුවම තමයි, මහජනයාගේ රාමුවම තමයි. පාර්ලිමේන්තුව තුළ තිබෙන්නෙත්" යනුවෙන් පැවසීය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom