Police call

PinkMan_SL

Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode
    Kollane mage meeta awruddkta wadiya kalin natiweccha phn ekakta mn ara ineed police site eke masa 4kta witra kalin entry ekk damma. Onna ada call ekka awa policeyn e entry eke apahadili than tynwa ikmnta policyeta awilla hambenna kiyla.
    Mn dn mekata ynnama onida boys. Mta atthtma e phn eka dan wdk na bn. Awruddktath wadi ne. Amathka wela tibbe me siddiyath. Giye natthn awlk weida?
     
    • Like
    Reactions: johnyh

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    පොලිසියට ඕනි පැමිණිල්ල විභාග කරලා ඉවරයි කියලා සටහන් කරන්න. ඒකට ඔය කතා කරන්නේ. මොකද නොවිසිදුන පැමිණිලි වැඩි උනාම පොලිස් ස්ථාන වලට තවත් ප්‍රශ්නයක්නේ. ඔතනට ගිහිං කට උත්තරයක් දීලා කේස් එක ක්ලෝස් කරලා එන්න. පොලිසියේ අය අදුරනවා නං ෆෝන් එකෙන්ම වැඩේ කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: PinkMan_SL

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    අයින් කරන්න එපා පුලුවන්නං එන්ට්‍රි එකේ අඩුපාඩු ගිහින් හදාගන්න.

    ඕක වැදගත් වෙන්නෙ ෆෝන් එක හොයාගන්නවත්, ගත්ත උන් අල්ලන්නවත් නෙමෙයි

    කවද හරි දවසක, ෆෝන් එක වෙන කෙනෙක් අතට ගිහින් වෙන මගඩි වැඩකට පාවිච්චි කරල තිබුණොත්, ඔයාගෙ අනුදැනුමක් නැතුව වෙච්ච දෙයක් විදිහට පෘෆ් එකක් විදිහට එන්ට්‍රි එක වැදගත් වෙනව.