Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ponna police bump
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලඟදීම වරදේ පින්තූරෙකුත් සමග දඩ කොලය තැපෑලෙන් ගෙදරට ලැබෙනවා‘ - ඇමැති සාගල කියයි

(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.01, ප.ව.10.00) ලඟදීම වරදේ පින්තූරෙකුත් සමග දඩ කොලය තැපෑලෙන් ගෙදරට ලැබෙන ආකාරයට පොලීසිය නව තාක්ෂනය යොදාගනිමින් නවීන තාක්ෂණයත් සමග කාලයට ගැලපෙන පොලිස් සේවයක් බිහිකරනවා යැයි නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ඔහු මෙසේ කීවේ පසුගිය 30 වනදා වැලිගම නගර ශාලාවේ පැවැති ජාතික ප්‍රජා පොලිස් දින සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.

“පොලීසියට වසර එකසිය පනහක් සමරන වසර මේක, පොලීසිය ආරම්භ උනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ සමයේදී. ඒ සමයේ පොලිස් ස්ථාන බිහිවුනේ උඩරට ප්‍රදේශවල. තේ කර්මාන්තය ආශ්‍රිතව ඇතිවන ගැටළු විසදීම සහ ඊට අවශ්‍යකරන ආරක්ෂාව සැපයීම , ඊට පස්සේ වෙරළබඩ ප්‍රදේශවලත් ආරම්භ වුණා. එකෙන් පෙනෙන්නේ ආර්ථික වශයෙන් වැදගත්කමක් තිබුනේ නැත්නම් අධිරාජ්යවදින්ගේ සමයේ පොලිස් ස්ථාන ඇතිවුනේ නැහැ. නිදහසෙන් පස්සේ තමයි රටතුල පොලිස් ස්ථාන ව්‍යාප්ත වුනේ.

ඉන්පසු වැඩිම පොලිස් ස්ථාන ප්‍රමාණයක් නැවත ඇතිවෙන්න යන්නේ මෙන්න මේ කාලේ. නැවත අර අධිරාජ්‍යවාදීන්ගේ සමයේ වගේ ආර්ථික වැදගත්කම ඇතිවෙනකොට සෑම ගමකම ඒ ගම්මානවලටත් පොලිස් ස්ථාන ඇතිකරන්න යනවා.

434ක් ලෙස තිබුණු පොලිස් ස්ථාන ප්‍රමාණය 600 දක්වා වැඩිකරන්න අපි කටයුතු කරනවා. ඒ අනුව පසුගිය අයවැයෙන් තීරණය කෙරුණා පොලිස් ස්ථාන ප්‍රමාණය 600 දක්වා වැඩිකරන්න. මේ වෙනකොට පොලිස් ස්ථාන 467 දක්වා දැන් ස්ථාපිත කරලා තියෙනවා.

අපි අද වෙනකොට පැරණි පොලිස් ක්‍රමවලින් ඉදිරියට ඇවිල්ල සංවර්ධිත රටවල භාවිතා කරන උපයන් සහ විමර්ශන ක්‍රමවේදයන් භාවිතාකරමින් පොලිසියත් දියුණුකරගෙන එනවා. ඊට අපි නවීන තාක්ෂණයත් ඇතුල්කරමින් තිබෙනවා. නවීන තාක්ෂනය නැතුව අපිට ජනතාවට ලංවෙන්නත් අපහසුයි. තාක්ෂනය තුළින් ජනතාවට ලංවෙන්න අපිට පුළුවන් වෙනවා, අපිට තොරතුරු එක්රැස්කිරිම පහසු වෙනවා. හරියට ඉලක්කකරගන්න පුළුවන් වෙනවා ප්‍රශ්න තියෙන තැන්. ඒ නිසා අපි පුද්ගලයකු සිදුකරන අපරාධය හෝ වරද හෝ නීතිය කඩකිරීම ඉලක්ක කරගැනීම හොදින් කරගන්න පුළුවන් වෙනවා. එතකොට සැකපිට අත්තඩන්ගුවට ගැනීම්, දඩකොල දෙන ඒවා අවමකරගන්න පුළුවන් වෙනවා. ඒ වෙනුවට දඩ කොලේ ලැබේවි තැපෑලෙන් ගෙදරට කරපු වරදේ පින්තුරෙත් සමග. ඒ වගේ අපි දියුණුවෙන්න යනවා, ජනතාවට එන ප්‍රශ්නත් එතකොට අඩුවේවි.

එත් එක්ක යන වැඩසටහනක් තමයි මේ ප්‍රජා පොලිස් සේවය කියන්නේ. ගම කේන්ද්‍රකරගත් පොලිස් රාජකාරිය තුළින් ප්‍රජාව බලගන්වා ඔවුන්ගේ එදිනෙදා කටයුතු ඔවුන් විසින්ම විනයගරුකව ඉටුකරගන්න පසුබිමක් මේ ප්‍රජා පොලිස් ඒකක හරහා ඇතිකරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පසුගිය යුධ සමයේත් සිවිල් ආරක්ෂක කමිටු නමින් මෙය ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ කාලේ අවශ්‍යතාවය ඊටවඩා වෙනස්. පොලිස්පතිතුමා සදහන්කලා මෙමගින් කරුණු 06ක් ඉටුකරගන්න අපේක්ෂා කරනවා කියලා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අපරාධ වැලැක්වීම හා පාලනය, මත්ද්‍රව්‍ය හා දුෂණ නිවාරණය, රථ වාහන අනතුරු හා මාර්ග ආරක්ෂාව, ඒවගේම පොදු කටයුතු සිදුකිරීම මෙන්ම අධ්‍යාපන, ක්‍රීඩා සහ විනෝද කටයුතු සංවිධානය කිරීම ඒ අතර වෙනවා. ඊට මමත් තව කරුණක් එක්කරන්න කැමතියි සංහිදියාව කියන මාතෘකාව. මොකද අප අතර එය තිබුනේ නැත්නම් අපේ රටේ දියුණුවට හැමදාමත් එය බාධාවක් වෙනවා.” ඇමැති සාගල පැවසීය.

පොලීසිය පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වූ සාගල ඇමැතිවරයා..,

“අද පොලිසියට උවමනාවක් තියෙනවා රජයේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ජනතාව සමග ලගින් කටයුතු කරන්න. අතපසුවීම් වෙනවා, ගැටළු ඇතිවෙනවා. යාපනයේ වුනු සිදුවීම ඊට හොද උදාහරණයක්. හිතලා කරපු දෙයක් නෙවෙයි, එය ජාතීන් අතර ඇතිවෙච්ච ගැටළුවකුත් නෙවෙයි. අපි එවැනි දේවල් යලි ඇතිනොවීමට පොලිස් නිලධාරීන් හොදින් පුරුදු පුහුණු කරලා මහන්සිවෙනවා. ඒවගේම එවැනි සිදුවීම් යලි සිදුනොවිමටත් අපි වගබලාගත යුතුයි. මට විශාල විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකා පොලීසියට නව රජයේ ප්‍රතිපත්තිය ආරක්ෂාකරගන්නත් අභියෝගය හොදින් බාරගෙන හොඳ පොලිස් සේවයක් ජනතාවට ලබලා දෙන්නත් පුළුවන් කියල.”

මෙම සැමරුම් උත්සවයට මාතර දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින් මෙන්ම නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා සහ පොලිස්පතිවරයා ඇතුලු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ප්‍රජා පොලිස් ඒකකවල විශාල පිරිසක්ද එක්ව සිටියහ.

[QUOTE="johnd82, post: 20867671, member: 491092"] ලඟදීම වරදේ පින්තූරෙකුත් සමග දඩ කොලය තැපෑලෙන් ගෙදරට ලැබෙනවා‘ - ඇමැති සාගල කියයි (ලංකා ඊ නිව්ස් -2016.නොවැ.01, ප.ව.10.00) ලඟදීම වරදේ පින්තූරෙකුත් සමග දඩ කොලය තැපෑලෙන් ගෙදරට ලැබෙන ආකාරයට පොලීසිය නව තාක්ෂනය යොදාගනිමින් නවීන තාක්ෂණයත් සමග කාලයට ගැලපෙන පොලිස් සේවයක් බිහිකරනවා යැයි නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. ඔහු මෙසේ කීවේ පසුගිය 30 වනදා වැලිගම නගර ශාලාවේ පැවැති ජාතික ප්‍රජා පොලිස් දින සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි. “පොලීසියට වසර එකසිය පනහක් සමරන වසර මේක, පොලීසිය ආරම්භ උනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ සමයේදී. ඒ සමයේ පොලිස් ස්ථාන බිහිවුනේ උඩරට ප්‍රදේශවල. තේ කර්මාන්තය ආශ්‍රිතව ඇතිවන ගැටළු විසදීම සහ ඊට අවශ්‍යකරන ආරක්ෂාව සැපයීම , ඊට පස්සේ වෙරළබඩ ප්‍රදේශවලත් ආරම්භ වුණා. එකෙන් පෙනෙන්නේ ආර්ථික වශයෙන් වැදගත්කමක් තිබුනේ නැත්නම් අධිරාජ්යවදින්ගේ සමයේ පොලිස් ස්ථාන ඇතිවුනේ නැහැ. නිදහසෙන් පස්සේ තමයි රටතුල පොලිස් ස්ථාන ව්‍යාප්ත වුනේ. ඉන්පසු වැඩිම පොලිස් ස්ථාන ප්‍රමාණයක් නැවත ඇතිවෙන්න යන්නේ මෙන්න මේ කාලේ. නැවත අර අධිරාජ්‍යවාදීන්ගේ සමයේ වගේ ආර්ථික වැදගත්කම ඇතිවෙනකොට සෑම ගමකම ඒ ගම්මානවලටත් පොලිස් ස්ථාන ඇතිකරන්න යනවා. 434ක් ලෙස තිබුණු පොලිස් ස්ථාන ප්‍රමාණය 600 දක්වා වැඩිකරන්න අපි කටයුතු කරනවා. ඒ අනුව පසුගිය අයවැයෙන් තීරණය කෙරුණා පොලිස් ස්ථාන ප්‍රමාණය 600 දක්වා වැඩිකරන්න. මේ වෙනකොට පොලිස් ස්ථාන 467 දක්වා දැන් ස්ථාපිත කරලා තියෙනවා. අපි අද වෙනකොට පැරණි පොලිස් ක්‍රමවලින් ඉදිරියට ඇවිල්ල සංවර්ධිත රටවල භාවිතා කරන උපයන් සහ විමර්ශන ක්‍රමවේදයන් භාවිතාකරමින් පොලිසියත් දියුණුකරගෙන එනවා. ඊට අපි නවීන තාක්ෂණයත් ඇතුල්කරමින් තිබෙනවා. නවීන තාක්ෂනය නැතුව අපිට ජනතාවට ලංවෙන්නත් අපහසුයි. තාක්ෂනය තුළින් ජනතාවට ලංවෙන්න අපිට පුළුවන් වෙනවා, අපිට තොරතුරු එක්රැස්කිරිම පහසු වෙනවා. හරියට ඉලක්කකරගන්න පුළුවන් වෙනවා ප්‍රශ්න තියෙන තැන්. ඒ නිසා අපි පුද්ගලයකු සිදුකරන අපරාධය හෝ වරද හෝ නීතිය කඩකිරීම ඉලක්ක කරගැනීම හොදින් කරගන්න පුළුවන් වෙනවා. එතකොට සැකපිට අත්තඩන්ගුවට ගැනීම්, දඩකොල දෙන ඒවා අවමකරගන්න පුළුවන් වෙනවා. ඒ වෙනුවට දඩ කොලේ ලැබේවි තැපෑලෙන් ගෙදරට කරපු වරදේ පින්තුරෙත් සමග. ඒ වගේ අපි දියුණුවෙන්න යනවා, ජනතාවට එන ප්‍රශ්නත් එතකොට අඩුවේවි. එත් එක්ක යන වැඩසටහනක් තමයි මේ ප්‍රජා පොලිස් සේවය කියන්නේ. ගම කේන්ද්‍රකරගත් පොලිස් රාජකාරිය තුළින් ප්‍රජාව බලගන්වා ඔවුන්ගේ එදිනෙදා කටයුතු ඔවුන් විසින්ම විනයගරුකව ඉටුකරගන්න පසුබිමක් මේ ප්‍රජා පොලිස් ඒකක හරහා ඇතිකරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පසුගිය යුධ සමයේත් සිවිල් ආරක්ෂක කමිටු නමින් මෙය ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ කාලේ අවශ්‍යතාවය ඊටවඩා වෙනස්. පොලිස්පතිතුමා සදහන්කලා මෙමගින් කරුණු 06ක් ඉටුකරගන්න අපේක්ෂා කරනවා කියලා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අපරාධ වැලැක්වීම හා පාලනය, මත්ද්‍රව්‍ය හා දුෂණ නිවාරණය, රථ වාහන අනතුරු හා මාර්ග ආරක්ෂාව, ඒවගේම පොදු කටයුතු සිදුකිරීම මෙන්ම අධ්‍යාපන, ක්‍රීඩා සහ විනෝද කටයුතු සංවිධානය කිරීම ඒ අතර වෙනවා. ඊට මමත් තව කරුණක් එක්කරන්න කැමතියි සංහිදියාව කියන මාතෘකාව. මොකද අප අතර එය තිබුනේ නැත්නම් අපේ රටේ දියුණුවට හැමදාමත් එය බාධාවක් වෙනවා.” ඇමැති සාගල පැවසීය. පොලීසිය පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වූ සාගල ඇමැතිවරයා.., “අද පොලිසියට උවමනාවක් තියෙනවා රජයේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ජනතාව සමග ලගින් කටයුතු කරන්න. අතපසුවීම් වෙනවා, ගැටළු ඇතිවෙනවා. යාපනයේ වුනු සිදුවීම ඊට හොද උදාහරණයක්. හිතලා කරපු දෙයක් නෙවෙයි, එය ජාතීන් අතර ඇතිවෙච්ච ගැටළුවකුත් නෙවෙයි. අපි එවැනි දේවල් යලි ඇතිනොවීමට පොලිස් නිලධාරීන් හොදින් පුරුදු පුහුණු කරලා මහන්සිවෙනවා. ඒවගේම එවැනි සිදුවීම් යලි සිදුනොවිමටත් අපි වගබලාගත යුතුයි. මට විශාල විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකා පොලීසියට නව රජයේ ප්‍රතිපත්තිය ආරක්ෂාකරගන්නත් අභියෝගය හොදින් බාරගෙන හොඳ පොලිස් සේවයක් ජනතාවට ලබලා දෙන්නත් පුළුවන් කියල.” මෙම සැමරුම් උත්සවයට මාතර දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින් මෙන්ම නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා සහ පොලිස්පතිවරයා ඇතුලු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ප්‍රජා පොලිස් ඒකකවල විශාල පිරිසක්ද එක්ව සිටියහ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom