Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PORT CITY 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PORT CITY PROJECT දෙවෙනි ත්‍රෙඩ් එක කියවන්න කලින් පලවෙනි එක කියවලාම එන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1712305

මේ ත්‍රෙඩ් එකෙන් මම Port City එකේ ආරම්බය, City එක ගැන සහා වැදගත්කම කියන්න්ම්. ඊට අමතරව port city වගේ හදපු තවත් project කියන්නම්, CCCC කොම්පැනිය $15බ්න් හොයාගත්ත හැටිත් මේ ත්‍රෙඩ් එකේ තියෙනවා

Port city ආරම්බය

මේ Project එකේ concept එක එලියට ආවේ ගිය ආණ්ඩුව කාලේ කියල හිතන් ඉන්නවනම් එක වැරදියි. මේ වගේ project එක මුලින්ම කරන්න proposal එකක් දුනනේ 1998 CESMA කියන සින්ගප්පූරු කොම්පැනියක් (දැන් කියන්නේ Surbana කියලා). කෝමත් ඒ දවස්වල කලබල වැඩි නිසාත් රජය මේක් ගනන් ගත්තේ නැහැ. කෝම හරි UNP ආණ්ඩුව 2004 ආපුවමත් ඔය දීපු ප්‍රපොසල් එක උන් study කරලා “WESTERN MEGA POLIS” කියන concept එක එලියට දැම්මා, එකත් ආන්ඩුව පොඩි කාලෙකින් වැටුනට පස්සේ කරගන්න බැරුව ගියා. හැබයි මේ project එක ගැන ඉව වැටුනු චීනය ඒකාලේ ඉද්න්මවාගේ හිටියේ තාමාගේ වාරය එනකම්. ඒකටත් එක්ක තම්යි චීනය හැමාතින්ම වාගේ හිටපු රජයට (රටට ) උදව් කලේ. කෝම හරි චීනය (CCCC-main contractor) වෙලාවට කොකා ගැස්සුවා 2011 දි "COLOMBO PORT CITY PROJECT' කියලා තව හොදට “Modern Ubernization” concept එක වැඩිදියනු කරලා. මොනා උනත් මම දන්න විදියට චීනය කියන්නේ හොදට දුර බලලා තමන්ගේ උපාය මාර්ග හදාගන්න රටක් (ආර්ථික - විශේශයෙන්ම, දේශපාලනික, සාමාජීය අන්ශ වලින්)

කෝම හරි හිටපු රජය්ත් එක්ක cccc සකාච්ජා කරලා 2012 දි උන්ගේ proposal එකක් දෙනවා. ඔක review කරන්න අපේ මහින්ද මාමා වෙනම කැබිනට් කොමිටියකුත් පත්කරනවා Standing Cabinet Appointed Review Committee (SCARC). ඉතින් ඊටපස්සේ තමයි Feasibility Studies සහා අනෙකුත් පාරිසරික ඇගිම් (Environment Impact Assessment – EIA) කරන්න පටන්ගන්නෙ. Project එකේ EIA එක බාර දෙන්නේ මොරටුව university එකට (අවුලක් නැහැ) uni එක එකත් 2014 දිම ඉවර කරන්වා . EIA report එක කැබිනට් එකට බාර දුන්නත් රජය ඒක මහජනතාවට දෙන්නැ. ඉතින් කවුරුවත් තාම හරියට දන්නැ පරිසර වාර්තාව හොදද නැද්ද කියලවත් හැබැයි කියන්නේ negative impact එක අඩුයි කියලා. ඒත් එක්කම මොරටුව uni එකට දීපු scope එක අඩුයි කියලත් කියන්වා. කැබිනට් එකත් එකෙන් මෙකෙන් project එක approve කරනවා ඒ එක්කම සැප්තම්බර් 2014 Port city වැඩපටන්ගන්නවා.

ඔයවගේ ලොකු project වලදි නම් අනිවාර්යෙන්ම පරිසරයට පොඩි හරි හානියක් වෙනවා කට්වත් ඒක නැහැ කියන්න බැහැ. හැබැයි Project එක කරන අය දැනගන්න ඕනේ impact එක අඩුවෙන විදියට වැඩ කරන්න සහා ඒවට පිලියම් යොදන්න (Sustainability measures) උදාහරනයක් විදියට මහාවැලි, කණ්ඩලම හෝටලය, highway projects පටන් ගද්දිත් කියපු ලොකුම ප්රශ්නය තමයි පරිසර හානිය. නමුත් අදවෙද්දි ඔය කියපු පරිසර හානි මුකුත් වෙලා නැ ලොකුවට පේන විදියට.

Port city ගිවිසුම

අදවෙනකමුත් රජ්‍ය සහා CCCC එක්ක තියෙන agreement එක එලියට දාලා නැහැ. නමුත් එකේ තියෙන සමහරක් දෙවල් (Clauses) එලියට ඇවිත් තියෙනවා.

එකක් තම්යි ඔය අයිතිවාසිකම (Land ownership). එකෙන් කියන්නේ ඔය මුහුදෙන් ගොඩකරන ඉඩම (Reclimed land ) හෙක්ටයාර 233 කියලා, හෙක්ටයාර 233 න් CCCC රජයට (ලන්කාවට ) 125ක් දෙනවා නොමිලේ (Free hold basis) ඉතුරු 108න් 20ක් CCCC ට අයිති වෙනවා පූර්ණ කාලීනව (full time ownership) ඒ කියන්නේ චීනයට ඉතුරු 88 CCCC පාවිචි කරන්වා ලීස් ක්‍රමය (lease hold basis) යටතේ අවුරුදු 99 ඒ කියන්නේ (ලන්කාවට හම්බවෙනවා අවු. 99 පස්සේ) හැබැයි අර 20 නම් කවදාවත් ලන්කාවට හ්ම්බෙන්නැ. ඒ හෙක්ටයාර 20ට අමතරව මුහුදු සීමාවත් අයිතිවෙනවා චීනෙට (CCCC) අන්තර්ජාතික මුහුදු සීමාව වෙනකම්, ඉතින් අපේ නාවික හමුදාවටවත් ඔය සීමාවට යන්න බැහැ.

Port city පහාසුකම්

1 Shopping malls

2 Water sports areas

3 Mini golf course

4 High end luxury apartment

5 Super luxury hotels

6 recreation areas (විනෝද ක්‍රීඩා උද්‍යාන)

7 Marinas - නිකේතන වාරායන් (yatch, safari boats blah blah)

8 Businesses facilities in a modern city with the state of art of technology.

9 F1 track

යන්න ඕන අය දැනම ඉදලා සල්ලි හොයන්න පටන් ගන්න

දැනට තියෙන්නේ මෙවා සහා මීට සම්බන්ද දේවල්ලු හැබැයි එවට හරියන්න පොකුණු, පාරවල්, parking lot වගේ ද්වලුත් ඇතුලත් (හරියට Beverly Street, Hollywood streets, Silicon Valley, Lavages වගේ තියේ හැදුවම පස්සේ) මෙකේ කැසිනෝනම් දාලා නැහැ, මම නම් කියන්නේ අනිවා ඔවත් ඔක ඇතුල්ට ඔබ්බවනවා මොකද නැත්න්ම් පැණි නැතුව කිරිකන්වා වගේ $15bn වියද්ම් කරලා

Port city ව්ගේ හදපු තවත් projects

Port city කියන්නේ මුහුද ගොඩකරලා හදන පල්වෙනි project එක නෙමේයි. මේ තියෙන්නේ ඒ වගේ හදපු සහා අති සාර්තක උනු prjects.

Plam City – Dubai

Changi International Airport – Singapore

Airport Maldives

East coast city – Singapore

Marina Bay Singapore

Port city ආයෝජන්යේ වැදගත්කම (Magnitude of the Investment)

පලවෙනි ත්‍රෙඩ් එකේ කිව්වා වගෙ තම්යි port city project එක ලන්කාවට එතෙක් මෙත්ක් ආපු ලොකුම ආයොජන්ය. අයෝජන්යේ size එක මම analyze කරපු ව්දියේ summary යක්

Port city ආයොජනය (තක්සේරු වටිනාකම) extimated value – $15 -20 Bn

2014 government capita expense (රජයේ ප්රාග්දන වියදම්) - $3.5 Bn

2014 Foreign direct investments (විදේශ ආයෝජන ) - $1.6 Bn

1980 cost of Mahaweli project cost - $153 Mn (at current exchange rate. Inflation and interest rates unadjusted)

Bandaranayaka Airport cost- $ 400 mn (at current exchange rate. Inflation and interest rates unadjusted)

මේකෙම පේනවා project වටිනාකම. අනිත් එක මේකට වියදම් කර්න්නෙත් CCCC අපේ රජ්යට කිසිම direct වියදම්ක් නැ ඒ හින්දාමන් හිතන්නේ CCCC මේ වැඩේ නියමට කරයි.

ත්‍රෙඩ් එක ඉවරයි. ඊලග ත්‍රෙඩ් එකේ CCCC $15 හොයාගත්ත හැටි, දැනට project තියෙන ප්‍රශ්න,project එක නිසා ලන්කාවට තියෙන වාසි අවාසි කියන්නම්,

මතු සම්බන්දයි

[QUOTE="nimeshkd, post: 19337447, member: 543121"] [SIZE="4"] [SIZE="5"][COLOR="Red"]PORT CITY PROJECT දෙවෙනි ත්‍රෙඩ් එක කියවන්න කලින් පලවෙනි එක කියවලාම එන්න[/COLOR][/SIZE] [COLOR="Red"][I][url]http://www.elakiri.com/forum/showthread.php?t=1712305[/url][/I][/COLOR] මේ ත්‍රෙඩ් එකෙන් මම Port City එකේ ආරම්බය, City එක ගැන සහා වැදගත්කම කියන්න්ම්. ඊට අමතරව port city වගේ හදපු තවත් project කියන්නම්, CCCC කොම්පැනිය $15බ්න් හොයාගත්ත හැටිත් මේ ත්‍රෙඩ් එකේ තියෙනවා [SIZE="6"][COLOR="Red"][B]Port city ආරම්බය[/B][/COLOR][/SIZE] මේ Project එකේ concept එක එලියට ආවේ ගිය ආණ්ඩුව කාලේ කියල හිතන් ඉන්නවනම් එක වැරදියි. මේ වගේ project එක මුලින්ම කරන්න proposal එකක් දුනනේ 1998 CESMA කියන සින්ගප්පූරු කොම්පැනියක් (දැන් කියන්නේ Surbana කියලා). කෝමත් ඒ දවස්වල කලබල වැඩි නිසාත් රජය මේක් ගනන් ගත්තේ නැහැ. කෝම හරි UNP ආණ්ඩුව 2004 ආපුවමත් ඔය දීපු ප්‍රපොසල් එක උන් study කරලා “WESTERN MEGA POLIS” කියන concept එක එලියට දැම්මා, එකත් ආන්ඩුව පොඩි කාලෙකින් වැටුනට පස්සේ කරගන්න බැරුව ගියා. හැබයි මේ project එක ගැන ඉව වැටුනු චීනය ඒකාලේ ඉද්න්මවාගේ හිටියේ තාමාගේ වාරය එනකම්. ඒකටත් එක්ක තම්යි චීනය හැමාතින්ම වාගේ හිටපු රජයට (රටට ) උදව් කලේ. කෝම හරි චීනය (CCCC-main contractor) වෙලාවට කොකා ගැස්සුවා 2011 දි "COLOMBO PORT CITY PROJECT' කියලා තව හොදට “Modern Ubernization” concept එක වැඩිදියනු කරලා. මොනා උනත් මම දන්න විදියට චීනය කියන්නේ හොදට දුර බලලා තමන්ගේ උපාය මාර්ග හදාගන්න රටක් (ආර්ථික - විශේශයෙන්ම, දේශපාලනික, සාමාජීය අන්ශ වලින්) කෝම හරි හිටපු රජය්ත් එක්ක cccc සකාච්ජා කරලා 2012 දි උන්ගේ proposal එකක් දෙනවා. ඔක review කරන්න අපේ මහින්ද මාමා වෙනම කැබිනට් කොමිටියකුත් පත්කරනවා Standing Cabinet Appointed Review Committee (SCARC). ඉතින් ඊටපස්සේ තමයි Feasibility Studies සහා අනෙකුත් පාරිසරික ඇගිම් (Environment Impact Assessment – EIA) කරන්න පටන්ගන්නෙ. Project එකේ EIA එක බාර දෙන්නේ මොරටුව university එකට (අවුලක් නැහැ) uni එක එකත් 2014 දිම ඉවර කරන්වා . EIA report එක කැබිනට් එකට බාර දුන්නත් රජය ඒක මහජනතාවට දෙන්නැ. ඉතින් කවුරුවත් තාම හරියට දන්නැ පරිසර වාර්තාව හොදද නැද්ද කියලවත් හැබැයි කියන්නේ negative impact එක අඩුයි කියලා. ඒත් එක්කම මොරටුව uni එකට දීපු scope එක අඩුයි කියලත් කියන්වා. කැබිනට් එකත් එකෙන් මෙකෙන් project එක approve කරනවා ඒ එක්කම සැප්තම්බර් 2014 Port city වැඩපටන්ගන්නවා. ඔයවගේ ලොකු project වලදි නම් අනිවාර්යෙන්ම පරිසරයට පොඩි හරි හානියක් වෙනවා කට්වත් ඒක නැහැ කියන්න බැහැ. හැබැයි Project එක කරන අය දැනගන්න ඕනේ impact එක අඩුවෙන විදියට වැඩ කරන්න සහා ඒවට පිලියම් යොදන්න (Sustainability measures) උදාහරනයක් විදියට මහාවැලි, කණ්ඩලම හෝටලය, highway projects පටන් ගද්දිත් කියපු ලොකුම ප්රශ්නය තමයි පරිසර හානිය. නමුත් අදවෙද්දි ඔය කියපු පරිසර හානි මුකුත් වෙලා නැ ලොකුවට පේන විදියට. [/SIZE] [img]http://i.imgur.com/zsVVLWi.jpg?1[/img] [SIZE="6"][COLOR="red"][B]Port city ගිවිසුම[/B][/COLOR][/SIZE] [SIZE="4"]අදවෙනකමුත් රජ්‍ය සහා CCCC එක්ක තියෙන agreement එක එලියට දාලා නැහැ. නමුත් එකේ තියෙන සමහරක් දෙවල් (Clauses) එලියට ඇවිත් තියෙනවා. එකක් තම්යි ඔය අයිතිවාසිකම (Land ownership). එකෙන් කියන්නේ ඔය මුහුදෙන් ගොඩකරන ඉඩම (Reclimed land ) හෙක්ටයාර 233 කියලා, හෙක්ටයාර 233 න් CCCC රජයට (ලන්කාවට ) 125ක් දෙනවා නොමිලේ (Free hold basis) ඉතුරු 108න් 20ක් CCCC ට අයිති වෙනවා පූර්ණ කාලීනව (full time ownership) ඒ කියන්නේ චීනයට ඉතුරු 88 CCCC පාවිචි කරන්වා ලීස් ක්‍රමය (lease hold basis) යටතේ අවුරුදු 99 ඒ කියන්නේ (ලන්කාවට හම්බවෙනවා අවු. 99 පස්සේ) හැබැයි අර 20 නම් කවදාවත් ලන්කාවට හ්ම්බෙන්නැ. ඒ හෙක්ටයාර 20ට අමතරව මුහුදු සීමාවත් අයිතිවෙනවා චීනෙට (CCCC) අන්තර්ජාතික මුහුදු සීමාව වෙනකම්, ඉතින් අපේ නාවික හමුදාවටවත් ඔය සීමාවට යන්න බැහැ. [/SIZE] [B][SIZE="6"][COLOR="red"][B]Port city පහාසුකම්[/B][/COLOR] [/SIZE][/B] [SIZE="4"]1 Shopping malls 2 Water sports areas 3 Mini golf course 4 High end luxury apartment 5 Super luxury hotels 6 recreation areas (විනෝද ක්‍රීඩා උද්‍යාන) 7 Marinas - නිකේතන වාරායන් (yatch, safari boats blah blah) 8 Businesses facilities in a modern city with the state of art of technology. [COLOR="Red"][SIZE="7"]9 F1 track [/SIZE][/COLOR] :love::love: [COLOR="red"][I]යන්න ඕන අය දැනම ඉදලා සල්ලි හොයන්න පටන් ගන්න[/I][/COLOR] :lol: දැනට තියෙන්නේ මෙවා සහා මීට සම්බන්ද දේවල්ලු හැබැයි එවට හරියන්න පොකුණු, පාරවල්, parking lot වගේ ද්වලුත් ඇතුලත් (හරියට Beverly Street, Hollywood streets, Silicon Valley, Lavages වගේ තියේ හැදුවම පස්සේ) මෙකේ කැසිනෝනම් දාලා නැහැ, මම නම් කියන්නේ අනිවා ඔවත් ඔක ඇතුල්ට ඔබ්බවනවා මොකද නැත්න්ම් පැණි නැතුව කිරිකන්වා වගේ $15bn වියද්ම් කරලා [/SIZE] [SIZE="6"][COLOR="red"][B]Port city ව්ගේ හදපු තවත් projects[/B][/COLOR][/SIZE] [SIZE="4"] Port city කියන්නේ මුහුද ගොඩකරලා හදන පල්වෙනි project එක නෙමේයි. මේ තියෙන්නේ ඒ වගේ හදපු සහා අති සාර්තක උනු prjects. [/SIZE] [IMG]http://i65.tinypic.com/erd3rs.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/288zac2.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]Plam City – Dubai[/COLOR][/SIZE] [IMG]http://i67.tinypic.com/2ziajvb.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]Changi International Airport – Singapore [/SIZE][/COLOR] [img]http://i.imgur.com/G7enzvE.jpg?1[/img] [SIZE="4"][COLOR="blue"]Airport Maldives[/COLOR][/SIZE] [img]http://i.imgur.com/a3UH4fE.jpg?1[/img] [SIZE="4"][COLOR="blue"]East coast city – Singapore[/COLOR][/SIZE] [img]http://i.imgur.com/U0MZvk5.jpg?1[/img] [COLOR="blue"][SIZE="4"]Marina Bay Singapore[/SIZE][/COLOR] [SIZE="6"][B][COLOR="red"]Port city ආයෝජන්යේ වැදගත්කම (Magnitude of the Investment) [/COLOR][/B][/SIZE] [SIZE="4"]පලවෙනි ත්‍රෙඩ් එකේ කිව්වා වගෙ තම්යි port city project එක ලන්කාවට එතෙක් මෙත්ක් ආපු ලොකුම ආයොජන්ය. අයෝජන්යේ size එක මම analyze කරපු ව්දියේ summary යක් Port city ආයොජනය (තක්සේරු වටිනාකම) extimated value – $15 -20 Bn 2014 government capita expense (රජයේ ප්රාග්දන වියදම්) - $3.5 Bn 2014 Foreign direct investments (විදේශ ආයෝජන ) - $1.6 Bn 1980 cost of Mahaweli project cost - $153 Mn (at current exchange rate. Inflation and interest rates unadjusted) Bandaranayaka Airport cost- $ 400 mn (at current exchange rate. Inflation and interest rates unadjusted) මේකෙම පේනවා project වටිනාකම. අනිත් එක මේකට වියදම් කර්න්නෙත් CCCC අපේ රජ්යට කිසිම direct වියදම්ක් නැ ඒ හින්දාමන් හිතන්නේ CCCC මේ වැඩේ නියමට කරයි.[/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]ත්‍රෙඩ් එක ඉවරයි. ඊලග ත්‍රෙඩ් එකේ CCCC $15 හොයාගත්ත හැටි, දැනට project තියෙන ප්‍රශ්න,project එක නිසා ලන්කාවට තියෙන වාසි අවාසි කියන්නම්,[/COLOR][/SIZE] [img]http://i.imgur.com/7xPIPyQ.jpg[/img] [COLOR="Red"][SIZE="6"]මතු සම්බන්දයි [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom