Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ponna niwatayaa kawda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිතුරුව සිට

සතුරු වූ හැටි

පාර්ලිමේන්තු ගුටිකෙළියෙන් පසුව එම සිදුවීම් මාලාව මහත් ආශ්වාදයකින් යුතුව විවේචන කළවුන් අතර ජවිපෙ නායකයෝ ද පෙරමුණේ සිටියහ. විශේෂයෙන් ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, මෙහිදී පාර්ලිමේන්තු අලකලංචිය විග්රහ කළේ 'උනුත් හොරු මුනුත් හොරු' යන ස්ථාවරයේ පිහිටාය.

2015 ජනාධිපතිවරණ පසුබිමේ සිටම මහින්ද රාජපක්ෂලාට හොරු යෑයි කියමින් එක්සත් ජාතික පක්ෂය හා එහි නායකයෝ පිළිබඳ නිහඬ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජවිපෙ නායකයා හිටි හැටියේම නව පණක් ලැබ රනිල් වික්‍රමසිංහලා ද හොරු හැටියට හඳුන්වන්නට පටන් ගත්තේ ඇයි.

දේශපාලන කතිකාවේ වත්මන් සංවාදය මාතෘකා කර ගත් බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කතා කරන විට මාතෘකා කර ගන්නේ හදිසියේ ඇතිවුණ මෙම එජාපයට එරෙහි සටන්කාමීත්වය ගැනයි. හිටි හැටියේම ජවිපෙට වුණේ කුමක්ද?

2015 ජනාධිපතිවරණයට ජවිපෙ තරග නොකළත් ඔවුන් මහින්දට විරුද්ධව හැකි උපරිමයෙන් වැඩ කළ බව මේ රටේ කිසිවෙකුත් නොදන්නා කාරණයක් නොවේ. එහිදී ඔවුන් කෙළින්ම මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා දිනවන්නට වැඩ නොකළත් මහින්දලා යළි බලයට පත් නොකරන ලෙස ජනතාවට කරුණු දක්වමින් වක්‍රාකාරයෙන් මෛත්‍රී දිනවන්නට වැඩ කළ බව රටට රහසක් නොවේ.

එපමණක් නොව එකල පොදු අපේක්ෂකගේ ප්රචාරක ව්‍යාපාර නගා සිටුවන්නට ද ජවිපෙය නියමින් හා අනියමින් වැඩ කළ බව ද ඔප්පු කළ හැකි සත්‍යයකි.

ඉන් පසුවත් දිගින් දිගටම ජයග්‍රාහී "මහින්ද විරෝධීන්" සමඟ ජවිපෙ සම්බන්ධකම් අත්හැර දැමුවේ නැත. සෘජුව යහපාලන ආණ්ඩුවේ හවුල්කරුවන් නොවූවත් එම ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ යටතේ පත්කළ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස පවා අනුර කුමාර දිසානායක කටයුතු කරන්නට පටන් ගත්තේය. දින 100 ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ තීන්දු කළේ එම කමිටුව මගිනි.

යහපාලන ආණ්ඩුව බලයට පත් කරවීමේදී එම බලවේගය දුන් ප්‍රධාන ජනතා පොරොන්දුවක් වූයේ පසුගිය කාලයේ මහා පරිමාණ හොරකම් දූෂණ කළවුන් අල්ලා නිසි දඬුවම් ලබා දෙන බවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිදු වූ හොරකම් දූෂණ අල්ලන්නට ක්‍රමවේද සකසන්නට ඔවුන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය නමින් වෙනම යාන්ත්‍රණයක් ද පිහිටුවා ගත්හ. අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පාලනය වූ මෙම ඒකකයේ කාර්යාලය තිබුණේ අරලියගහ මන්දිරයට පිටුපසින් වූ ගොඩනැඟිල්ලකය.

මෙම ලේකම් කාර්යාලය අගමැති රනිල්ගේ අධීක්ෂණයෙන් පාලනය වූ අතර එහි බලයලත් ඉහළ සාමාජිකයන් දෙදෙනෙක් සිටියහ. එක්කෙනෙක් අනුර කුමාර දිසානායකය. අනෙක් කෙනා රාජිත සේනාරත්නය.

මේ තිදෙනාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ලේකම් කාර්යාලයට අධ්යක්ෂ ජනරාල්වරයකු ද පත්කර සිටියේය. ඔහු ආනන්ද විඡේපාල නමැති හිටපු පරිපාලන නිලධාරියෙකි. අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ඔහුගේ පුද්ගලික ලේකම්වරයාව සිට ඇත්තේ ද ආනන්ද විඡේපාලය.

මෙම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කාර්යභාරය වුණේ එම රජය පසුගිය ආණ්ඩුවේ හොරු සෙවීම සඳහාම පත් කරන ලද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පරීක්ෂණ සඳහා අදාළ ලිපිගොනු ලබා දීමයි. මේ කාර්යාලය විසින් කලක් තිස්සේ පවරන ලද මෙම කටයුත්ත හරි අපූරුවට කරනු ලැබීය.

බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිඵල නොපෙන්වූ මෙම කමිටු ලේකම් කාර්යාලය පසුව අකර්මණ්‍ය වී ගියත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධතාව හා සහයෝගය දිගින් දිගටම පැවතිණි. ඔහු සිටියේ ඕනෑම වේලාවක අගමැති රනිල් කතා කරන විට කීකරු සේවකයකු ලෙස ඔහු ළඟට යන ස්ථාවරයකය. මේ පැවැත්ම පක්ෂය ඇතුලේ ද විවිධ අන්දමේ ප්‍රශ්න කිරීම්වලට බඳුන් වූ බව ද රටට රහසක් නොවීය.

අගමැති රනිල් ජවිපෙ නායක අනුර සමගි සමාදානය මේ අයුරින් වසර දෙකකටත් වැඩි කලක් කිසිදු උපද්‍රවයකින් තොරව පැවතිණි. රජය දුර්වල වන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අවශ්‍ය සහයෝගය නොඅඩුව ජවිපෙන් ලැබිණි. පළාත් පාලන ඡන්දය කල් දමන්නට හා ආණ්ඩුවට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන අනපනත් ගෙන එන්නට ජවිපෙ දිගටම උදව් කළේ අණපනත් සම්මත කර ගන්නට අවශ්‍ය 2/3 ලබා දීමට කටයුතු කරමිනි.

අවසානයේ මහින්ද ආණ්ඩුවේ සොරකම් අල්ලන්නට ආ රජය හා සියලු යාන්ත්‍රණ අසාර්ථක වී යද්දී ඒ සියල්ලට වඩා මහා පරිමාණ හොරකමක් ලෙස වත්මන් රජයේ මහ බැංකු බැඳුම්කර වංචාව එළියට එන්නට පටන් ගත්තේය. මහබැංකු හොරකම හමුවේ තවදුරටත් අගමැති රනිල්ගේ යහ පාලන රජය රකින්නට බැරි වාතාවරණයකට ජවිපෙ නායකයා පත්විය. මහ බැංකු බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව එහි කාර්යභාරය අකුරටම ඉටුකරද්දී රටේ ජනමතය රජයට විරුද්ධව පෙළ ගැසෙන්නට විය. රජය ආරක්ෂා කරන සියලු පාර්ශ්වයන් කෙරෙහි මෙහිදී ජනතා විරෝධය පෙළ ගැසෙද්දී තවදුරටත් රජය හා සහයෝගයෙන් සිටීමේ දේශපාලන අවදානම තේරුම් ගත් ජවිපෙය ටික ටික රජයෙන් හා අගමැති රනිල්ගේ පයුරු පාසානමෙන් විතැන් වෙන්නට පටන් ගත්තේය.

පළාත් පාලන මැතිවරණය ආවේ ද ඒ අතරතුරය. ජවිපෙය දැන් එම මැතිවරණයට වෙනම තරග කරයි. පසුගිය කාලයේ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ජනතා ආකර්ෂණයෙන් ටික ටික ඈත් වූ ජවිපෙයට දැන් යළි ජනතා ආකර්ෂණය දිනා ගන්නට අවශ්‍යව ඇත. ඒ සඳහා දේශපාලන කතිකාවේ උණුසුම් මාතෘකා යොදා ගැනීම වඩාත් ඵලදායී ක්‍රියාකාරකම බව ජවිපෙ නොදන්නවා නොවේ. අනුර කුමාර, ලාල් කාන්ත. ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, බදුල්ලේ සමන්ත, බිමල් රත්නායක වසන්ත සමරසිංහ ආදීහු දැන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකා ඈ¹ ගනිමින් ලවක් දෙවක් නොමැතිව දෙපැත්තටම නෙළන්නේ ඒ නිසාය. එහෙත් පසුගිය වසර 3 ක කාලය මුළුල්ලේ ම අගමැති රනිල් සමඟ ජවිපෙ නායකත්වය පැවැත්වූ ළඟ මිත්‍රත්වය විසින් ජනතාවට ලබා දුන් දේශපාලන සංඥාව ජනතාව කෙසේ අමතක කරනු ඇතිද? අද ජවිපෙයට ඇති බලවත්ම ප්රශ්නය එයයි. ඒ වූ කලී පෙරටුගාමී ව්‍යාපාරයේ දේශපාලන ක්‍රියාකාරකම්වලටත් වඩා ජවිපෙ අනාගතය දෙස බලපා ඇති කාරණාවක් බව පැහැදිලිය.

munta vote karana unuth innawane...

[QUOTE="funkyguy89, post: 22726487, member: 250919"] [CENTER][SIZE=4][B][SIZE=5][COLOR=#0000ff] මිතුරුව සිට [/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=4][B][SIZE=5][COLOR=#0000ff] සතුරු වූ හැටි[/COLOR][/SIZE][/B][/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://divaina.com/sunday/images/paper/2018/01/14/SD/poli3.jpg[/IMG] පාර්ලිමේන්තු ගුටිකෙළියෙන් පසුව එම සිදුවීම් මාලාව මහත් ආශ්වාදයකින් යුතුව විවේචන කළවුන් අතර ජවිපෙ නායකයෝ ද පෙරමුණේ සිටියහ. විශේෂයෙන් ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, මෙහිදී පාර්ලිමේන්තු අලකලංචිය විග්රහ කළේ 'උනුත් හොරු මුනුත් හොරු' යන ස්ථාවරයේ පිහිටාය. 2015 ජනාධිපතිවරණ පසුබිමේ සිටම මහින්ද රාජපක්ෂලාට හොරු යෑයි කියමින් එක්සත් ජාතික පක්ෂය හා එහි නායකයෝ පිළිබඳ නිහඬ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජවිපෙ නායකයා හිටි හැටියේම නව පණක් ලැබ රනිල් වික්‍රමසිංහලා ද හොරු හැටියට හඳුන්වන්නට පටන් ගත්තේ ඇයි. දේශපාලන කතිකාවේ වත්මන් සංවාදය මාතෘකා කර ගත් බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කතා කරන විට මාතෘකා කර ගන්නේ හදිසියේ ඇතිවුණ මෙම එජාපයට එරෙහි සටන්කාමීත්වය ගැනයි. හිටි හැටියේම ජවිපෙට වුණේ කුමක්ද? 2015 ජනාධිපතිවරණයට ජවිපෙ තරග නොකළත් ඔවුන් මහින්දට විරුද්ධව හැකි උපරිමයෙන් වැඩ කළ බව මේ රටේ කිසිවෙකුත් නොදන්නා කාරණයක් නොවේ. එහිදී ඔවුන් කෙළින්ම මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා දිනවන්නට වැඩ නොකළත් මහින්දලා යළි බලයට පත් නොකරන ලෙස ජනතාවට කරුණු දක්වමින් වක්‍රාකාරයෙන් මෛත්‍රී දිනවන්නට වැඩ කළ බව රටට රහසක් නොවේ. එපමණක් නොව එකල පොදු අපේක්ෂකගේ ප්රචාරක ව්‍යාපාර නගා සිටුවන්නට ද ජවිපෙය නියමින් හා අනියමින් වැඩ කළ බව ද ඔප්පු කළ හැකි සත්‍යයකි. ඉන් පසුවත් දිගින් දිගටම ජයග්‍රාහී "මහින්ද විරෝධීන්" සමඟ ජවිපෙ සම්බන්ධකම් අත්හැර දැමුවේ නැත. සෘජුව යහපාලන ආණ්ඩුවේ හවුල්කරුවන් නොවූවත් එම ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ යටතේ පත්කළ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස පවා අනුර කුමාර දිසානායක කටයුතු කරන්නට පටන් ගත්තේය. දින 100 ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ තීන්දු කළේ එම කමිටුව මගිනි. යහපාලන ආණ්ඩුව බලයට පත් කරවීමේදී එම බලවේගය දුන් ප්‍රධාන ජනතා පොරොන්දුවක් වූයේ පසුගිය කාලයේ මහා පරිමාණ හොරකම් දූෂණ කළවුන් අල්ලා නිසි දඬුවම් ලබා දෙන බවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිදු වූ හොරකම් දූෂණ අල්ලන්නට ක්‍රමවේද සකසන්නට ඔවුන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය නමින් වෙනම යාන්ත්‍රණයක් ද පිහිටුවා ගත්හ. අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පාලනය වූ මෙම ඒකකයේ කාර්යාලය තිබුණේ අරලියගහ මන්දිරයට පිටුපසින් වූ ගොඩනැඟිල්ලකය. මෙම ලේකම් කාර්යාලය අගමැති රනිල්ගේ අධීක්ෂණයෙන් පාලනය වූ අතර එහි බලයලත් ඉහළ සාමාජිකයන් දෙදෙනෙක් සිටියහ. එක්කෙනෙක් අනුර කුමාර දිසානායකය. අනෙක් කෙනා රාජිත සේනාරත්නය. මේ තිදෙනාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ලේකම් කාර්යාලයට අධ්යක්ෂ ජනරාල්වරයකු ද පත්කර සිටියේය. ඔහු ආනන්ද විඡේපාල නමැති හිටපු පරිපාලන නිලධාරියෙකි. අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ඔහුගේ පුද්ගලික ලේකම්වරයාව සිට ඇත්තේ ද ආනන්ද විඡේපාලය. මෙම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කාර්යභාරය වුණේ එම රජය පසුගිය ආණ්ඩුවේ හොරු සෙවීම සඳහාම පත් කරන ලද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පරීක්ෂණ සඳහා අදාළ ලිපිගොනු ලබා දීමයි. මේ කාර්යාලය විසින් කලක් තිස්සේ පවරන ලද මෙම කටයුත්ත හරි අපූරුවට කරනු ලැබීය. බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිඵල නොපෙන්වූ මෙම කමිටු ලේකම් කාර්යාලය පසුව අකර්මණ්‍ය වී ගියත්[B][COLOR=red] ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධතාව හා සහයෝගය දිගින් දිගටම පැවතිණි. ඔහු සිටියේ ඕනෑම වේලාවක අගමැති රනිල් කතා කරන විට[SIZE=5] කීකරු සේවකයකු[/SIZE] ලෙස ඔහු ළඟට යන ස්ථාවරයකය.[/COLOR][/B] මේ පැවැත්ම පක්ෂය ඇතුලේ ද විවිධ අන්දමේ ප්‍රශ්න කිරීම්වලට බඳුන් වූ බව ද රටට රහසක් නොවීය. අගමැති රනිල් ජවිපෙ නායක අනුර සමගි සමාදානය මේ අයුරින් වසර දෙකකටත් වැඩි කලක් කිසිදු උපද්‍රවයකින් තොරව පැවතිණි. රජය දුර්වල වන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අවශ්‍ය සහයෝගය නොඅඩුව ජවිපෙන් ලැබිණි. පළාත් පාලන ඡන්දය කල් දමන්නට හා ආණ්ඩුවට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන අනපනත් ගෙන එන්නට ජවිපෙ දිගටම උදව් කළේ අණපනත් සම්මත කර ගන්නට අවශ්‍ය 2/3 ලබා දීමට කටයුතු කරමිනි. අවසානයේ මහින්ද ආණ්ඩුවේ සොරකම් අල්ලන්නට ආ රජය හා සියලු යාන්ත්‍රණ අසාර්ථක වී යද්දී ඒ සියල්ලට වඩා මහා පරිමාණ හොරකමක් ලෙස වත්මන් රජයේ මහ බැංකු බැඳුම්කර වංචාව එළියට එන්නට පටන් ගත්තේය. මහබැංකු හොරකම හමුවේ තවදුරටත් අගමැති රනිල්ගේ යහ පාලන රජය රකින්නට බැරි වාතාවරණයකට ජවිපෙ නායකයා පත්විය. මහ බැංකු බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව එහි කාර්යභාරය අකුරටම ඉටුකරද්දී රටේ ජනමතය රජයට විරුද්ධව පෙළ ගැසෙන්නට විය. රජය ආරක්ෂා කරන සියලු පාර්ශ්වයන් කෙරෙහි මෙහිදී ජනතා විරෝධය පෙළ ගැසෙද්දී තවදුරටත් රජය හා සහයෝගයෙන් සිටීමේ දේශපාලන අවදානම තේරුම් ගත් ජවිපෙය ටික ටික රජයෙන් හා අගමැති රනිල්ගේ පයුරු පාසානමෙන් විතැන් වෙන්නට පටන් ගත්තේය. පළාත් පාලන මැතිවරණය ආවේ ද ඒ අතරතුරය. ජවිපෙය දැන් එම මැතිවරණයට වෙනම තරග කරයි. පසුගිය කාලයේ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ජනතා ආකර්ෂණයෙන් ටික ටික ඈත් වූ ජවිපෙයට දැන් යළි ජනතා ආකර්ෂණය දිනා ගන්නට අවශ්‍යව ඇත. ඒ සඳහා දේශපාලන කතිකාවේ උණුසුම් මාතෘකා යොදා ගැනීම වඩාත් ඵලදායී ක්‍රියාකාරකම බව ජවිපෙ නොදන්නවා නොවේ. [B][COLOR=Red]අනුර කුමාර, ලාල් කාන්ත. ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, බදුල්ලේ සමන්ත, බිමල් රත්නායක වසන්ත සමරසිංහ ආදීහු දැන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකා ඈ¹ ගනිමින් ලවක් දෙවක් නොමැතිව දෙපැත්තටම නෙළන්නේ ඒ නිසාය.[/COLOR][/B] එහෙත් පසුගිය වසර 3 ක කාලය මුළුල්ලේ ම අගමැති රනිල් සමඟ ජවිපෙ නායකත්වය පැවැත්වූ ළඟ මිත්‍රත්වය විසින් ජනතාවට ලබා දුන් දේශපාලන සංඥාව ජනතාව කෙසේ අමතක කරනු ඇතිද? අද ජවිපෙයට ඇති බලවත්ම ප්රශ්නය එයයි. ඒ වූ කලී පෙරටුගාමී ව්‍යාපාරයේ දේශපාලන ක්‍රියාකාරකම්වලටත් වඩා ජවිපෙ අනාගතය දෙස බලපා ඇති කාරණාවක් බව පැහැදිලිය. [B][COLOR=Navy]munta vote karana unuth innawane...:frown::frown:[/COLOR][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom