Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Police
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රිරෝද රිය නවත්වා පියාට පහරදී

කොටුව පොලිසියේ පස්දෙනෙක් තරුණියක් බලෙන් රැගෙන යති

මහරගම තරුණිය පොලිසියට පැමිණිලි කරයි

ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්රනාන්දු

කොටුව පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් පස්දෙනකු තමා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතවර කළ බවට පවසමින් මහරගම ප්රදේශයේ තරුණියක විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ පොලිසිය වහා ක්රියාත්මක වී අදාළ නිලධාරීන් පස්දෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ කොටුව පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙක් වන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් "දිවයින"ට පැවැසීය.

අතවරයට ලක්වූ බව කියන තරුණිය කොළඹ පෞද්ගලික ඇඳුම් අලෙවි සලක වෙළෙඳ සමාගමක සේවිකාවක වශයෙන් කටයුතු කරන්නියක බවත් එම නිලධාරියා කීය.

අදාළ පොලිස් නිලධාරීන් පස්දෙනා කොළඹ ප්රදේශයේ පවත්වාගෙන යමින් තිබූ ගණිකා නිවාසයක් වැටලීමේ රාජකාරියක් සඳහා ගොස් තිබේ. ඔවුන් එම ගණිකා නිවාසය වැටලීමට ගිය මොහොතේ එම ගණිකා නිවාසයේ සිටි සියලු ගණිකාවන් පලාගොස් තිබේ. වැටලීම අසාර්ථකව නැවත පොලිසිය වෙත පැමිණෙමින් සිටි මෙම පොලිස් මෙම නිලධාරීන් කොළඹ ඇස් වාට්ටුව ප්රදේශයේ දී අදාළ තරුණිය හා ඇගේ පියා ගමන් කරමිත් තිබූ ත්රිරෝද රථය නවත්වා තිබේ. අනතුරුව ත්රිරෝද රථය තුළ සිටි තරුණියගේ පියා රථයෙන් එළියට ඇද පහරදී තිබේ. ඉන් අනතුරුව අදාළ නිලධාරීන් තමාව පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බවට මෙම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත.

අත්අඩංගුවට ගැනුණු නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇතැයි ද උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

http://www.divaina.com/2010/07/17/news36.html

[QUOTE="kkr, post: 8370237, member: 103896"] [SIZE=5][SIZE=4]ත්රිරෝද රිය නවත්වා පියාට පහරදී [/SIZE][SIZE=5][COLOR=#000080]කොටුව පොලිසියේ පස්දෙනෙක් තරුණියක් බලෙන් රැගෙන යති[/COLOR][/SIZE] [SIZE=4]මහරගම තරුණිය පොලිසියට පැමිණිලි කරයි [SIZE=5] [/SIZE] [/SIZE][SIZE=5]ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්රනාන්දු [/SIZE][SIZE=5] කොටුව පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් පස්දෙනකු තමා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතවර කළ බවට පවසමින් මහරගම ප්රදේශයේ තරුණියක විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ පොලිසිය වහා ක්රියාත්මක වී අදාළ නිලධාරීන් පස්දෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ කොටුව පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙක් වන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් "දිවයින"ට පැවැසීය. අතවරයට ලක්වූ බව කියන තරුණිය කොළඹ පෞද්ගලික ඇඳුම් අලෙවි සලක වෙළෙඳ සමාගමක සේවිකාවක වශයෙන් කටයුතු කරන්නියක බවත් එම නිලධාරියා කීය. අදාළ පොලිස් නිලධාරීන් පස්දෙනා කොළඹ ප්රදේශයේ පවත්වාගෙන යමින් තිබූ ගණිකා නිවාසයක් වැටලීමේ රාජකාරියක් සඳහා ගොස් තිබේ. ඔවුන් එම ගණිකා නිවාසය වැටලීමට ගිය මොහොතේ එම ගණිකා නිවාසයේ සිටි සියලු ගණිකාවන් පලාගොස් තිබේ. වැටලීම අසාර්ථකව නැවත පොලිසිය වෙත පැමිණෙමින් සිටි මෙම පොලිස් මෙම නිලධාරීන් කොළඹ ඇස් වාට්ටුව ප්රදේශයේ දී අදාළ තරුණිය හා ඇගේ පියා ගමන් කරමිත් තිබූ ත්රිරෝද රථය නවත්වා තිබේ. අනතුරුව ත්රිරෝද රථය තුළ සිටි තරුණියගේ පියා රථයෙන් එළියට ඇද පහරදී තිබේ. ඉන් අනතුරුව අදාළ නිලධාරීන් තමාව පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බවට මෙම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත. අත්අඩංගුවට ගැනුණු නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇතැයි ද උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. [url]http://www.divaina.com/2010/07/17/news36.html[/url] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom