Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
poor Sinhala village boys
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමණේර පැවිද්ද, ළමා අපචාරයක් (Child Abuse) කියලා හිනා යන කථා කියන “ෆිලෝසොපි පොඩ්ඩන්ට”…

By DK, on October 5th, 2011

බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාල ධර්මය අකාළික ධර්මයක්… ඔය ස්කොට්ලන්ත පුනරුදයෙන් එළියට බැස්ස “ෆිලෝසොපි” වගේ “එදා තිබ්බට අද ඒ හැටි වලංගුවක් නෑ ආයිබොවන්ඩ…” කියන එක ව්‍යංගයෙන් වත් කියන්න බෑ බුදු දහමට. (බටහිර ”ෆිලෝසොෆි” හි සිංහල අරුත ඇති වචනය “දර්ශණය” ලෙස පඬියන් විසින් හඳුන්වාදී ඇති අතර, ඔවුන්ගේ පාථකයින් විසින් එය ඇත්තටම දර්ශණයක් යැයි නිගමනය කරන්නේ බටහිර දැණුමට සාපේක්ෂකව නොව අපගේ සිංහල බෞද්ධ දැණුමට සාපේක්ෂකවය. එහෙත් අපගේ සිංහල බෞද්ධ දෘෂ්ඨිකෝණයෙන් බලන කල බටහිර “ෆිලෝසොෆි” යේ ඇති දර්ශණයක් නැත. එසේ වෙද්දී “බටහිර දෘෂ්ඨිකෝණයෙන් බලමින්” බුදු දහම යනුත් තවත් එක් දර්ශණයක් යැයි කියන්නෝ කවරහුද? ~ www.SinhalaBuddhist.com වෙබ් අඩවිය වෙනුවෙන් අමතර පැහැදිලි කිරීමකි)

ඒ අකාළික ධර්මය පිළිපැදීමෙන් ඕනෑම කාළයක පහළ වන කෙනෙකුට සත්‍යාවබෝධය ලබන්න පුළුවන්. බුදු හිමියන්ට වගේ අපට “දිබ්බ චක්ඛු ඥාණය” නැති නිසා, කෙනෙකුගේ ධර්මාවබෝධයට අවශ්‍ය පාරමිතා ප්‍රකරණය පූර්ණ කොට තිබෙනවාද?…කියන එක බලන්න විදියක් නෑ. නමුත් අර්හත් බෝධියට අවශ්‍ය දශ පාරමිතා පූර්ණය කොට තිබෙන අය මේ යුගයේත් දරුවන් අතර පහළ වන්න පුළුවන්…ඒ නැතත් සසුනට මහඟු සේවයක් කරන ථෙරවරු, පඬිවරු පහළ වෙන්නත් පුලුවන්…ලංකාවේ පමණක් නොවෙයි…සෑම ථේරවාදී බෞද්ධ රටකම.

අපටත් වඩා හොඳින් මියන්මාර සහ කාම්බෝජ සාමණේර හිමිවරුන් බටහිර දිග බුදු සමය ප්‍රචාරය කරමින් සිටිනවා. පුංචි හාමුදුරුවරු භාවනා කරන අපූරුව මම මියන්මාරයේදී සියැසින් දැක තිබෙනවා. ඒ පුංචි අයගේ ශාන්තිය සහ සතුට බටහිර “ෆිලෝසොපියේ” දෙවැනි ගණයේ යටත්වැසියන් (Second hand subjects) ලට තේරුම් ගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් වසර 3000 ක් නෙමෙයි, 300,000 ක් ගියත් ඒ අකාළික ධර්මයේ සමාජ වලංගුතාවය සහ බුදු හිමියන් පුද්ගලිකවම පිහිටුවාලූ සාමණේර සසුනේ සුන්දරත්වය “යල් පනින්නේ නෑ”…යල් පැනගිය තැනක් වෙතොත් පෙන්වන්න…

“වෙස්සගිරිය තපෝවනයේ” සාමණේර හිමිවරු වඩින හැටි දැකලා, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් ආතර් හැව්ලොක් දණින් වැටිලා ඒ අයට වැන්දා. වැඳලා නායක හිමි නමක් අමතා කියා තිබෙන්නේ “අපේ රටවල නම් බැඳ තබා වත් එක් තැන් කළ නොහැකි, වේවැල් පහරටවත් මෙල්ල නොවන වයසක ඉන්නා මේ දරුවන්, ඔබ මේ තරම් විශ්මයජනක ලෙස ඔබේ ධර්මයේ උගතුන් කරගෙන තියෙන්නේ කෙසේද?” කියලා.  ඔහුට ඒක විශ්මයක් වගේම, ඔහුගේ රටේ උපන් “ෆිලෝසොපි” වලටත් ඒක ඇදහිය නොහැකි, නුහුරු, ආශ්චර්යයක් තමයි. ඒකයි ඒ ඉගැන්වීම් වල, මේ වැනි අවස්ථා පහදන්න විධිවිධාන නැතුව, ඒවට කට උත්තර නැති වෙන්නේ…

බටහිර මතවාද පද්ධතිය හැදී වැඩුණු පරිසරයේ අයට “ළමා වියෙහි ධර්මාවබෝධය” විශ්මයට කරුණක්. ඒ නිසාම ඒ පරිසරයේ හැදෙන වැඩෙන බටහිර මතවාදයත් ඒ අයුරින්ම සැකසෙනවා. නමුත් අපේ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉදිරියේ ඒ බටහිර මතය “මුෂ්ටි පහරක් ලද වීදුරු පළක් සේ” සී සී කඩ බිඳී යනවා…

ධර්මධර මහ තෙර නමක් වන, අජාන් චා හිමියන්ගේ ගෝල අජාන් බ්‍රහ්මවංසෝ කියන බ්‍රිතාන්‍ය ජාතික හිමිනම වරක් ඇමරිකාවට යෝජනා කළා, “දරුවන් සති දෙකක් වත් පැවිද්දේ තබන්න” කියලා…ඒ ඇමරිකාවේ දිගට හරහට පාසැල් වෙඩි තැබීම් සිදුවුණු යුගයක. එවැනි වෙඩි තැබීම් දෙකකට වරද කරු වුණු කළු ජාතික දරුවන් දෙදෙනෙක් (මිනී මැරුම් නොවන වෙඩි තැබීම්), මීට වසර කිහිපයකට පෙර පැවිද්දට ගොස්, අද ප්‍රංශයේ ධර්ම දූත මෙහෙවරේ නියැළෙනවා.

තායිලන්තයේ සාමණේරයන් වහන්සේලා පැවිදි කිරීමේ පින්කමක

සාමණේර පැවිද්ද ළමා අපචාරයක් (Child Abuse) කියලා හිනා යන කථා කියන “ෆිලෝසොපි පොඩ්ඩන්ට” (Second Hand Subjects) බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළ පද්ධතිය තේරුම් ගැනීමට සංකීර්ණ වැඩියි තමයි. තඹවන් හිස් නැමදීම (Blonde Hair Worshiping) අත් ඇරිය දාට පොඩ්ඩ පොඩ්ඩ පැහැදිලි වෙයි. එතකල් “බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් වසර 3,000 ක් ගිය සමාජයක් දෙස, බුද්ධ සමකාළීනයින් ඇසුරෙන් බලන්න බෑ” වගේ විකට යෝජනා අපිටත් දිගටම අහන්න ලැබෙයි…

අමාමෑණියන් වහන්සේ දේශණාකර වදාල ධර්මය “සර්ව කාළිකයි”…(ඔය චාල්ස් බ්රැඩ්ලෝලා, ක්‍රිස්ටෝෆර් හිචන්ස්ලා දෙසන ඒවා වගේ “ඔන්න උන්නා, මෙන්න මළා” එකක් නෙමෙයි). ඒ ධර්මය පදනම කරගෙන බුදු හිමියන් තැනූ “සමාජ පද්ධති ක්‍රමවේදය” ත්, ඒ ධර්මය වගේම “සර්ව කාළිකව” වලංගුයි. “ඒ එදාය…මේ මෙදාය” කියා එකක් අපේ පොතේ නැත…තිබෙනවා නම් පෙන්වන්න…!

http://sinhalabuddhist.com/2011/10/saamanaera-pewidda/

[QUOTE="001flyD, post: 12156721, member: 311432"] [CENTER][SIZE=4][B]සාමණේර පැවිද්ද, ළමා අපචාරයක් (Child Abuse) කියලා හිනා යන කථා කියන “ෆිලෝසොපි පොඩ්ඩන්ට”…[/B][/SIZE] [/CENTER] By DK, on October 5th, 2011 [B][SIZE=3]බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාල ධර්මය අකාළික ධර්මයක්… ඔය ස්කොට්ලන්ත පුනරුදයෙන් එළියට බැස්ස “ෆිලෝසොපි” වගේ “එදා තිබ්බට අද ඒ හැටි වලංගුවක් නෑ ආයිබොවන්ඩ…” කියන එක ව්‍යංගයෙන් වත් කියන්න බෑ බුදු දහමට. [I](බටහිර ”ෆිලෝසොෆි” හි සිංහල අරුත ඇති වචනය “දර්ශණය” ලෙස පඬියන් විසින් හඳුන්වාදී ඇති අතර, ඔවුන්ගේ පාථකයින් විසින් එය ඇත්තටම දර්ශණයක් යැයි නිගමනය කරන්නේ බටහිර දැණුමට සාපේක්ෂකව නොව අපගේ සිංහල බෞද්ධ දැණුමට සාපේක්ෂකවය. එහෙත් අපගේ සිංහල බෞද්ධ දෘෂ්ඨිකෝණයෙන් බලන කල බටහිර “ෆිලෝසොෆි” යේ ඇති දර්ශණයක් නැත. එසේ වෙද්දී “බටහිර දෘෂ්ඨිකෝණයෙන් බලමින්” බුදු දහම යනුත් තවත් එක් දර්ශණයක් යැයි කියන්නෝ කවරහුද? ~ [URL="http://www.SinhalaBuddhist.com"]www.SinhalaBuddhist.com[/URL] වෙබ් අඩවිය වෙනුවෙන් අමතර පැහැදිලි කිරීමකි)[/I] ඒ අකාළික ධර්මය පිළිපැදීමෙන් ඕනෑම කාළයක පහළ වන කෙනෙකුට සත්‍යාවබෝධය ලබන්න පුළුවන්. බුදු හිමියන්ට වගේ අපට “දිබ්බ චක්ඛු ඥාණය” නැති නිසා, කෙනෙකුගේ ධර්මාවබෝධයට අවශ්‍ය පාරමිතා ප්‍රකරණය පූර්ණ කොට තිබෙනවාද?…කියන එක බලන්න විදියක් නෑ. නමුත් අර්හත් බෝධියට අවශ්‍ය දශ පාරමිතා පූර්ණය කොට තිබෙන අය මේ යුගයේත් දරුවන් අතර පහළ වන්න පුළුවන්…ඒ නැතත් සසුනට මහඟු සේවයක් කරන ථෙරවරු, පඬිවරු පහළ වෙන්නත් පුලුවන්…ලංකාවේ පමණක් නොවෙයි…සෑම ථේරවාදී බෞද්ධ රටකම. [/SIZE][/B][CENTER][B][SIZE=3][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2011/10/monk-meditation-jan-1-20091.jpg[/IMG][/SIZE] [/B] [/CENTER] [B][SIZE=3] අපටත් වඩා හොඳින් මියන්මාර සහ කාම්බෝජ සාමණේර හිමිවරුන් බටහිර දිග බුදු සමය ප්‍රචාරය කරමින් සිටිනවා. පුංචි හාමුදුරුවරු භාවනා කරන අපූරුව මම මියන්මාරයේදී සියැසින් දැක තිබෙනවා. ඒ පුංචි අයගේ ශාන්තිය සහ සතුට බටහිර “ෆිලෝසොපියේ” දෙවැනි ගණයේ යටත්වැසියන් (Second hand subjects) ලට තේරුම් ගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් වසර 3000 ක් නෙමෙයි, 300,000 ක් ගියත් ඒ අකාළික ධර්මයේ සමාජ වලංගුතාවය සහ බුදු හිමියන් පුද්ගලිකවම පිහිටුවාලූ සාමණේර සසුනේ සුන්දරත්වය “යල් පනින්නේ නෑ”…යල් පැනගිය තැනක් වෙතොත් පෙන්වන්න… [/SIZE][/B][CENTER][B][SIZE=3][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2011/10/sl-monks1.jpg[/IMG][/SIZE] [/B] [/CENTER] [B][SIZE=3] “වෙස්සගිරිය තපෝවනයේ” සාමණේර හිමිවරු වඩින හැටි දැකලා, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් ආතර් හැව්ලොක් දණින් වැටිලා ඒ අයට වැන්දා. වැඳලා නායක හිමි නමක් අමතා කියා තිබෙන්නේ “අපේ රටවල නම් බැඳ තබා වත් එක් තැන් කළ නොහැකි, වේවැල් පහරටවත් මෙල්ල නොවන වයසක ඉන්නා මේ දරුවන්, ඔබ මේ තරම් විශ්මයජනක ලෙස ඔබේ ධර්මයේ උගතුන් කරගෙන තියෙන්නේ කෙසේද?” කියලා.[/SIZE] [SIZE=3] ඔහුට ඒක විශ්මයක් වගේම, ඔහුගේ රටේ උපන් “ෆිලෝසොපි” වලටත් ඒක ඇදහිය නොහැකි, නුහුරු, ආශ්චර්යයක් තමයි. ඒකයි ඒ ඉගැන්වීම් වල, මේ වැනි අවස්ථා පහදන්න විධිවිධාන නැතුව, ඒවට කට උත්තර නැති වෙන්නේ… බටහිර මතවාද පද්ධතිය හැදී වැඩුණු පරිසරයේ අයට “ළමා වියෙහි ධර්මාවබෝධය” විශ්මයට කරුණක්. ඒ නිසාම ඒ පරිසරයේ හැදෙන වැඩෙන බටහිර මතවාදයත් ඒ අයුරින්ම සැකසෙනවා. නමුත් අපේ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉදිරියේ ඒ බටහිර මතය “මුෂ්ටි පහරක් ලද වීදුරු පළක් සේ” සී සී කඩ බිඳී යනවා… ධර්මධර මහ තෙර නමක් වන, අජාන් චා හිමියන්ගේ ගෝල අජාන් බ්‍රහ්මවංසෝ කියන බ්‍රිතාන්‍ය ජාතික හිමිනම වරක් ඇමරිකාවට යෝජනා කළා, “දරුවන් සති දෙකක් වත් පැවිද්දේ තබන්න” කියලා…ඒ ඇමරිකාවේ දිගට හරහට පාසැල් වෙඩි තැබීම් සිදුවුණු යුගයක. එවැනි වෙඩි තැබීම් දෙකකට වරද කරු වුණු කළු ජාතික දරුවන් දෙදෙනෙක් (මිනී මැරුම් නොවන වෙඩි තැබීම්), මීට වසර කිහිපයකට පෙර පැවිද්දට ගොස්, අද ප්‍රංශයේ ධර්ම දූත මෙහෙවරේ නියැළෙනවා. [/SIZE][/B][CENTER][B][SIZE=3][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2011/10/314360_10150408410741934_151742781933_10293698_903489947_n1-550x366.jpg[/IMG][/SIZE] [SIZE=3] තායිලන්තයේ සාමණේරයන් වහන්සේලා පැවිදි කිරීමේ පින්කමක[/SIZE][/B] [/CENTER] [B][SIZE=3] සාමණේර පැවිද්ද ළමා අපචාරයක් (Child Abuse) කියලා හිනා යන කථා කියන “ෆිලෝසොපි පොඩ්ඩන්ට” (Second Hand Subjects) බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළ පද්ධතිය තේරුම් ගැනීමට සංකීර්ණ වැඩියි තමයි. තඹවන් හිස් නැමදීම (Blonde Hair Worshiping) අත් ඇරිය දාට පොඩ්ඩ පොඩ්ඩ පැහැදිලි වෙයි. එතකල් “බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් වසර 3,000 ක් ගිය සමාජයක් දෙස, බුද්ධ සමකාළීනයින් ඇසුරෙන් බලන්න බෑ” වගේ විකට යෝජනා අපිටත් දිගටම අහන්න ලැබෙයි…[/SIZE] [SIZE=3] අමාමෑණියන් වහන්සේ දේශණාකර වදාල ධර්මය “සර්ව කාළිකයි”…(ඔය චාල්ස් බ්රැඩ්ලෝලා, ක්‍රිස්ටෝෆර් හිචන්ස්ලා දෙසන ඒවා වගේ “ඔන්න උන්නා, මෙන්න මළා” එකක් නෙමෙයි). ඒ ධර්මය පදනම කරගෙන බුදු හිමියන් තැනූ “සමාජ පද්ධති ක්‍රමවේදය” ත්, ඒ ධර්මය වගේම “සර්ව කාළිකව” වලංගුයි. “ඒ එදාය…මේ මෙදාය” කියා එකක් අපේ පොතේ නැත…තිබෙනවා නම් පෙන්වන්න…! [URL]http://sinhalabuddhist.com/2011/10/saamanaera-pewidda/[/URL][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom