Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Porches ඵකෙන් ගිය අමනයා අල්ලා ගත් හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Porches ඵකෙන් ගිය අමනයා අල්ලා ගත් හැටි

කොළඹදී යාචකයෙකුට මරු කැඳවා පලාගිය සුඛෝපභෝගී මෝටර් රථ රියැදුරු කොටුවෙයි

පසුගිය මාසයේ 26 වැනිදා කොළඹ, හෝටන් පෙදෙස, විජේරාම මංසන්ධිය අසළ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට මරු කැඳවමින් පලාගිය මෝටර් රථය හා එහි අයිතිකරු පිළිබඳව තොරතුරු පොලීසිය විසින් හඳුනා ගනු ලැබ තිබේ.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවූ දින ලක්ෂ සියයකට අධික වටිනාකමකින් යුත් අතිසුඛෝපභෝගී මෝටර් රථයක් උදෑසන 05.30ට පමණ එම අනතුරු සිදුකර පලාගොස් ඇති බව ය.

මෙම අනතුරෙන් සිඟමන් යැදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

මාර්ගය දෙපස සවිකළ සී.සී.ටී.වී. දර්ශන හා සාක්ෂි පදනම් කර ගනිමින් පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය අදාළ අනතුර සිදුකර ඇත්තේ හෝටන් පෙදෙසේ පදිංචි පුද්ගලයෙකු බව හඳුනා ගැනිණි.

මූලික අදියරේදී වාහන 130ක් පිළිබඳව පොලීසියේ අවධානය යොමු වී ඇති අතර පසුව මොටර් රථ 7ක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරිණි.

අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, අනතුර වාර්තා නොකිරීම, තුවාලකරු රෝහල්ගත නොකිරීම යන චෝදනා යටතේ අදාළ සැකකරු අධීකරණයට අද ඉදිරිපත් කෙරිණි.

භාරකරුවෙකු නොමැති අසරණ යාචකයෙකු සම්බන්ධයෙන්ද නීතීය ක්‍රියාත්මක ක්‍රියාත්මක වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම සිදුවීම සැළකේ.

භාරකරුවෙකු නොමැති අසරණ යාචකයෙකු සම්බන්ධයෙන්ද නීතීය ක්‍රියාත්මක ක්‍රියාත්මක වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම සිදුවීම සැළකේ.

අදාළ පරීක්ෂණ සිදුකරනු ලැබූවේ කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශය විසිනි.

[YOUTUBE]lb2V9-Z0Ng0[/YOUTUBE]

Source:newsfirst

[QUOTE="dimuthmike, post: 21407468, member: 264240"] [b]Porches ඵකෙන් ගිය අමනයා අල්ලා ගත් හැටි[/b] [CENTER][SIZE="5"]කොළඹදී යාචකයෙකුට මරු කැඳවා පලාගිය සුඛෝපභෝගී මෝටර් රථ රියැදුරු කොටුවෙයි[/SIZE][/CENTER] [SIZE="3"][COLOR="black"]පසුගිය මාසයේ 26 වැනිදා කොළඹ, හෝටන් පෙදෙස, විජේරාම මංසන්ධිය අසළ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට මරු කැඳවමින් පලාගිය මෝටර් රථය හා එහි අයිතිකරු පිළිබඳව තොරතුරු පොලීසිය විසින් හඳුනා ගනු ලැබ තිබේ. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවූ දින ලක්ෂ සියයකට අධික වටිනාකමකින් යුත් අතිසුඛෝපභෝගී මෝටර් රථයක් උදෑසන 05.30ට පමණ එම අනතුරු සිදුකර පලාගොස් ඇති බව ය. මෙම අනතුරෙන් සිඟමන් යැදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. මාර්ගය දෙපස සවිකළ සී.සී.ටී.වී. දර්ශන හා සාක්ෂි පදනම් කර ගනිමින් පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය අදාළ අනතුර සිදුකර ඇත්තේ හෝටන් පෙදෙසේ පදිංචි පුද්ගලයෙකු බව හඳුනා ගැනිණි. මූලික අදියරේදී වාහන 130ක් පිළිබඳව පොලීසියේ අවධානය යොමු වී ඇති අතර පසුව මොටර් රථ 7ක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරිණි. අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, අනතුර වාර්තා නොකිරීම, තුවාලකරු රෝහල්ගත නොකිරීම යන චෝදනා යටතේ අදාළ සැකකරු අධීකරණයට අද ඉදිරිපත් කෙරිණි. භාරකරුවෙකු නොමැති අසරණ යාචකයෙකු සම්බන්ධයෙන්ද නීතීය ක්‍රියාත්මක ක්‍රියාත්මක වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම සිදුවීම සැළකේ. භාරකරුවෙකු නොමැති අසරණ යාචකයෙකු සම්බන්ධයෙන්ද නීතීය ක්‍රියාත්මක ක්‍රියාත්මක වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම සිදුවීම සැළකේ. අදාළ පරීක්ෂණ සිදුකරනු ලැබූවේ කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශය විසිනි[/COLOR][/SIZE]. [CENTER][YOUTUBE]lb2V9-Z0Ng0[/YOUTUBE] Source:newsfirst[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom