Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ponna ranil නීතිය නමලා මත්පැන් බලපත් දුන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1979 -12-01 නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සුරාබදු නිවේදන 666 හි පස්වැනි කොන්දේසියේ V වැනි උප වගන්තිය ප්‍රකාරව 2024-8-13 දින සංශෝධනය කිරීමක් කර තිබුණි. එම V වැනි වගන්තියෙන් පෙන්වා දී ඇත්තේ වයස අවුරුදු 18 අඩු කවරකුට වුවත් මත්පැන් විකිණීම ලබාදීම නොකළ යුතු බවකි. තව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් කාර්යයක් සඳහා අනුමත කරන ලද බලපත්‍ර ස්ථානවල වයසින් අවුරුදු 18ට වැඩි ගැහැනු පමණක් හෝටල් සේවිකාවන් ලෙස සේවයේ යෙදීමට හැකි බව පෙන්වා දෙයි. එනම් එවැනි රැකියා සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අභිමතය පරිදි ඉඩ දිය හැකි යැයි දක්වා ඇත. එසේම සුරාබදු නිවේදන 666 හිම 11 වැනි කොන්දේසියේ පැහැදිලිව මත්පැන් විකිණිය යුතු පිරිස් පෙන්වා දී ඇත. වයස අවුරුදු 21 අඩු අයකුට හෝ සිහිවිකල වූ අයකුට හෝ මත් වී සිටින අයකුට හෝ මත් වී ඇතැයි සිතිය හැකි අයකුට හෝ මත්පැන් විකිණීම හෝ දීම නොකළ යුතු බව දක්වා ඇත. මෙම වගන්තිය 2024/04 ගැසට් පත්‍රය හරහා සංශෝධනය කිරිමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. එහෙත් එම සංශෝධනයේ දී 11 වැනි වගන්තියේ “ඈ' වගන්තියේ සඳහන් මොනම අයුරකින්වත් වයස අවුරුදු 21 කට අඩු හෝ සිහි විකල් වූ අයකුට හෝ මත් වී සිටින අයකුට මත්පැන් විකිණීම හෝ දීම නොකළ යුතුයි කියන කොටස ඉවත් කර ඇත. එහෙත් මෙම සංශෝධන ගැසට් පත්‍රය 2024 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇතත් එය සම්මත වී නැත. එසේ නම් තවමත් බලාත්මක වන්නේ පරණ නීතියමය. එනම් සුරාබදු නිවේදන 666 හි 11 වැනි වගන්තියයි.

එසේම 2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ 31 වැනි වගන්තියට අනුව මෙම වෙනස් කිරීම කළ හැකිද යන්න ගැටලුවකි. එම වගන්තියේ (1) හි සඳහන් වන්නේ යම් තැනැත්තකු විසින් අවුරුදු 21ට අඩු තැනැත්තන්ට දුම්කොළ නිෂ්පාදන හෝ මද්‍යසාර අලෙවි කිරිම, අලෙවි කිරිම සඳහා ඉදිරිපත් කිරීම හෝ ඒවා අලෙවි කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවය.

එම පනතේ (ii) උපවගන්තියට අනුව කියැවෙන්නේ මෙම විධිවිධාන උල්ලංඝනය කරන යම් තැනැත්තකු මෙම පනත යටතේ වරදකරුවකු වන අතර මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පවත්වන ලද ලඝු නඩු විභාගයෙන් වරදකරු කරනු ලබන විට රුපියල් 4000කට නොවැඩි දඩයකට හෝ අවුරුදු 1කට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඬුවම් දෙකටම හෝ යටත් 3 වන බව පෙන්වා දී ඇත. දුම්කොළ සහ මද්‍යසාර පනත ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පොලිසියට, සුරාබදු නිලධාරීන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටය.

එසේ නම් සුරාබදු දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු රාජ්‍ය ඇමැතිවරයකුගේ වයස අවුරුදු 19ක් වයසැති දරුවාගේ නමට අංක A073857 මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රයක් 2024-09-12 දින නිකුත් කළේ 2024-9-11 සිට 2024-12-31 දක්වා බල පැවැත්වෙන පරිදිය. වයස අවුරුදු 21 අඩු අයට මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කිරිමට බැරි බව දුම්කොළ සහ මද්‍යසාර පනතේ 31 වැනි වගන්තියේ පැහැදිලිව දක්වා තිබියදී එම පනත ද උල්ලංඝනය කරමින් මෙම බලපත්‍රය නිකුත් කොට ඇත. එසේම සුරාබදු නිවේදන 666 හි 11 වැනි වගන්තිය සංශෝධනය කළ ද එය පාර්ලිමේන්තුවේ සම්මත වී ගැසට් පත්‍රයක් ලෙස එළිදක්වා නැති පසුබිමක තවමත් වලංගු වන්නේ පැවති ගැසට්ටුවේ වගන්තිමය.

තවද මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ නියෝජ්‍ය ඇමැතිවරයකු මැදිහත්ව නුගවල ප්‍රදේශයට ලබාගත් මත්පැන් විකිණීමේ බලපත්‍රයට එම ප්‍රදේශයේ මත්පැන් විකිණීමේ ස්ථානයක් ආරම්භ කොට ඇත. එම බලපත්‍රය මිලදීගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ බිත්තර වෙළෙඳාමේ යෙදෙන අයෙකි. ඔහු අදාළ නියෝජ්‍ය ඇමැතිවරයාගේ ලේකම්වරයකු ලෙස පෙනී සිටි අයෙකි. එසේම දෙමළ සන්ධානය නියෝජනය කරන උතුරේ හිටපු නායකයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මැදිහත්ව එම ප්‍රදේශයේ කාන්තාවකට මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබාගෙන ඇත. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමැතිවරයකුට හිතවත් සුරාබදු දෙපාර්තමේන්තුවේම සේවය කරන අයකු සිය බිරිඳගේ නමට මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබාගෙන ඇත. එම බලපත්‍රය මිනුවන්ගොඩ ප්‍රදේශයේ අයකුට රුපියල් කෝටි 10කට විකිණා ඇති බවද දැනගන්නට ඇත.

මේ සියලු බලපත්‍ර ලබ දී ඇත්තේ ජනාධිපතිවරණ ඡන්දය ඉලක්ක කර ගනිමිනි. 2023 සිට සුරාබදු ආඥා පනතේ වගන්ති හා නීති උල්ලංඝනය කරමිනි. එසේ නම් මෙම බලපත්‍ර ලබාගෙන අසීමිත වරප්‍රසාදයක් සහ දේපළක් හිමිකර ගත් අය ගැන සොයා බැලීම අලුතෙන් පත් වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ වගකීමකි.

2024 වසරේදී ලබා දී ඇති සුරාබදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 232කි. එම ඉලක්ක සපුරා ගැනීමේදී මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය කුමක් ද යන්න මේ වන විට විවේචනයට භාජන වී ඇත. මෙය විශේෂ වරප්‍රසාදයක් නම් ලංකාවේ ඕනෑම කෙනකුට මත්පැන් විකිණීමේ බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකිය. මේ තෝරා ගැනීමේ පදනම විනිවිද නැතැයි මේ කියමින් තිදෙනෙක් මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙයින් මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දුන් ක්‍රමවේද ගැන ප්රශ්නකාරී තත්වයක් උදා වී ඇත.

මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමෙන් රුපියල් බිලියන 2.5ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව කියා තිබුණද මේ වන විට රුපියල් බිලියන 50ක ආදායමක් රටට අහිමි කළ බව පවසමින් සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව මත්පැන් බලපත්‍රලාභීන් පැවරූ නඩුවක් අභියාචනාකරණයේ දී අංක 4/2019 යටතේ ක්‍රියාත්මක වෙයි.

මේ ගැන අප අලුතින් පත් වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමට 0112045033 අංකයට ඇමතුමක් ගත් විට දුරකතන ක්‍රියාකරු අධ්යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික ලේකම්වරිය සම්බන්ධ කළේය. ඇය පැවසුවේ අධ්යක්ෂ ජනරාල්වරයා රැස්වීමක කියාය. ඒ අනුව අපට ඇය සුරාබදු කොමසාරිස් (නීති) සී.ජේ.එස්. වීරක්කොඩි මහතා සම්බන්ධ කර ගන්නා ලෙස උපදෙස් දුන්නාය. ඒ සඳහා දුරකතන අංක 0112 045033 ඇමතුම් ගන්නා ලෙස කීවාය. ඒ 14:19, 14:23, 14:25, 14:37, 14:45, 15.35 යන අවස්ථා කීපයක දී එම දුරකතන අංකයට ඇමතුවද ප්‍රතිචාර ලැබුණේ නැත. දුරකතනයට ප්‍රතිචාර නොදැක්වුවද අලුතෙන් පත් වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාම මේ සඳහා පිළිතුරු දීමේ අයිතිය තවමත් විවෘත පවතියි. එසේම ඔහු මේ සියලු කරණා සොයා බලා රටට සත්‍ය හෙළි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

[USER=314982]@2osama[/USER] [USER=421484]@netudara[/USER] [USER=15895]@hirashgeff[/USER] [USER=30005]@monson[/USER] [USER=587044]@P Starlin[/USER] [USER=125973]@EVC[/USER] [USER=565866]@weer 11[/USER] [USER=386171]@dxx[/USER] [USER=576197]@tharakaf[/USER]

https://elakiri.com/threads/නීතියට-පටහැනිව-ඡන්ද-බාර්-ලයිසන්-8ක්-දීලා-ranil-ponnaya-karapu-w

[QUOTE="SLK_sri, post: 30270119, member: 569192"] 1979 -12-01 නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සුරාබදු නිවේදන 666 හි පස්වැනි කොන්දේසියේ V වැනි උප වගන්තිය ප්‍රකාරව 2024-8-13 දින සංශෝධනය කිරීමක් කර තිබුණි. එම V වැනි වගන්තියෙන් පෙන්වා දී ඇත්තේ වයස අවුරුදු 18 අඩු කවරකුට වුවත් මත්පැන් විකිණීම ලබාදීම නොකළ යුතු බවකි. තව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් කාර්යයක් සඳහා අනුමත කරන ලද බලපත්‍ර ස්ථානවල වයසින් අවුරුදු 18ට වැඩි ගැහැනු පමණක් හෝටල් සේවිකාවන් ලෙස සේවයේ යෙදීමට හැකි බව පෙන්වා දෙයි. එනම් එවැනි රැකියා සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අභිමතය පරිදි ඉඩ දිය හැකි යැයි දක්වා ඇත. එසේම සුරාබදු නිවේදන 666 හිම 11 වැනි කොන්දේසියේ පැහැදිලිව මත්පැන් විකිණිය යුතු පිරිස් පෙන්වා දී ඇත. වයස අවුරුදු 21 අඩු අයකුට හෝ සිහිවිකල වූ අයකුට හෝ මත් වී සිටින අයකුට හෝ මත් වී ඇතැයි සිතිය හැකි අයකුට හෝ මත්පැන් විකිණීම හෝ දීම නොකළ යුතු බව දක්වා ඇත. මෙම වගන්තිය 2024/04 ගැසට් පත්‍රය හරහා සංශෝධනය කිරිමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. එහෙත් එම සංශෝධනයේ දී 11 වැනි වගන්තියේ “ඈ' වගන්තියේ සඳහන් මොනම අයුරකින්වත් වයස අවුරුදු 21 කට අඩු හෝ සිහි විකල් වූ අයකුට හෝ මත් වී සිටින අයකුට මත්පැන් විකිණීම හෝ දීම නොකළ යුතුයි කියන කොටස ඉවත් කර ඇත. එහෙත් මෙම සංශෝධන ගැසට් පත්‍රය 2024 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇතත් එය සම්මත වී නැත. එසේ නම් තවමත් බලාත්මක වන්නේ පරණ නීතියමය. එනම් සුරාබදු නිවේදන 666 හි 11 වැනි වගන්තියයි. එසේම 2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ 31 වැනි වගන්තියට අනුව මෙම වෙනස් කිරීම කළ හැකිද යන්න ගැටලුවකි. එම වගන්තියේ (1) හි සඳහන් වන්නේ යම් තැනැත්තකු විසින් අවුරුදු 21ට අඩු තැනැත්තන්ට දුම්කොළ නිෂ්පාදන හෝ මද්‍යසාර අලෙවි කිරිම, අලෙවි කිරිම සඳහා ඉදිරිපත් කිරීම හෝ ඒවා අලෙවි කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවය. [CENTER][/CENTER] එම පනතේ (ii) උපවගන්තියට අනුව කියැවෙන්නේ මෙම විධිවිධාන උල්ලංඝනය කරන යම් තැනැත්තකු මෙම පනත යටතේ වරදකරුවකු වන අතර මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පවත්වන ලද ලඝු නඩු විභාගයෙන් වරදකරු කරනු ලබන විට රුපියල් 4000කට නොවැඩි දඩයකට හෝ අවුරුදු 1කට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඬුවම් දෙකටම හෝ යටත් 3 වන බව පෙන්වා දී ඇත. දුම්කොළ සහ මද්‍යසාර පනත ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පොලිසියට, සුරාබදු නිලධාරීන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටය. එසේ නම් සුරාබදු දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු රාජ්‍ය ඇමැතිවරයකුගේ වයස අවුරුදු 19ක් වයසැති දරුවාගේ නමට අංක A073857 මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රයක් 2024-09-12 දින නිකුත් කළේ 2024-9-11 සිට 2024-12-31 දක්වා බල පැවැත්වෙන පරිදිය. වයස අවුරුදු 21 අඩු අයට මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කිරිමට බැරි බව දුම්කොළ සහ මද්‍යසාර පනතේ 31 වැනි වගන්තියේ පැහැදිලිව දක්වා තිබියදී එම පනත ද උල්ලංඝනය කරමින් මෙම බලපත්‍රය නිකුත් කොට ඇත. එසේම සුරාබදු නිවේදන 666 හි 11 වැනි වගන්තිය සංශෝධනය කළ ද එය පාර්ලිමේන්තුවේ සම්මත වී ගැසට් පත්‍රයක් ලෙස එළිදක්වා නැති පසුබිමක තවමත් වලංගු වන්නේ පැවති ගැසට්ටුවේ වගන්තිමය. තවද මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ නියෝජ්‍ය ඇමැතිවරයකු මැදිහත්ව නුගවල ප්‍රදේශයට ලබාගත් මත්පැන් විකිණීමේ බලපත්‍රයට එම ප්‍රදේශයේ මත්පැන් විකිණීමේ ස්ථානයක් ආරම්භ කොට ඇත. එම බලපත්‍රය මිලදීගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ බිත්තර වෙළෙඳාමේ යෙදෙන අයෙකි. ඔහු අදාළ නියෝජ්‍ය ඇමැතිවරයාගේ ලේකම්වරයකු ලෙස පෙනී සිටි අයෙකි. එසේම දෙමළ සන්ධානය නියෝජනය කරන උතුරේ හිටපු නායකයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මැදිහත්ව එම ප්‍රදේශයේ කාන්තාවකට මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබාගෙන ඇත. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමැතිවරයකුට හිතවත් සුරාබදු දෙපාර්තමේන්තුවේම සේවය කරන අයකු සිය බිරිඳගේ නමට මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබාගෙන ඇත. එම බලපත්‍රය මිනුවන්ගොඩ ප්‍රදේශයේ අයකුට රුපියල් කෝටි 10කට විකිණා ඇති බවද දැනගන්නට ඇත. මේ සියලු බලපත්‍ර ලබ දී ඇත්තේ ජනාධිපතිවරණ ඡන්දය ඉලක්ක කර ගනිමිනි. 2023 සිට සුරාබදු ආඥා පනතේ වගන්ති හා නීති උල්ලංඝනය කරමිනි. එසේ නම් මෙම බලපත්‍ර ලබාගෙන අසීමිත වරප්‍රසාදයක් සහ දේපළක් හිමිකර ගත් අය ගැන සොයා බැලීම අලුතෙන් පත් වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ වගකීමකි. 2024 වසරේදී ලබා දී ඇති සුරාබදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 232කි. එම ඉලක්ක සපුරා ගැනීමේදී මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය කුමක් ද යන්න මේ වන විට විවේචනයට භාජන වී ඇත. මෙය විශේෂ වරප්‍රසාදයක් නම් ලංකාවේ ඕනෑම කෙනකුට මත්පැන් විකිණීමේ බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකිය. මේ තෝරා ගැනීමේ පදනම විනිවිද නැතැයි මේ කියමින් තිදෙනෙක් මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙයින් මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දුන් ක්‍රමවේද ගැන ප්රශ්නකාරී තත්වයක් උදා වී ඇත. මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමෙන් රුපියල් බිලියන 2.5ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව කියා තිබුණද මේ වන විට රුපියල් බිලියන 50ක ආදායමක් රටට අහිමි කළ බව පවසමින් සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව මත්පැන් බලපත්‍රලාභීන් පැවරූ නඩුවක් අභියාචනාකරණයේ දී අංක 4/2019 යටතේ ක්‍රියාත්මක වෙයි. මේ ගැන අප අලුතින් පත් වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමට 0112045033 අංකයට ඇමතුමක් ගත් විට දුරකතන ක්‍රියාකරු අධ්යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික ලේකම්වරිය සම්බන්ධ කළේය. ඇය පැවසුවේ අධ්යක්ෂ ජනරාල්වරයා රැස්වීමක කියාය. ඒ අනුව අපට ඇය සුරාබදු කොමසාරිස් (නීති) සී.ජේ.එස්. වීරක්කොඩි මහතා සම්බන්ධ කර ගන්නා ලෙස උපදෙස් දුන්නාය. ඒ සඳහා දුරකතන අංක 0112 045033 ඇමතුම් ගන්නා ලෙස කීවාය. ඒ 14:19, 14:23, 14:25, 14:37, 14:45, 15.35 යන අවස්ථා කීපයක දී එම දුරකතන අංකයට ඇමතුවද ප්‍රතිචාර ලැබුණේ නැත. දුරකතනයට ප්‍රතිචාර නොදැක්වුවද අලුතෙන් පත් වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාම මේ සඳහා පිළිතුරු දීමේ අයිතිය තවමත් විවෘත පවතියි. එසේම ඔහු මේ සියලු කරණා සොයා බලා රටට සත්‍ය හෙළි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. [USER=314982]@2osama[/USER] [USER=421484]@netudara[/USER] [USER=15895]@hirashgeff[/USER] [USER=30005]@monson[/USER] [USER=587044]@P Starlin[/USER] [USER=125973]@EVC[/USER] [USER=565866]@weer 11[/USER] [USER=386171]@dxx[/USER] [USER=576197]@tharakaf[/USER] [URL]https://elakiri.com/threads/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B6%A7%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B7%80-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F-ranil-ponnaya-karapu-w[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom