Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Polowen mathu una pa@#&ya වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොළොවෙන් මතුවූ පකයා වෙත,

කවටයෙකු යයි සිතා සිටි ඔබ, නිවටයෙකු යයි ඔප්පු කළාට මාගේ හැර්දයාන්ගම ස්තූතිය.

රටක ජනාධිපතිවරයා තම රටේ සියලුම පුරවැසියන්ගේ උන්නතිය, ගෞරවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට නීතියෙන් බැදී සිටී. ඔබ එය සත පහකට ගණන් නොගන්නා ඉතා පහත්, කුහක, කාළකණ්නියෙකු බව සපථ කර හමාරය.

මුලු ලෝකයක් වශයෙන් සමාජයීයව, ආධ්යාත්මයීයව සහ වෛද්‍ය විද්‍යානුකූලව, LGBT ප්‍රජාව දෙස ධනාත්මකව බලන මේ කාලයේදීවත්, යටත් විජිත සමයේ විදෙස් අධිරාජ්‍යවාදීන් පණවනු ලැබූ (වර්තමානයේ උන්ගේ රටේවත් මේ බලු නීතිය නැත ) 365/365A වගන්තිය නෛතිකව වෙනස් කර, සියලු පුරවැසියන්ට යහපත් ජීවිතයක් ගතකිරීමේ සාධාරණ මානව අයිතිය ඔබ ලබා නොදුන්නේ ඔබ තුළ ඇති තුච්ඡ, කුහක හැගීම් ප්‍රකට කරමිනි. ඔබ උදුරාගත්තේ ඡන්ද නොව මිනිස් ජීවිතයි.

යුද්ධය නිමාකර මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ රට සංවර්ධන මාවතක/වළ පල්ලට(ඔබට කැමති එක තෝරාගන්න ) ගෙනයමින් සිටියදී, ජනාධිපතිකම ලබා ගැනීමට ඇති කෑදරකමින් උඹ එතුමාට කෙලෙව්වේය. උඹ ඔහුගේ ජනාධිපතිකම ඩැහැ ගත්තේය. තම කළණ මිතුරාට පිටු පෑවේය. මරණයට බිය වී රනිල් මහත්මයා ළගට හේත්තු විය.

රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ රට සංවර්ධන මාවතක/වළ පල්ලට(ඔබට කැමති එක තෝරාගන්න ) ගෙනයමින් සිටියදී, නැවතත් උඹට කිසිදා නොලැබෙන ඊළග ජනාධිපතිවාරයට කෑදර කමින් උඹ එතුමාට කෙලෙව්වේය. උඹ ඔහුගේ අගමැතිකම ඩැහැ ගත්තේය. තම ජීවිතය බේරාගත් කළණ මිතුරාට පිටු පෑවේය. මරණයට බිය වී නැවතත් මහින්ද මහත්මයා ළගට හේත්තු විය.

තමන්ගේ යහපත ගැන පමණක් සිතන උඹ වැනි වසළයෙකුගේ නියම ස්වභාවය මහින්ද මහත්මයාට පසක් වී ඇති බව සම සෙනෙහසින් සිතමි.

මහින්ද මහතා ජනාධිපතිව සිටි අවධියේදී ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් සිදු නොවූ බව කීමට තරම් මම කුහක නොවෙමි. නමුත් උඹේ කාලයේදී අලුත් පාරක් තියා මාකුඹුර හයි වේ බස් නැවතුම්පළවත් සාදා නිම කිරීමට ඔබ අපොහොසත් විය. රනිල් මහතා අගමැති වශයෙන් ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් සිදු නොකළ බව කීමට තරම් මම කුහක නොවෙමි. නමුත් උඹ තුමා කළ කිසිම දෙයක් නැත. කළේ උඹේ වාසියට වැඩ කිරීම පමණකි. ලංකාවේ එදා මෙදා තුර පහළ වූ නින්දිතම පුරවැසියා ඔබය.

උඹ අර සමනළ් කතාව නොකිව්වානම් මේ ලිපිය ලිවීමට ගිය කාලයද මට ඉතිරි වේ. නමුත් දේශපාලනයට කිසිදු අදාලත්වයක් නැති ගොං ජෝක් කරමින් ඔබ අගතියට පත් කළේ මාගේ රටේ පුරවැසියන්වය.අනාගතයේ දරුවන්වය.

මිනිසෙකුට ගෞරව කිරීමට දේශපාලනය අදාළ නැත.

ඔබ පෙන්වූ ඔබගේ සැබෑ ප්‍රතිරූපය, ජනාධිපතිවරයෙකුට තබා සතෙකුටවත් ගැලපෙන්නේ නැත. ඔබ කළයුත්තේ දේශපාලනය නොව "ද්වේශ පාලනයයි"

රනිල් සමනළයෙකු විය හැක/නොහැක. මට අදාළ නැත.

නමුත් පොන්නයා උඹය...

