Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Political Memes - 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE]Political Memes - 2020 03-18-2020 07:57 PM guu kapan gotage vahala[/CODE]

මං ඔය එක් කෙනෙක්ගෙවත් වහලෙක් නෙවෙයි, මිත්රයා...

දේශපාලනය කියන්නේ එක්තරා මිනිස් කොට්ඨාශයක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හදාගත්ත ජීවන මාර්ගයක් කියන එකයි මගේ අදහස...

දේශපාලනයේ යෙදෙන හැමෝම බොහෝදුරට කරන්නේ සහ එයාලට කරන්න වෙන්නේ රඟපාන එක කියලා මං දන්නවා.

සියල්ලෝම රූකඩ...

දේශපාලනය ගැන මගේ අදහස කලිනුත් මෙතන කියලා තියනවා.

http://www.elakiri.com/forum/showthread.php?p=25217676#post25217676

දැන් මෙතනදී ඔබතුමාට කෝපයක් ඇති වීම ගැන කතාකරනවා නම්,

ඒකෙන් පිළිඹිබු වෙන්නේ ඔබතුමා වර්තමාන රජයට විරුද්ධ දේශපාලන මතයක් දරන කෙනෙක් කියන එක...

මං රජය ගත්ත තීරණයක හොඳක් කිව්වම, ඔබතුමාට මෙච්චර කෝපයක් ඇතිවුනා නම්,

කවුද සැබෑම වහලා?

මං උඩ post එකේ කිව්ව දේ වරදක් තියනම්, වෙනත් තර්කයක් තියනම්, මමත් කැමතියි දැනගන්න, ඒක කියන්න...

[QUOTE="Dishta Didin, post: 25229275, member: 555482"] [CODE]Political Memes - 2020 03-18-2020 07:57 PM guu kapan gotage vahala[/CODE] [SIZE="3"]මං ඔය එක් කෙනෙක්ගෙවත් වහලෙක් නෙවෙයි, මිත්රයා... දේශපාලනය කියන්නේ එක්තරා මිනිස් කොට්ඨාශයක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හදාගත්ත ජීවන මාර්ගයක් කියන එකයි මගේ අදහස... දේශපාලනයේ යෙදෙන හැමෝම බොහෝදුරට කරන්නේ සහ එයාලට කරන්න වෙන්නේ රඟපාන එක කියලා මං දන්නවා. සියල්ලෝම රූකඩ... :D දේශපාලනය ගැන මගේ අදහස කලිනුත් මෙතන කියලා තියනවා. :) [url]http://www.elakiri.com/forum/showthread.php?p=25217676#post25217676[/url] දැන් මෙතනදී ඔබතුමාට කෝපයක් ඇති වීම ගැන කතාකරනවා නම්, :rofl: ඒකෙන් පිළිඹිබු වෙන්නේ ඔබතුමා වර්තමාන රජයට විරුද්ධ දේශපාලන මතයක් දරන කෙනෙක් කියන එක... මං රජය ගත්ත තීරණයක හොඳක් කිව්වම, ඔබතුමාට මෙච්චර කෝපයක් ඇතිවුනා නම්, කවුද සැබෑම වහලා? :dull: මං උඩ post එකේ කිව්ව දේ වරදක් තියනම්, වෙනත් තර්කයක් තියනම්, මමත් කැමතියි දැනගන්න, ඒක කියන්න... :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom