Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ponnayonta chande dunnanam dan naatya balapallaa....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේදී පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත දිව ආ පුංචි දියණිය පිළිබඳව බොහෝ දෙනා කතා කළහ. මෛත්‍රී සීයා යැයි පවසමින් ඇය ජනපතිතුමන් වෙත දිව එන අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව නතර කිරීමට තැත් කළද, ජනාධිපතිතුමන් එය වළක්වා, එම දියණියට තමා අසලට ඒමට ඉඩ සලස්වනුද දක්නට ලැබිණ.උත්සවය අවසන් වන තෙක්ම එම හුරතල් දියණිය ජනාධිපතිතුමන්ගේ තුරුලට වී හුරතල්බස් දොඩමින් සිටිනුද දක්නට ලැබිණි.කෙසේ වෙතත් මෙම දියණිය ජනපතිතුමන්ගේ සැබෑම මිණිපිරිය බව ඇතැම් අන්තර්ජාල වාර්තා කියැවුණු අතර එහි කිසිදු සථ්‍යතාවක් නොමැත.

ජනපති හමුවට ආ මෙම පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි ය.දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා ඇයය.දැරියගේ පියා ආනන්ද බණ්ඩාර වන අතර මව යුරේෂා ලක්මාලිය.ඇය මැදිරිගිරිය රෝහලේ සෞඛ්‍ය නිළධාරිණියකි.

ඇගේ දෙමව්පියන් පවසන පරිදි පුංචි දිනුල්‍යා බහ තෝරන වයසේදී පටන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රූපවාහිනියෙන් දකින සෑම අවස්ථාවකම සිනාසෙමින් නොයෙකුත් දෑ කියමින් එම වැඩසටහන නරඹනවාය.

ආනන්ද බණ්ඩාර අමරසිංහ මහතා -

එදා උදේ වරුවේ ජනාධිපතිතුමා එන බව ආරංචි වුණා.අප්පච්චී මාත් එනවා මෛත්‍රී සීයා බලන්න මාත් එක්ක යන්න කියලා දුව කිහිප වතාවක්ම ඇවිටිලා කලා.මම දුව සමග මිරිස්හේනට ගියා.මේ වන විට ජනාධිපතිතුමා උත්සවයට පැමිණ සිටියා.මම දුව වඩාගෙන එම ස්ථානයට ගියා.මෛත්‍රී සීයා බලන්න ඕනෑ කියමින් දුව ඒ වෙලාවේ අවිටිලි කරන්න පටන් ගත්තෙ.අපට වේදිකාව අසළට යන්න බැරිවුණා.ඇය සෙනග අතරින් දුවගෙන ගොස් වේදිකාව අසළට ගියා. ජනාධිපතිතුමා ඇය දැක එක්වරම එන්න ඉඩ දෙන්න කියලා තිබුණා.ඊට පස්සේ මම දැක්කේ දුව ජනාධිපතුමාගේ ඔඩොක්කුවේ වාඩි වී සිටින අන්දමයි .දැරුවා සමග ජනාධිපතුතාමා සතුටු සාමිචියේ යෙදී සිටියා.ජනාධිපති ආරක්ෂක භටයින් මට ඒ අසළට වී සිටින්න කීවා බොහොම කලක පටන් ජනාධිපතිතුමා දැක බලාගන්න දුවගේ ආශාවක් තිබුණා.මේ හමුවීමෙන් ඇගේ ආශාව ඉෂ්ඨ වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උකුළට වී හුරතල් වෙමින් සිටි පුංචි දිනුල්‍යා වචන ගළපමින් හුරතල් අන්දමට තමන්ගේ සිහිනය පිළිබඳව අදහස් දැක්වූවාය.තවමත් වචන හරිහැටි උච්චාරණයට පවා නොහැකි මේ හුරතල් සිගිත්තිය කතා කළේ මේ අකාරයටය.

මමයි තාත්තයි ගියා මෛත්‍රී සීයාව බලන්න.මම ආසාවෙන් හිටියේ ජනාධිපති සීයා එක්ක කාත කරන්න.තාත්තා මාව වඩාගෙන ගියා.ගොඩක් කට්ටිය හිටපු නිසා සීයා ළඟට යන්න බැරිවුණා.ඒත් මම දුවගෙන ගියාම ජනාධිපති සීයා මට කතා කළා.සීයාගේ ඔඩෙක්කුවෙත් වාඩි වුණා.

[QUOTE="LazyLizard, post: 22225898, member: 546449"] [SIZE="3"][COLOR="#006400"]පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේදී පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත දිව ආ පුංචි දියණිය පිළිබඳව බොහෝ දෙනා කතා කළහ. මෛත්‍රී සීයා යැයි පවසමින් ඇය ජනපතිතුමන් වෙත දිව එන අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව නතර කිරීමට තැත් කළද, ජනාධිපතිතුමන් එය වළක්වා, එම දියණියට තමා අසලට ඒමට ඉඩ සලස්වනුද දක්නට ලැබිණ.උත්සවය අවසන් වන තෙක්ම එම හුරතල් දියණිය ජනාධිපතිතුමන්ගේ තුරුලට වී හුරතල්බස් දොඩමින් සිටිනුද දක්නට ලැබිණි.කෙසේ වෙතත් මෙම දියණිය ජනපතිතුමන්ගේ සැබෑම මිණිපිරිය බව ඇතැම් අන්තර්ජාල වාර්තා කියැවුණු අතර එහි කිසිදු සථ්‍යතාවක් නොමැත. ජනපති හමුවට ආ මෙම පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි ය.දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා ඇයය.දැරියගේ පියා ආනන්ද බණ්ඩාර වන අතර මව යුරේෂා ලක්මාලිය.ඇය මැදිරිගිරිය රෝහලේ සෞඛ්‍ය නිළධාරිණියකි. ඇගේ දෙමව්පියන් පවසන පරිදි [B][COLOR="Red"]පුංචි දිනුල්‍යා බහ තෝරන වයසේදී පටන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රූපවාහිනියෙන් දකින සෑම අවස්ථාවකම සිනාසෙමින් නොයෙකුත් දෑ කියමින් එම වැඩසටහන නරඹනවාය[/COLOR][/B]. ආනන්ද බණ්ඩාර අමරසිංහ මහතා - එදා උදේ වරුවේ ජනාධිපතිතුමා එන බව ආරංචි වුණා.[COLOR="red"][B]අප්පච්චී මාත් එනවා මෛත්‍රී සීයා බලන්න මාත් එක්ක යන්න කියලා දුව කිහිප වතාවක්ම ඇවිටිලා කලා[/B][/COLOR].මම දුව සමග මිරිස්හේනට ගියා.මේ වන විට ජනාධිපතිතුමා උත්සවයට පැමිණ සිටියා.මම දුව වඩාගෙන එම ස්ථානයට ගියා.[COLOR="red"][B]මෛත්‍රී සීයා බලන්න ඕනෑ කියමින් දුව ඒ වෙලාවේ අවිටිලි කරන්න පටන් ගත්තෙ[/B][/COLOR].අපට වේදිකාව අසළට යන්න බැරිවුණා.ඇය සෙනග අතරින් දුවගෙන ගොස් වේදිකාව අසළට ගියා. ජනාධිපතිතුමා ඇය දැක එක්වරම එන්න ඉඩ දෙන්න කියලා තිබුණා.ඊට පස්සේ මම දැක්කේ දුව ජනාධිපතුමාගේ ඔඩොක්කුවේ වාඩි වී සිටින අන්දමයි .දැරුවා සමග ජනාධිපතුතාමා සතුටු සාමිචියේ යෙදී සිටියා.ජනාධිපති ආරක්ෂක භටයින් මට ඒ අසළට වී සිටින්න කීවා[B][COLOR="Red"] බොහොම කලක පටන් ජනාධිපතිතුමා දැක බලාගන්න දුවගේ ආශාවක් තිබුණා[/COLOR][/B].මේ හමුවීමෙන් ඇගේ ආශාව ඉෂ්ඨ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උකුළට වී හුරතල් වෙමින් සිටි පුංචි දිනුල්‍යා වචන ගළපමින් හුරතල් අන්දමට තමන්ගේ සිහිනය පිළිබඳව අදහස් දැක්වූවාය.තවමත් වචන හරිහැටි උච්චාරණයට පවා නොහැකි මේ හුරතල් සිගිත්තිය කතා කළේ මේ අකාරයටය. මමයි තාත්තයි ගියා මෛත්‍රී සීයාව බලන්න.මම ආසාවෙන් හිටියේ ජනාධිපති සීයා එක්ක කාත කරන්න.තාත්තා මාව වඩාගෙන ගියා.ගොඩක් කට්ටිය හිටපු නිසා සීයා ළඟට යන්න බැරිවුණා.ඒත් මම දුවගෙන ගියාම ජනාධිපති සීයා මට කතා කළා.සීයාගේ ඔඩෙක්කුවෙත් වාඩි වුණා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom