Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Police training In Vietnam :shocked:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිනේ/ජපානේ ණය අරන් සංවර්ධන කටයුතු වලට යොදවනවා මිසක් ණයට කන්න ඉල්ලන්නේ නෑ. ඇරත් තමන්ගේ රටේ වවන්න පුළුවන් ඒවගේම තමන්ගේ ප්‍රධාන ආහාරය පිටරටින් ණයට ඉල්ලන එක තමා දුක. ජපානය තමන්ගේ රටේ වවන්න පුළුවන් දෙයක් කව්රුහරි ආනයනය කරන්න හදනවා නම් ඒකට දැඩි කොන්දේසි හා බදු දාල අවහිර කරලා තියෙන්නේ. දුක් විදින්නේ නැතුව සැප විදින්න බෑ මනුස්සයෝ. එකෙන් අදහස් කරන්නේ නෑ සදාකාලික වහල්ලු විදියට ජිවත් වෙන්න කියල. වියට්නාමේ කියන්නේ ඇමරිකන් කාරයන්ට අමතක නොවන පාඩම් උගන්වපු රටක්. ඒවගේම තව අවුරුදු කිහිපයක් ඇතුලත ජපාන සහයෝගයෙන් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ගොඩ දාගන්න රටක්. අපි උන්ට හිනා වේවි ණයට කාල කොට කොට යන කෝච්චියකින් ෆන් එක ගම්මු.

[QUOTE="Tarzon, post: 21362742, member: 515693"] [SIZE="4"][COLOR="Red"]චිනේ/ජපානේ ණය අරන් සංවර්ධන කටයුතු වලට යොදවනවා මිසක් ණයට කන්න ඉල්ලන්නේ නෑ. [/COLOR]ඇරත් තමන්ගේ රටේ වවන්න පුළුවන් ඒවගේම තමන්ගේ ප්‍රධාන ආහාරය පිටරටින් ණයට ඉල්ලන එක තමා දුක. ජපානය තමන්ගේ රටේ වවන්න පුළුවන් දෙයක් කව්රුහරි ආනයනය කරන්න හදනවා නම් ඒකට දැඩි කොන්දේසි හා බදු දාල අවහිර කරලා තියෙන්නේ. [COLOR="red"]දුක් විදින්නේ නැතුව සැප විදින්න බෑ මනුස්සයෝ.[/COLOR] එකෙන් අදහස් කරන්නේ නෑ සදාකාලික වහල්ලු විදියට ජිවත් වෙන්න කියල. වියට්නාමේ කියන්නේ ඇමරිකන් කාරයන්ට අමතක නොවන පාඩම් උගන්වපු රටක්. ඒවගේම තව අවුරුදු කිහිපයක් ඇතුලත ජපාන සහයෝගයෙන් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ගොඩ දාගන්න රටක්. අපි උන්ට හිනා වේවි ණයට කාල කොට කොට යන කෝච්චියකින් ෆන් එක ගම්මු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom