Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PORN බලමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

porn බලන එක වැරදි නෑ කසාද බැඳලත් නැත්තං sex කරන්න කෙල්ලෙකුත් නැත්තං porn නොබලනවට වඩා porn බලන එක හොඳයි. අපි වගේ වෙන ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි sex කරනව බලං ඉඳල වින්දනය ලබන්න වෙන සත්තුන්ට බෑ. ඇයි වර්ගයා බෝකරන්න කිසිම උදව්වක් නැති ඔහොම හැකියාවක් අපිට ලැබුනෙ ? අපි ගස් වලිං බැහැල අවුරුදු ලක්ශ ගානක් දඩයම් යුගේක ජීවත් වුනා. homebase එකක් හදාගෙන ගෑණු අය ලමයි ජීවත් වුනේ ඒකෙ පිරිමි අය යනව දඩයමේ කාලයක් පවුලෙන් වෙන්වෙලා සත්තු අල්ලං එන්නෙ. ප්‍රතිඵලය ලිංගික වින්දනයක් ලබන්න හැකියාවක් නැති වීම. ඉතිං ඔය අවශ්‍යතාවය සලසගන්න ක්‍රම කිහිපයක් තියෙනව.

1. තමන් එක්කම දඩයමේ යන පිරිමි අයත් එක්ක sex කල්ල වින්දනය ලබන්න පුලුවන් වීම

2. තමන් එක්ක එන පිරිමි අය එක්කයි එකට ඉන්න ගෑණි එක්කයි දෙන්නම එක්ක sex කල්ල වින්දනය ලබන්න පුලුවන් වීම

3. සත්තු එක්ක sex කල්ල වින්දනය ලබන්න පුලුවන් වීම

4. ලිංගික ආශාව කාලෙකට හරි අඩු වීම

5. අනික් අය sex කරනව බලල ඒකෙන් වින්දනය ලබන්න පුලුවන් වීම

2 හැර අනික් ඔක්කොම වර්ගයාගෙ පැවැත්මට අහිතකර විදිහට බලපාන්නෙ. ස්වභාවික වරණෙන් gay වීම අත්හදා බැලුනත් ඒ ජාන ඉදිරියට යන්න විදිහක් නැති වීම නිසා සාර්ථක වුන්නෑ. පිරිමි ගෑණු සත්තු ඔක්කොම එක්ක sex කරන්න පුලුවන් වුනත් ඒ වෙනකොටත් පවුලක් කියල සංකල්පයක් ගොනගාගෙන තිබිච්ච නිසා ගෑණි මේ මනුස්සය දඩයමේ ගිහිං වෙන මිනිස්සු එක්ක sex කරනව කියල දැනගත්ත ගමං ඒ බැඳීම එතනිංම ඉවරයි.

වෙන්න පුලුවන් සබඳතා වලට බාධාවක් නොවෙන හොඳම විසඳුම අනික් අය sex කරනව බලල ඒකෙන් වින්දනයක් ලැබීම. ඒක මිනිස්සුන්ට සෑහෙන ප්‍රයෝජනවත් වුනා. සමහර විට දඩයමට ගෑණු අය එක්කෙනෙක් දෙන්නෙක් එන්න ඇති සමහර විට දඩයමේ යද්දි වැඩිපුර ගෑණු අය හම්බෙන්න ඇති. ඒගොල්ලො එක්ක යාලු වෙන අනික් පිරිමි අය ඒ ගෑණු එක්ක sex කරනව බලල අනික් අය වින්දනය ලැබුව. ඒක පරම්පරා ගානක් තිස්සෙ වර්ධනය වෙලා වෙලා තමා අද මේ තත්වෙට ඇවිල්ල තියෙන්නෙ.

ඉතිං porn කියන්නෙ ඇත්තටම මනුස්ස ශිෂ්ඨාචාරෙට ආශිර්වාදයක් වුන දෙයක්. හැබැයි ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕන්නෑ. ඒ නිසා නවත්තන්න එපා සීමාවක් ඇතුව porn බලන්න. මිනිස්සුන්ට ප්‍රයෝජනයක් තිබ්බ නිසයි බලන්න පුලුවන් වුනේ

-පොත පත ඇසුරෙනි

[QUOTE="WhiteWalker, post: 21211048, member: 548558"] [SIZE="4"]porn බලන එක වැරදි නෑ කසාද බැඳලත් නැත්තං sex කරන්න කෙල්ලෙකුත් නැත්තං porn නොබලනවට වඩා porn බලන එක හොඳයි. අපි වගේ වෙන ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි sex කරනව බලං ඉඳල වින්දනය ලබන්න වෙන සත්තුන්ට බෑ. ඇයි වර්ගයා බෝකරන්න කිසිම උදව්වක් නැති ඔහොම හැකියාවක් අපිට ලැබුනෙ ? අපි ගස් වලිං බැහැල අවුරුදු ලක්ශ ගානක් දඩයම් යුගේක ජීවත් වුනා. homebase එකක් හදාගෙන ගෑණු අය ලමයි ජීවත් වුනේ ඒකෙ පිරිමි අය යනව දඩයමේ කාලයක් පවුලෙන් වෙන්වෙලා සත්තු අල්ලං එන්නෙ. ප්‍රතිඵලය ලිංගික වින්දනයක් ලබන්න හැකියාවක් නැති වීම. ඉතිං ඔය අවශ්‍යතාවය සලසගන්න ක්‍රම කිහිපයක් තියෙනව. 1. තමන් එක්කම දඩයමේ යන පිරිමි අයත් එක්ක sex කල්ල වින්දනය ලබන්න පුලුවන් වීම 2. තමන් එක්ක එන පිරිමි අය එක්කයි එකට ඉන්න ගෑණි එක්කයි දෙන්නම එක්ක sex කල්ල වින්දනය ලබන්න පුලුවන් වීම 3. සත්තු එක්ක sex කල්ල වින්දනය ලබන්න පුලුවන් වීම 4. ලිංගික ආශාව කාලෙකට හරි අඩු වීම 5. අනික් අය sex කරනව බලල ඒකෙන් වින්දනය ලබන්න පුලුවන් වීම 2 හැර අනික් ඔක්කොම වර්ගයාගෙ පැවැත්මට අහිතකර විදිහට බලපාන්නෙ. ස්වභාවික වරණෙන් gay වීම අත්හදා බැලුනත් ඒ ජාන ඉදිරියට යන්න විදිහක් නැති වීම නිසා සාර්ථක වුන්නෑ. පිරිමි ගෑණු සත්තු ඔක්කොම එක්ක sex කරන්න පුලුවන් වුනත් ඒ වෙනකොටත් පවුලක් කියල සංකල්පයක් ගොනගාගෙන තිබිච්ච නිසා ගෑණි මේ මනුස්සය දඩයමේ ගිහිං වෙන මිනිස්සු එක්ක sex කරනව කියල දැනගත්ත ගමං ඒ බැඳීම එතනිංම ඉවරයි. වෙන්න පුලුවන් සබඳතා වලට බාධාවක් නොවෙන හොඳම විසඳුම අනික් අය sex කරනව බලල ඒකෙන් වින්දනයක් ලැබීම. ඒක මිනිස්සුන්ට සෑහෙන ප්‍රයෝජනවත් වුනා. සමහර විට දඩයමට ගෑණු අය එක්කෙනෙක් දෙන්නෙක් එන්න ඇති සමහර විට දඩයමේ යද්දි වැඩිපුර ගෑණු අය හම්බෙන්න ඇති. ඒගොල්ලො එක්ක යාලු වෙන අනික් පිරිමි අය ඒ ගෑණු එක්ක sex කරනව බලල අනික් අය වින්දනය ලැබුව. ඒක පරම්පරා ගානක් තිස්සෙ වර්ධනය වෙලා වෙලා තමා අද මේ තත්වෙට ඇවිල්ල තියෙන්නෙ. ඉතිං porn කියන්නෙ ඇත්තටම මනුස්ස ශිෂ්ඨාචාරෙට ආශිර්වාදයක් වුන දෙයක්. හැබැයි ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕන්නෑ. ඒ නිසා නවත්තන්න එපා සීමාවක් ඇතුව porn බලන්න. මිනිස්සුන්ට ප්‍රයෝජනයක් තිබ්බ නිසයි බලන්න පුලුවන් වුනේ :yes: :yes: -පොත පත ඇසුරෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom