Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Police
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකථනයෙන් තර්ජනය කරමින් පිළියන්දල

පොලිසියේ ලොක්කෙක් ව්‍යාපාරිකයන්ගෙන්

"රීලෝර්ඩ්" ඉල්ලයි

හේමන්ත රන්දුණු

පිළියන්දල පොලිසියේ උසස් නිලධාරියෙක් පිළියන්දල නගරයේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් තම ජංගම දුරකථන සඳහා "රීලෝර්ඩ්" දමන ලෙස බලපෑම් කිරීම නිසා එම ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් කීපදෙනකුම ගල්කිස්ස පොලිස් කොට්ඨාසය වෙත පැමිණිලි කර ඇත.

පිළියන්දල නගරයේ ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුට දුරකථනයෙන් කථා කරන මෙම පොලිස් නිලධාරියා තම ජංගම දුරකථනය සඳහා රුපියල් පන්දහසක් හෝ ඊට වැඩි මුදලක් "රීලෝර්ඩ්" කරන ලෙස කියමින් තර්ජනය කර ඇති බව වාර්තාවේ. එසේ නොකළහොත් කරදර වීමට ඉඩ ඇති බව කියමින් ද මොහු ව්‍යාපාරිකයන්ට බලපෑම් කර ඇත.

මෙම පොලිස් නිලධාරියා ජංගම දුරකථන කීපයක්ම භාවිත කරන බව ද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

පිළියන්දල ප්‍රදේශයේ අපරාධ මර්දනය කිරීමට පත්කර ඇති මෙම නිලධාරියා මේ ආකාරයට ක්‍රියා කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට ද විශාල කැළලක් බව ව්‍යාපාරිකයෝ පවසති.

බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා ගෙන යයි.

http://www.divaina.com/2010/07/16/news30.html

[QUOTE="kkr, post: 8370221, member: 103896"] [IMG]http://www.divaina.com/images/tagnews.jpg[/IMG] [SIZE=5] [SIZE=5][COLOR=#003300]දුරකථනයෙන් තර්ජනය කරමින් පිළියන්දල පොලිසියේ ලොක්කෙක් ව්‍යාපාරිකයන්ගෙන් "රීලෝර්ඩ්" ඉල්ලයි[/COLOR][/SIZE][SIZE=4] [SIZE=5]හේමන්ත රන්දුණු පිළියන්දල පොලිසියේ උසස් නිලධාරියෙක් පිළියන්දල නගරයේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් තම ජංගම දුරකථන සඳහා "රීලෝර්ඩ්" දමන ලෙස බලපෑම් කිරීම නිසා එම ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් කීපදෙනකුම ගල්කිස්ස පොලිස් කොට්ඨාසය වෙත පැමිණිලි කර ඇත. පිළියන්දල නගරයේ ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුට දුරකථනයෙන් කථා කරන මෙම පොලිස් නිලධාරියා තම ජංගම දුරකථනය සඳහා රුපියල් පන්දහසක් හෝ ඊට වැඩි මුදලක් "රීලෝර්ඩ්" කරන ලෙස කියමින් තර්ජනය කර ඇති බව වාර්තාවේ. එසේ නොකළහොත් කරදර වීමට ඉඩ ඇති බව කියමින් ද මොහු ව්‍යාපාරිකයන්ට බලපෑම් කර ඇත. මෙම පොලිස් නිලධාරියා ජංගම දුරකථන කීපයක්ම භාවිත කරන බව ද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි. පිළියන්දල ප්‍රදේශයේ අපරාධ මර්දනය කිරීමට පත්කර ඇති මෙම නිලධාරියා මේ ආකාරයට ක්‍රියා කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට ද විශාල කැළලක් බව ව්‍යාපාරිකයෝ පවසති. බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා ගෙන යයි.[/SIZE][/SIZE] [SIZE=4]http://www.divaina.com/2010/07/16/news30.html [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom