Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Policiyata part dapu malabe sliit kella
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ගෑණි හරිද ?වැරදිද? කියලා නම් දන්නේ නෑ .

හැබැයි ඇත්තටම වැරද්දක් කරලා නම් මේ වගේ රාජකාරියට බාධා කරන එකත් සම්පුරණ වැරදියි .

මොකද බී එම ඩබ්ලිව් බැරි නම් රොකට් එකක ආවත් වැරැද්දට දඩුවම් හිමිවිය යුතුයි.

හැබයි ඉතින් ඇත්තටම වැරද්දක් කරා නම් පොලිස් කාරයෝ දෙන්නත් නීතිය ක්රියාත්මක කරන් නැතුව ඇඹරි ඇඹරි ඉන්නේ අයි?

නිළ ඇදුමකුත් ඇඳලා මේ වගේ පීචං වෙන්නේ මොකටද?

මේක බී එම් ඩබ්ලිව් එකක් නොවී වෙන පොඩි වාහනයක් වෙලා , ගෑණු කෙනත් අහිංසක මනුස්සයෙක් උනා නම් පොලිස් කාරයන්ගේ ඌස්නෙ කොහොමද?

නැත්නම් අහිංසක ත්රීවීල් කාරයෙක් වගේ කට ගහගෙන ආවනම් කොහොමද?

ඌ එහෙනම් තාමත් හිරේ.

මගේ අත්දැකීම් අනුව සහ හිතෙන හැටියට නම් මෙතන පොලිස් කාරයෝ මොනවා හරි පොඩි වරදක් පෙන්නලා ගෑණිගෙන් ගාණක් කඩා ගන්න බලන්න ඇති.

මොකද වාහනේ බී එම් ඩබිල්ව් නිසාත් ගෑනියෙකුත් නිසාත් කරදර වෙනවට බයේ කීයක් හරි දීල යයි වගේ හිතල මුට්ටිය දාන්න ඇති .

එත් ගෑණි හිතා ගන්න බැරි විදියට ඇගට කඩා පාත් උන නිසා වැඩේ අප්සට් උනා.

පොලිස් කාරයෝ දෙන්නත් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නේ ඒක නේ .

ඇත්තටම වැරැද්ද කරා නම් දඩ කොළේ දෙන්නේ නැතුව.

අනික ගෑණි ඇත්තටම වරදක් කරා නම් ඔච්චර මළ පනීද?

ශේප් වෙලා යන්න නේ බලන්නේ.

කොහොමත් රාජගිරියේ ඉදන් කඩුවෙලට එනකම් ඉන්න පොලිස් කාරයෝ ගෑනු එලවන වාහන වලින් ගාන කඩා ගන්නම සෙට් වෙලා ඉන්නේ.

මම දන්නා කාන්තාවකටත් වැරද්දක් නැතුව සල්ලි අරන් තිබුන.

ඇත්තටම පොලිසියේ එවුන්ගේ වැරැද්ද නම් ඒ ගැහැණු කෙනාගේ ගට්ස් වලට ස්තුති කරන්න ඕන.

මොකද වැරැද්ද කරා හෝ නොකර හෝ ජරා පප්පලට ජරාව දෙන් නැතුව , වටේ පොන්නයෝ වගේ සෙට් එකක් පොලිසියේ එවුගේ සප් එකට, ගෑනිට හිනා වෙවී ඉන්නකොට අරුන් දෙන්නගේ කන් පාත් වෙන්න කොන්ද කෙලින් තියාගෙන කතා කරාට.

[QUOTE="prashan3000, post: 18663338, member: 350782"] [B][SIZE="4"][COLOR="DarkRed"][B] මෙතන ගෑණි හරිද ?වැරදිද? කියලා නම් දන්නේ නෑ . හැබැයි ඇත්තටම වැරද්දක් කරලා නම් මේ වගේ [COLOR="Red"]රාජකාරියට බාධා කරන[/COLOR] එකත් සම්පුරණ වැරදියි . මොකද [COLOR="Purple"]බී එම ඩබ්ලිව් බැරි නම් රොකට් එකක[/COLOR] ආවත් වැරැද්දට දඩුවම් හිමිවිය යුතුයි. හැබයි ඉතින් ඇත්තටම වැරද්දක් කරා නම් පොලිස් කාරයෝ දෙන්නත් නීතිය ක්රියාත්මක කරන් නැතුව [COLOR="Red"]ඇඹරි ඇඹරි[/COLOR] ඉන්නේ අයි? [SIZE="5"]නිළ ඇදුමකුත් ඇඳලා මේ වගේ පීචං වෙන්නේ මොකටද?[/SIZE] මේක බී එම් ඩබ්ලිව් එකක් නොවී වෙන පොඩි වාහනයක් වෙලා , ගෑණු කෙනත් අහිංසක මනුස්සයෙක් උනා නම් පොලිස් කාරයන්ගේ [COLOR="red"]ඌස්නෙ[/COLOR] කොහොමද? නැත්නම් අහිංසක ත්රීවීල් කාරයෙක් වගේ කට ගහගෙන ආවනම් කොහොමද? [COLOR="Green"][SIZE="5"]ඌ එහෙනම් තාමත් හිරේ.[/SIZE][/COLOR] මගේ අත්දැකීම් අනුව සහ හිතෙන හැටියට නම් මෙතන පොලිස් කාරයෝ මොනවා හරි පොඩි වරදක් පෙන්නලා ගෑණිගෙන් [COLOR="Red"][SIZE="5"]ගාණක් කඩා ගන්න[/SIZE][/COLOR] බලන්න ඇති. මොකද වාහනේ [COLOR="Purple"]බී එම් ඩබිල්ව් නිසාත් ගෑනියෙකුත් නිසාත් කරදර වෙනවට බයේ කීයක් හරි දීල යයි[/COLOR] වගේ හිතල මුට්ටිය දාන්න ඇති . එත් ගෑණි හිතා ගන්න බැරි විදියට ඇගට කඩා පාත් උන නිසා වැඩේ අප්සට් උනා. පොලිස් කාරයෝ දෙන්නත් [COLOR="Navy"]ඇටි කෙහෙල් කාපු උගුඩුවො[/COLOR] වගේ ඉන්නේ ඒක නේ . ඇත්තටම වැරැද්ද කරා නම් දඩ කොළේ දෙන්නේ නැතුව. [COLOR="Black"]අනික ගෑණි ඇත්තටම වරදක් කරා නම් ඔච්චර මළ පනීද? [/COLOR] ශේප් වෙලා යන්න නේ බලන්නේ. කොහොමත් රාජගිරියේ ඉදන් කඩුවෙලට එනකම් ඉන්න පොලිස් කාරයෝ ගෑනු එලවන වාහන වලින් ගාන කඩා ගන්නම සෙට් වෙලා ඉන්නේ. [COLOR="Olive"]මම දන්නා කාන්තාවකටත් වැරද්දක් නැතුව සල්ලි අරන් තිබුන.[/COLOR] ඇත්තටම පොලිසියේ එවුන්ගේ වැරැද්ද නම් ඒ ගැහැණු කෙනාගේ [COLOR="Navy"]ගට්ස් [/COLOR]වලට ස්තුති කරන්න ඕන. මොකද වැරැද්ද කරා හෝ නොකර හෝ[COLOR="DarkSlateGray"] ජරා පප්පලට ජරාව[/COLOR] දෙන් නැතුව , වටේ පොන්නයෝ වගේ සෙට් එකක් පොලිසියේ එවුගේ සප් එකට, ගෑනිට හිනා වෙවී ඉන්නකොට අරුන් දෙන්නගේ [COLOR="Black"][SIZE="5"]කන් පාත් වෙන්න කොන්ද කෙලින් තියාගෙන කතා කරාට.[/SIZE][/COLOR][/B][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom