Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
police problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්. නීතිමය වශයෙන් දඩුවමක් දිය හැකිද නැද්ද යන්න තීරණය වන්නේ උබල එතන කරපු කියපු දේවල් වල සීමාව මත. පොලීසිය ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂාවට. රෑ 11ට අවේලාවේ පාරක ( පාලු පාරක් වෙන්න ඇතිනේ ) car එකක් නතර කරලා තිබ්බම ඒක check කරන්න පොලීසියට අයිතිය තියෙනවා. මොකද වර්තමානයේ හුගක් සිද්ද වන්නේ අවලන් වැඩමයි. ගෙදර වත්ත උබලගේ උන පලියට උබට බෑ හැමෝටම පේන්න හෙලුවැල්ලෙන් වත්තේ දුවන්න. එහෙම උනොත් ඒක complain කරන්න වෙනවා. උබල වයසින් වැඩි ඇති. හැබැයි ඒක අවසරපතක් නෙවෙයි රහසින් කල යුතු වැඩක් මහා පාරේ public කිරීමට. මොකද අද ඕකට අවසර දුන්නොත් හෙට කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම පාරේ car නවත්තගෙන , සහ අහුමුලු වලට ගිහින් kiss කරන්න ගනියි. ඒක සදාචාරාත්මකව ගැටළුවක්. හරි වයසත් හරි කියමුකෝ. එත් මචන් අපි හොදටම දන්නවා අද කාලේ blackmail scenes යනවා. මතකනේ මේ මෑතකදී hospital එකක nurse කෙනෙක්ව blackmail කරලා දෙතුන් දෙනෙක්ම use කරලා අන්තිමට hospital එකේ private mail වලට photos එවන තරමටම දුර දිග ගියා. දැන් ඒ දෙන්නා පාරේ අහු උනොත් වයස හරිනේ.

ඒ හින්දා මේ ප්රශ්නෙදි දෙපැත්තම හිතන්න.

[QUOTE="cocacola, post: 23265161, member: 262948"] [SIZE=5]මෙහෙමයි මචන්. නීතිමය වශයෙන් දඩුවමක් දිය හැකිද නැද්ද යන්න තීරණය වන්නේ උබල එතන කරපු කියපු දේවල් වල සීමාව මත. පොලීසිය ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂාවට. රෑ 11ට අවේලාවේ පාරක ( පාලු පාරක් වෙන්න ඇතිනේ :rofl:) car එකක් නතර කරලා තිබ්බම ඒක check කරන්න පොලීසියට අයිතිය තියෙනවා. මොකද වර්තමානයේ හුගක් සිද්ද වන්නේ අවලන් වැඩමයි. [/SIZE][SIZE=5][SIZE=5]ගෙදර වත්ත උබලගේ උන පලියට උබට බෑ හැමෝටම පේන්න හෙලුවැල්ලෙන් වත්තේ දුවන්න.:D:D:D:D එහෙම උනොත් ඒක complain කරන්න වෙනවා.[/SIZE] උබල වයසින් වැඩි ඇති. හැබැයි ඒක අවසරපතක් නෙවෙයි රහසින් කල යුතු වැඩක් [/SIZE][SIZE=5][SIZE=5]මහා පාරේ [/SIZE]public කිරීමට. මොකද අද ඕකට අවසර දුන්නොත් හෙට කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම පාරේ car නවත්තගෙන , සහ අහුමුලු වලට ගිහින් kiss කරන්න ගනියි. ඒක සදාචාරාත්මකව ගැටළුවක්. හරි වයසත් හරි කියමුකෝ. එත් මචන් අපි හොදටම දන්නවා අද කාලේ blackmail scenes යනවා. මතකනේ මේ මෑතකදී hospital එකක nurse කෙනෙක්ව blackmail කරලා දෙතුන් දෙනෙක්ම use කරලා අන්තිමට hospital එකේ private mail වලට photos එවන තරමටම දුර දිග ගියා. දැන් ඒ දෙන්නා පාරේ අහු උනොත් වයස හරිනේ.[/SIZE] [SIZE=5]ඒ හින්දා මේ ප්රශ්නෙදි දෙපැත්තම හිතන්න. :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom