Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
porawak nadda agents ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඟලුම් කම්හලක සේවයට යන බව පවසා ස්පා ආයතනයක සේවා සැපයීමට යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ අනියම් සැමියාගේ තියුණු ආයුධ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලීසිය පවසයි. කොට්ටාව, රුක්මල්ගම ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක මෙම සිද්ධියට මුහුණදී ඇති බව පොලීසිය සදහන් කරයි. අදාළ කාන්තාව පළමු විවාහයෙන් ඉවත්ව වෙනත් පුද්ගලයෙකු සමග එකට වාසය කර ඇති අතර ඔහුද පළමු විවාහයෙන් ඉවත්වූ අයකු බවත් මොවුන් දෙදෙනාට අවුරුදු 05 පමණ දරුවකු ද සිටින බවද පැවසේ.

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ජීවනෝපාය සලසා ගැනීම සදහා සැමියාගේ ද අවසරය මත මෙම කාන්තාව කොළඹ නගරය ආශ්රිත ප්රදේශයක ඇගලුම් ආයතනයක සේවයට ගොස් තිබේ. එහෙත් ඇය සේවයට යන එන වෙලාව හා හැසිරීම් රටාව අනුව දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් හා පවුල් ආරවුල්ද කලක සිට හටගෙන ඇති බවත් ඒ අනුව සැක සිතුණු පුද්ගලයා කාන්තාවගේ ගමන්බිමත් සම්බන්ධයෙන් පසුපස හඹා ගොස් තිබේ.

ඒ අනුව ඇය ස්පා ආයතනයක සේවා සැපයීමට යන බවට කරුණු අනාවරණය වීමත් සමග දෙදෙනා අතර බහින්බස්වීමක් හටගෙන පසුව එය දුරදිග ගොස් අනියම් සැමියා අත තිබූ තියුණු ආයුධයකින් බිරිදට පහරදී බරපතළ තුවාල සිදුකොට පලාගොස් තිබිණි. පසුව තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර කතාබහ කිරීමට පව නොහැකි තරමටම ඇයගේ මුඛයට තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ප්රදේශයෙන් පලා ගොස් ඇති සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ශාන්ත ප්රදිප් කුමාර කුලරත්න

[QUOTE="hichchiputha, post: 28947337, member: 565736"] ඇඟලුම් කම්හලක සේවයට යන බව පවසා ස්පා ආයතනයක සේවා සැපයීමට යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ අනියම් සැමියාගේ තියුණු ආයුධ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලීසිය පවසයි. කොට්ටාව, රුක්මල්ගම ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක මෙම සිද්ධියට මුහුණදී ඇති බව පොලීසිය සදහන් කරයි. අදාළ කාන්තාව පළමු විවාහයෙන් ඉවත්ව වෙනත් පුද්ගලයෙකු සමග එකට වාසය කර ඇති අතර ඔහුද පළමු විවාහයෙන් ඉවත්වූ අයකු බවත් මොවුන් දෙදෙනාට අවුරුදු 05 පමණ දරුවකු ද සිටින බවද පැවසේ. [CENTER][/CENTER] පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ජීවනෝපාය සලසා ගැනීම සදහා සැමියාගේ ද අවසරය මත මෙම කාන්තාව කොළඹ නගරය ආශ්රිත ප්රදේශයක ඇගලුම් ආයතනයක සේවයට ගොස් තිබේ. එහෙත් ඇය සේවයට යන එන වෙලාව හා හැසිරීම් රටාව අනුව දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් හා පවුල් ආරවුල්ද කලක සිට හටගෙන ඇති බවත් ඒ අනුව සැක සිතුණු පුද්ගලයා කාන්තාවගේ ගමන්බිමත් සම්බන්ධයෙන් පසුපස හඹා ගොස් තිබේ. ඒ අනුව ඇය ස්පා ආයතනයක සේවා සැපයීමට යන බවට කරුණු අනාවරණය වීමත් සමග දෙදෙනා අතර බහින්බස්වීමක් හටගෙන පසුව එය දුරදිග ගොස් අනියම් සැමියා අත තිබූ තියුණු ආයුධයකින් බිරිදට පහරදී බරපතළ තුවාල සිදුකොට පලාගොස් තිබිණි. පසුව තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර කතාබහ කිරීමට පව නොහැකි තරමටම ඇයගේ මුඛයට තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ප්රදේශයෙන් පලා ගොස් ඇති සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය. ශාන්ත ප්රදිප් කුමාර කුලරත්න [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom