Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Poison Milk Powder - කිරිපිටි වස පානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඕස්ට්‍රේලියාවේ නැවුම් තණ බිම්වල සිටිනා දෙනුන්ගෙන් ලබාගත් යොදය සහිත කිරි පිටි" කිය කිය දැන්වීම් යන නිසා නිකමට හිතුනා ඔස්ට්‍රේලියාවේ තියෙන කිරි පිටි ගැන පින්තූරයක් දෙකක් දාන්න.

ඔය පලවෙනි එක හොඳට බැලුවොත් පේනවා කිරි පිටි බ්‍රෑන්ඩ් 4යි තියෙන්නේ (එකම බ්‍රෑන්ඩ් එක යටතේ Full Cream, Skim Milk වගේ ජාති දෙක තුනක් තියෙනවා). අඩුම ජාතියේ කිලෝ 1ක් ඩොලර් 5.70 ක් වෙනවා. ඩොලර් 14 ක් වගේ උපරිම මිලක් වෙනකල් තියෙනවා (Anchor කිරි පිටි පැකට් එකක් පහුගිය අවුරුදු 10ටම දැක්කේ එකම එක පාරයි. ඒකත් කල් පැනපු එකක්. පින්තුරෙකුත් තිබ්බ ඒ කාලේ මයේ හිතේ).

දෙවෙනි පින්තුරේ තියෙන්නේ දියර කිරි තියෙන ශීතකරණය. ඔව් ඔව් ඒ දොරවල් ඔක්කොම ඇරියම තියෙන්නේ දියර කිරි තමයි. සාමාන්‍යයෙන් ලීටර් 2 බෝතලයක් $2. ලීටර් 3 - $3. (තව පොඩ්ඩක් ගාන වැඩි ඒවත් එහෙන් මෙහෙන් තියෙනවා). තුන්වෙනි පින්තුරේ තියෙන්නේ ඔය අපි ලංකාවේ දකින පැලවත්ත, කොත්මලේ වගේ UHT (Ultra-High Temperature processing) කිරි.

බැලුවොත් මිනිස්සු ගෙනියන්නේ ඔය ශිතකරණේ තියෙන දියර කිරි තමයි. ඊට පස්සේ වැඩිපුරම ගන්නේ UHT කිරි. ඉඳල හිටලා කේක් හදන්න, පුඩිමක් හදන්න වගේ දේකට අරුනොත් මිස කවුරුවත් බොන්න කියලනම් කිරි පිටි ගෙනියන්නෙම නැති තරම්.

ලංකාවේදි දියර කිරි ගන්න එක සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්නවත් බැරි විදියට ගාන වැඩි කරලා, පිටි කිරිම බලෙන් පොව්වනවා. මිනිස්සුන්ට හෙන ගැහිලා ගිහිල්ලා මොන ලෙඩේ හැදුනැත් කමක් නෑ, කැඳ බොන්නේ කැඳයෝ, පිටිකිරි බොන්නේ යෝදයෝ වගේ ලොකු කතා කියන කිරිපතිලගේ කනට දෙකක් ගහල මේක පෙන්නන්න කවුරුහරි ඉන්නවනම් ලොකු දෙයක්.

- Lasantha Jayawardena -

[QUOTE="Made In Sri Lanka, post: 24276481, member: 570452"] [SIZE="4"]"ඕස්ට්‍රේලියාවේ නැවුම් තණ බිම්වල සිටිනා දෙනුන්ගෙන් ලබාගත් යොදය සහිත කිරි පිටි" කිය කිය දැන්වීම් යන නිසා නිකමට හිතුනා ඔස්ට්‍රේලියාවේ තියෙන කිරි පිටි ගැන පින්තූරයක් දෙකක් දාන්න. ඔය පලවෙනි එක හොඳට බැලුවොත් පේනවා කිරි පිටි බ්‍රෑන්ඩ් 4යි තියෙන්නේ (එකම බ්‍රෑන්ඩ් එක යටතේ Full Cream, Skim Milk වගේ ජාති දෙක තුනක් තියෙනවා). අඩුම ජාතියේ කිලෝ 1ක් ඩොලර් 5.70 ක් වෙනවා. ඩොලර් 14 ක් වගේ උපරිම මිලක් වෙනකල් තියෙනවා (Anchor කිරි පිටි පැකට් එකක් පහුගිය අවුරුදු 10ටම දැක්කේ එකම එක පාරයි. ඒකත් කල් පැනපු එකක්. පින්තුරෙකුත් තිබ්බ ඒ කාලේ මයේ හිතේ). දෙවෙනි පින්තුරේ තියෙන්නේ දියර කිරි තියෙන ශීතකරණය. ඔව් ඔව් ඒ දොරවල් ඔක්කොම ඇරියම තියෙන්නේ දියර කිරි තමයි. සාමාන්‍යයෙන් ලීටර් 2 බෝතලයක් $2. ලීටර් 3 - $3. (තව පොඩ්ඩක් ගාන වැඩි ඒවත් එහෙන් මෙහෙන් තියෙනවා). තුන්වෙනි පින්තුරේ තියෙන්නේ ඔය අපි ලංකාවේ දකින පැලවත්ත, කොත්මලේ වගේ UHT (Ultra-High Temperature processing) කිරි. බැලුවොත් මිනිස්සු ගෙනියන්නේ ඔය ශිතකරණේ තියෙන දියර කිරි තමයි. ඊට පස්සේ වැඩිපුරම ගන්නේ UHT කිරි. ඉඳල හිටලා කේක් හදන්න, පුඩිමක් හදන්න වගේ දේකට අරුනොත් මිස කවුරුවත් බොන්න කියලනම් කිරි පිටි ගෙනියන්නෙම නැති තරම්. ලංකාවේදි දියර කිරි ගන්න එක සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්නවත් බැරි විදියට ගාන වැඩි කරලා, පිටි කිරිම බලෙන් පොව්වනවා. මිනිස්සුන්ට හෙන ගැහිලා ගිහිල්ලා මොන ලෙඩේ හැදුනැත් කමක් නෑ, කැඳ බොන්නේ කැඳයෝ, පිටිකිරි බොන්නේ යෝදයෝ වගේ ලොකු කතා කියන කිරිපතිලගේ කනට දෙකක් ගහල මේක පෙන්නන්න කවුරුහරි ඉන්නවනම් ලොකු දෙයක්.[/SIZE] - Lasantha Jayawardena - [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/52991271_10157301092308678_5807372512400506880_n.jpg?_nc_cat=101&_nc_ht=scontent.fcmb2-1.fna&oh=9002bed1aa4d4ccb2d4e1898b4addba3&oe=5D1A2CA1[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/53681358_10157301092623678_7267937761301102592_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb2-1.fna&oh=6a1e350026dff382b943722fc4f8bce9&oe=5D1E0AD7[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/53524150_10157301093728678_5800789388392660992_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb2-1.fna&oh=3f9aedd2a0bf48b5393fd7296bdd924a&oe=5CDD02D0[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom