bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    pond ekak hadanna one waterfall ekak Ekka. Gedara thiyenne kandak ekka eke podi dola parak enawa.eken watura Aran aye ekata ma return karanna hithan inne...podi ideas tikak dendo
    Ape ammata water lily pissuwa thiyenawa.eka paththaka Ewa hadanna one. Malu Danna one. Gedaraka size gepalak thiyenawa me purpose ekata. Poddak ubala laga photos ehema thiyenawaa Nam danda podi idea ekak ganna.waterfall eka hadanna podi idea ekak one. Danna one Mona maluda kiyala ubalage ideas kiyanda. As karanna godak wela waste karanna Nam be guys :rolleyes:
    Thanks
    m
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    දොලෙන් වතුර අරගෙන ඒකටම return කරන එකනම් එච්චර අමාරුවක් නෑ. හැබැයි ඒක දොළේ eco system එකට එච්චර ‌හො‌‌ඳ නෑ. මොකො අපි හදන මාළු natural habitat එකේ ඉන්න උන්ට attack කරනවා.
    carp වගේ මාළු ‌හො‌‌ඳයි. උඹ හදන්න ඉන්න තැන පොටෝ එකක් දාපන්. ඒක අනුව තමයි බලන්න වෙන්නේ.
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    දොලෙන් වතුර අරගෙන ඒකටම return කරන එකනම් එච්චර අමාරුවක් නෑ. හැබැයි ඒක දොළේ eco system එකට එච්චර ‌හො‌‌ඳ නෑ. මොකො අපි හදන මාළු natural habitat එකේ ඉන්න උන්ට attack කරනවා.
    carp වගේ මාළු ‌හො‌‌ඳයි. උඹ හදන්න ඉන්න තැන පොටෝ එකක් දාපන්. ඒක අනුව තමයි බලන්න වෙන්නේ.

    Man gedara Neme inne adala dannam
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    දොලෙන් වතුර අරගෙන ඒකටම return කරන එකනම් එච්චර අමාරුවක් නෑ. හැබැයි ඒක දොළේ eco system එකට එච්චර ‌හො‌‌ඳ නෑ. මොකො අපි හදන මාළු natural habitat එකේ ඉන්න උන්ට attack කරනවා.
    carp වගේ මාළු ‌හො‌‌ඳයි. උඹ හදන්න ඉන්න තැන පොටෝ එකක් දාපන්. ඒක අනුව තමයි බලන්න වෙන්නේ.

    Dole malu danne ne Ban malu berala dalak dala watura return karanna inne
    Dole idan Ena bugslagen malu Leda wena kiyala bayai poddak.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,708
    9,365
    113
    මටත් ඵකක් හදාගන්න ඕන.ෆිල්ටර් ඵහෙම දාලා ඵකක් හදන්න කීයක් යයිද.ඵහෙම හදන අය ඉන්නවනම් ගාණ PM කරන්න.