ප.ලි - මානසික වෛද්‍යවරයෙකු හමුවී ඔබගේ හෝමෝෆෝබියා මානසික රෝගයට ප්‍රතිකාර ලබාගන්න

-රවිඳු හංවැල්ල-

[QUOTE="Tramadol, post: 23849143, member: 512033"] [SIZE="4"]පොළොවෙන් මතුවූ පකයා වෙත, කවටයෙකු යයි සිතා සිටි ඔබ, නිවටයෙකු යයි ඔප්පු කළාට මාගේ හැර්දයාන්ගම ස්තූතිය. රටක ජනාධිපතිවරයා තම රටේ සියලුම පුරවැසියන්ගේ උන්නතිය, ගෞරවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට නීතියෙන් බැදී සිටී. ඔබ එය සත පහකට ගණන් නොගන්නා ඉතා පහත්, කුහක, කාළකණ්නියෙකු බව සපථ කර හමාරය. මුලු ලෝකයක් වශයෙන් සමාජයීයව, ආධ්යාත්මයීයව සහ වෛද්‍ය විද්‍යානුකූලව, LGBT ප්‍රජාව දෙස ධනාත්මකව බලන මේ කාලයේදීවත්, යටත් විජිත සමයේ විදෙස් අධිරාජ්‍යවාදීන් පණවනු ලැබූ (වර්තමානයේ උන්ගේ රටේවත් මේ බලු නීතිය නැත ) 365/365A වගන්තිය නෛතිකව වෙනස් කර, සියලු පුරවැසියන්ට යහපත් ජීවිතයක් ගතකිරීමේ සාධාරණ මානව අයිතිය ඔබ ලබා නොදුන්නේ ඔබ තුළ ඇති තුච්ඡ, කුහක හැගීම් ප්‍රකට කරමිනි. ඔබ උදුරාගත්තේ ඡන්ද නොව මිනිස් ජීවිතයි. යුද්ධය නිමාකර මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ රට සංවර්ධන මාවතක/වළ පල්ලට(ඔබට කැමති එක තෝරාගන්න ) ගෙනයමින් සිටියදී, ජනාධිපතිකම ලබා ගැනීමට ඇති කෑදරකමින් උඹ එතුමාට කෙලෙව්වේය. උඹ ඔහුගේ ජනාධිපතිකම ඩැහැ ගත්තේය. තම කළණ මිතුරාට පිටු පෑවේය. මරණයට බිය වී රනිල් මහත්මයා ළගට හේත්තු විය. රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ රට සංවර්ධන මාවතක/වළ පල්ලට(ඔබට කැමති එක තෝරාගන්න ) ගෙනයමින් සිටියදී, නැවතත් උඹට කිසිදා නොලැබෙන ඊළග ජනාධිපතිවාරයට කෑදර කමින් උඹ එතුමාට කෙලෙව්වේය. උඹ ඔහුගේ අගමැතිකම ඩැහැ ගත්තේය. තම ජීවිතය බේරාගත් කළණ මිතුරාට පිටු පෑවේය. මරණයට බිය වී නැවතත් මහින්ද මහත්මයා ළගට හේත්තු විය. තමන්ගේ යහපත ගැන පමණක් සිතන උඹ වැනි වසළයෙකුගේ නියම ස්වභාවය මහින්ද මහත්මයාට පසක් වී ඇති බව සම සෙනෙහසින් සිතමි. මහින්ද මහතා ජනාධිපතිව සිටි අවධියේදී ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් සිදු නොවූ බව කීමට තරම් මම කුහක නොවෙමි. නමුත් උඹේ කාලයේදී අලුත් පාරක් තියා මාකුඹුර හයි වේ බස් නැවතුම්පළවත් සාදා නිම කිරීමට ඔබ අපොහොසත් විය. රනිල් මහතා අගමැති වශයෙන් ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් සිදු නොකළ බව කීමට තරම් මම කුහක නොවෙමි. නමුත් උඹ තුමා කළ කිසිම දෙයක් නැත. කළේ උඹේ වාසියට වැඩ කිරීම පමණකි. ලංකාවේ එදා මෙදා තුර පහළ වූ නින්දිතම පුරවැසියා ඔබය. උඹ අර සමනළ් කතාව නොකිව්වානම් මේ ලිපිය ලිවීමට ගිය කාලයද මට ඉතිරි වේ. නමුත් දේශපාලනයට කිසිදු අදාලත්වයක් නැති ගොං ජෝක් කරමින් ඔබ අගතියට පත් කළේ මාගේ රටේ පුරවැසියන්වය.අනාගතයේ දරුවන්වය. මිනිසෙකුට ගෞරව කිරීමට දේශපාලනය අදාළ නැත. ඔබ පෙන්වූ ඔබගේ සැබෑ ප්‍රතිරූපය, ජනාධිපතිවරයෙකුට තබා සතෙකුටවත් ගැලපෙන්නේ නැත. ඔබ කළයුත්තේ දේශපාලනය නොව "ද්වේශ පාලනයයි" රනිල් සමනළයෙකු විය හැක/නොහැක. මට අදාළ නැත. නමුත් පොන්නයා උඹය... ප.ලි - මානසික වෛද්‍යවරයෙකු හමුවී ඔබගේ හෝමෝෆෝබියා මානසික රෝගයට ප්‍රතිකාර ලබාගන්න😂😂😂 -රවිඳු හංවැල්ල-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom