Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Porn Video බැලුවට මෙයාව දැන ගෙන හිටියද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Porn Video බැලුවට මෙයාව දැන ගෙන හිටියද?

Porn Video බැලුවට මෙයාව දැන ගෙන හිටියද?

ටිකක් වෙනස් ම විදිහක කතාවක් මේක ලෝකයේ ඉන්නවා විවිධ දේවල් ලෝකයට හඳුන්වලා දීලා ලෝක ප්‍රසිද්ධියට පත් වුනු අය ස්ටිව් ජොබ්ස් ඇපල් සමාගම, බිල් ගේට්ස් මයික්‍රෝසොෆ්ට්, මාර්ක් ෆේස්බුක් සමාගම වගේ විවිධ දේවල් ලෝකයට හඳුන්වලා දිලා ප්‍රසිද්ධියට පත් වුනා විතරක් නෙමෙයි ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවටත් ඇතුල් වෙන්න සමත් වෙනවා..

මම මේ කියවන්න යන පුද්ගලා නමින් Fabian Thylmann ලෝකයටම දෙයක් හඳුන්වලා දුන්නු කෙනෙක්, ඔහු තමයි ලෝකයටම නොමිලේ Porn Video ලබා දිමේ පුද්ගලා වෙන්නේ.. නැත්තම් Free Porn වල පියා කිව්වා නම් නිවැරදි ඒ වගේ ම ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ සිටින කෙනෙක්...

ෆැබියන් කියන්නේ ජර්මානු තාක්ෂණික ව්‍යවසායකයෙක්.. ෆැබියන් ලෝක අන්තර්ජාලයට හඳුන්වලා දුන්නේ ලෝකයේ වැඩිම දෙනෙක් දිනපතා හොයන දෙයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නම් නැහැ...

ෆැබියන් ට ඕන වුනා නිර්මාණය කරන්න හරියට Youtube සමාජජාලය වගේ Porn විඩියෝ සඳහාම වෙබ් අඩවියක් නොමිලේ විඩියෝ බලන්නත්, තමන්ගේ ඒවා ඇතුල් කරන්නත් හැකි විදිහට, වෙනත් කෙනෙකු සමග අන්තර්ජාලයේ සිටි ලිංගික සංවාදයක යෙදෙන්න පුළුවන් විදිහට ඔහු මේ වෙබ් අඩවි නිර්මාණය කරා. ෆැබියන් මේ විදිහට නිර්මාණය කරපු වෙබ් අඩවි අන්තර්ජාලයට මුදා හැරියට පස්සේ විශාල ප්‍රතිචාරයක් හම්බ වෙන්න පටන් ගන්නවා.

එතනින් තමයි එයා ආදයම් උපයන්න සමත් වෙන්නේ, ඒ අන්තර්ජාල දැන්විම් හරහා දිනකට ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වෙබ් අඩවියට ඇතුල් වෙද්දී එයාට ලැබෙන ආදයම ගැනත් ඔබට හිතා ගන්න නම් බැරි වෙයි.

2012 වසරේ අන්තර්ජාලය තුළ සිදු කරන ලද ගණනයක දී හෙළි වී තිබුණේ අන්තර්ජාලය තුළ Porn හොයන බොහො දෙනෙක් ඒ කියන්නේ 80% ක ප්‍රමාණයක් විඩියෝ නරඹන්නේ ෆැබියන්ගේ වෙබ් අඩවි හරහා බවයි..

2013 වෙද්දී ඔහු Porn Industry තුළ රජු බවට පත් වෙනවා.. ෆැබියන් කියන විදිහට නම් එයා උත්සහ කරන්නේ හොඳම දේ සහ අත්භූත දේ ලෝකයට ලබා දීම බවයි..

නමුත් මේ porn රජාට නම් දැන් වැඩ වැරදිලායි තියෙන්නේ මොකද මේ වෙද්දී ෆැබියන් කල් ගෙවන්නේ සිර ගෙදරක.. ඒ ලෝකයට Porn විඩියෝ හඳුන්වා දීම නිසා නම් නෙමෙයි. බදු මුදල් වංචා කිරීමේ වරදටයි. ඔහුව විශේෂත් වරෙන්තුවක් මත බෙල්ජියමේ දී අත්අඩංගුවට පත් වෙනවා විශාල ලෙස බදු මුදල් වංචා කිරීම වෙනුවෙන්...

ෆැබියන් අත්ඩංගුවට පත් වෙද්දී එයාගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් බවට වාර්තා වුනත් ගොඩාක් අය නම් කියන්නේ ඊටත් වඩා වැඩි බවයි. ෆැබියන් කොම්පියුටර් මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස වැඩ පටන් ගන්නේ අවුරුදු 17 දී.. විශාල හැකියාවක් ඔහු සතුව තිබුනත් ඔහු යොමු වෙන්නේ මේ අමුතුම මාතෘකාව දෙසටයි. බොහො විචාරක පිරිස් කියන විදිහට ෆැබියන් කියන්නේ ඉහළ ව්‍යාපාරික හැකියාවක් ඇති අයෙක් කියලා මොකද කියනවා නම් මිනිස්සුන් ට වැඩියෙන් ම අවශ්‍ය දේ මොකක්ද කියලා දැනගෙන එය ලබා දීමට හා එයින් සාර්ථකව ආදයම් උපයන්න ඔහුට තියෙන හැකියාව නිසයි..

ෆැබියන්ගේ ජිවිතේ ගැන කෙටියෙන් ම කියනවා නම් ඔහු විවාහකයි දරුවන් දෙදෙනෙක් ඉන්නවා ඉපදිලා තියෙන්නේ 1978 දී ජර්මනියේ දී.. පසුව බෙල්ජියම වෙත ගොස් තිබෙනවා.. වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්.

දැනට 39 වන වියේ පසුවන ෆැබියන් එයාව අත්අඩංගුවට ගන්න වෙලාවෙ නම් කියලා තිබුණේ එයා කිසිම වරදක් කරලා නෑ කියලා.. කොහොම වුනත් අපේ රටත් ෆැබියන් ට ආදයම් උපයා ගන්න විශාල ලෙස දායක වුනා කියලා නම් කියන්න ඕන මොකද කියනවා නම් පිට පිට කිහිප වතාවක් ම ගූගල් දර්ශකයේ එක අර ගත්ත නිසායි..

-කරුණු අන්තර්ජාලය ඇසුරිණි

|සංජේ රණවක

උපුටා ගැනීමකි

[QUOTE="Caps Lock, post: 22762086, member: 560441"] [b]Porn Video බැලුවට මෙයාව දැන ගෙන හිටියද?[/b] [SIZE="5"][B]Porn Video බැලුවට මෙයාව දැන ගෙන හිටියද?[/B] [/SIZE]_______________________________________ [SIZE="4"]ටිකක් වෙනස් ම විදිහක කතාවක් මේක ලෝකයේ ඉන්නවා විවිධ දේවල් ලෝකයට හඳුන්වලා දීලා ලෝක ප්‍රසිද්ධියට පත් වුනු අය ස්ටිව් ජොබ්ස් ඇපල් සමාගම, බිල් ගේට්ස් මයික්‍රෝසොෆ්ට්, මාර්ක් ෆේස්බුක් සමාගම වගේ විවිධ දේවල් ලෝකයට හඳුන්වලා දිලා ප්‍රසිද්ධියට පත් වුනා විතරක් නෙමෙයි ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවටත් ඇතුල් වෙන්න සමත් වෙනවා.. මම මේ කියවන්න යන පුද්ගලා නමින් Fabian Thylmann ලෝකයටම දෙයක් හඳුන්වලා දුන්නු කෙනෙක්, ඔහු තමයි ලෝකයටම නොමිලේ Porn Video ලබා දිමේ පුද්ගලා වෙන්නේ.. නැත්තම් Free Porn වල පියා කිව්වා නම් නිවැරදි ඒ වගේ ම ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ සිටින කෙනෙක්... ෆැබියන් කියන්නේ ජර්මානු තාක්ෂණික ව්‍යවසායකයෙක්.. ෆැබියන් ලෝක අන්තර්ජාලයට හඳුන්වලා දුන්නේ ලෝකයේ වැඩිම දෙනෙක් දිනපතා හොයන දෙයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නම් නැහැ... ෆැබියන් ට ඕන වුනා නිර්මාණය කරන්න හරියට Youtube සමාජජාලය වගේ Porn විඩියෝ සඳහාම වෙබ් අඩවියක් නොමිලේ විඩියෝ බලන්නත්, තමන්ගේ ඒවා ඇතුල් කරන්නත් හැකි විදිහට, වෙනත් කෙනෙකු සමග අන්තර්ජාලයේ සිටි ලිංගික සංවාදයක යෙදෙන්න පුළුවන් විදිහට ඔහු මේ වෙබ් අඩවි නිර්මාණය කරා. ෆැබියන් මේ විදිහට නිර්මාණය කරපු වෙබ් අඩවි අන්තර්ජාලයට මුදා හැරියට පස්සේ විශාල ප්‍රතිචාරයක් හම්බ වෙන්න පටන් ගන්නවා. එතනින් තමයි එයා ආදයම් උපයන්න සමත් වෙන්නේ, ඒ අන්තර්ජාල දැන්විම් හරහා දිනකට ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වෙබ් අඩවියට ඇතුල් වෙද්දී එයාට ලැබෙන ආදයම ගැනත් ඔබට හිතා ගන්න නම් බැරි වෙයි. 2012 වසරේ අන්තර්ජාලය තුළ සිදු කරන ලද ගණනයක දී හෙළි වී තිබුණේ අන්තර්ජාලය තුළ Porn හොයන බොහො දෙනෙක් ඒ කියන්නේ 80% ක ප්‍රමාණයක් විඩියෝ නරඹන්නේ ෆැබියන්ගේ වෙබ් අඩවි හරහා බවයි.. 2013 වෙද්දී ඔහු Porn Industry තුළ රජු බවට පත් වෙනවා.. ෆැබියන් කියන විදිහට නම් එයා උත්සහ කරන්නේ හොඳම දේ සහ අත්භූත දේ ලෝකයට ලබා දීම බවයි.. නමුත් මේ porn රජාට නම් දැන් වැඩ වැරදිලායි තියෙන්නේ මොකද මේ වෙද්දී ෆැබියන් කල් ගෙවන්නේ සිර ගෙදරක.. ඒ ලෝකයට Porn විඩියෝ හඳුන්වා දීම නිසා නම් නෙමෙයි. බදු මුදල් වංචා කිරීමේ වරදටයි. ඔහුව විශේෂත් වරෙන්තුවක් මත බෙල්ජියමේ දී අත්අඩංගුවට පත් වෙනවා විශාල ලෙස බදු මුදල් වංචා කිරීම වෙනුවෙන්... ෆැබියන් අත්ඩංගුවට පත් වෙද්දී එයාගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් බවට වාර්තා වුනත් ගොඩාක් අය නම් කියන්නේ ඊටත් වඩා වැඩි බවයි. ෆැබියන් කොම්පියුටර් මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස වැඩ පටන් ගන්නේ අවුරුදු 17 දී.. විශාල හැකියාවක් ඔහු සතුව තිබුනත් ඔහු යොමු වෙන්නේ මේ අමුතුම මාතෘකාව දෙසටයි. බොහො විචාරක පිරිස් කියන විදිහට ෆැබියන් කියන්නේ ඉහළ ව්‍යාපාරික හැකියාවක් ඇති අයෙක් කියලා මොකද කියනවා නම් මිනිස්සුන් ට වැඩියෙන් ම අවශ්‍ය දේ මොකක්ද කියලා දැනගෙන එය ලබා දීමට හා එයින් සාර්ථකව ආදයම් උපයන්න ඔහුට තියෙන හැකියාව නිසයි.. ෆැබියන්ගේ ජිවිතේ ගැන කෙටියෙන් ම කියනවා නම් ඔහු විවාහකයි දරුවන් දෙදෙනෙක් ඉන්නවා ඉපදිලා තියෙන්නේ 1978 දී ජර්මනියේ දී.. පසුව බෙල්ජියම වෙත ගොස් තිබෙනවා.. වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්. දැනට 39 වන වියේ පසුවන ෆැබියන් එයාව අත්අඩංගුවට ගන්න වෙලාවෙ නම් කියලා තිබුණේ එයා කිසිම වරදක් කරලා නෑ කියලා.. කොහොම වුනත් අපේ රටත් ෆැබියන් ට ආදයම් උපයා ගන්න විශාල ලෙස දායක වුනා කියලා නම් කියන්න ඕන මොකද කියනවා නම් පිට පිට කිහිප වතාවක් ම ගූගල් දර්ශකයේ එක අර ගත්ත නිසායි..[/SIZE] [SIZE="3"]-කරුණු අන්තර්ජාලය ඇසුරිණි [/SIZE]|සංජේ රණවක [SIZE="1"][COLOR="Navy"]උපුටා ගැනීමකි[/COLOR][/SIZE] [img]https://i.imgur.com/LomDlvm.jpg[/img] [img]https://i.imgur.com/VLnP5rp.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom