Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
POSH... easiest way to become POSH
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

....ජාතිය හා ජම්මය...

අර අළුත් ඇස් දෙක ලැබුණු මොහොතේ පටන් ඔබට සිංහල ජාතිය කුඩාවටත්, සෙසු ජාතීන් අලීයටත් පේන්නට පටන් ගනු ඇත...

එතැන් සිට ඔබ "සිංහල" නොවන බව මතක තබා ගන්න..වැරදිලාවත් කටට එන ජාතිය "සිංහල" යන්න අමාරුවෙන් ගිල ගන්න..එතැන් සිට ඔබ "ශ්‍රී ලන්කන්ය"..රෝගය තවත් උත්සන්න වන විට "ශ්‍රී ලන්කන්" එකත් ගිලිහී ගොස්, "යුනිවර්සල් ජොයින්ට්" එකක් වීමේ අවදානමක්ද පවතී..ලෝකයේ සියළු ජාතීන් සර්ව සමානව, අත්වැල් අල්ලාගෙන, පුර සඳ එළියේ, පැසිෆික් සයුරේ නිල් දිය මත, ඩොල්ෆින්ලා හා නටන අයුරු සිහිනයෙන් දකින්න..එවැනි ලෝකයක් කරා තමා යන බව නිරතුරුවම සැමට පවසන්න...අවශ්‍ය නම් ඒ බව ඔප්පු කර පෙන්වීමට වැල්ලවත්තට ගොස් එහි සිටින, එල්.ටී.ටී.ඊයෙන් පැන ආ අයෙකු වුවද, තරයේ බදාගෙන "උම්මා" දීගෙන, දීගෙන යන්න..( එහෙත් පොඩ්ඩක් පරිස්සම් වන්න.. බැරිවෙලාවත් පරණ හැට්ටයක් බැනියමට යටින් තිබී, එහි වයර් ඇදුණොත්, පෝස්ට් මොඩර්න් කෙසේ වෙතත්, පෝස්ට් මෝර්ටම් එකක් තියන්නටවත් ඔබ ඉතිරි නොවනු ඇත..)

ලංකාවේ මුල් උරුමය, එහි මුල් බැස ගත්, ඓතිහාසික දර්ශක සාධක සහිත සිංහලයන් සතු නොවේද, එසේ නම් එය "සිංහලේ" නොවේදැයි, යම් කෙනෙකු ඔබෙන් අසන්නට ආවොත්, ඔහුට හෝ ඇයට පහත වදන් පෙළ මතක තබාගෙන පිළිතුරු දෙන්න...

" නෑ..මේක සිංහලයන්ගේ රට, සිංහල උරුමය, කියලා හිතීම එන්නේ අඤ්ඤ්‍යය ජන විශෘතිය තුළ හටගන්නා වූ පරිලෝකන කල්පිතයන් තුළින් ඇතිවන සන්තතික ප්‍රකම්පනයන් මුල් කොට ගෙන, බහු ජන මූලයන් තුළ කිඳා බසින්නා වූ, පරපෝෂිත ආකල්ප සහ එයින් නිර්ණය කළ හැකි අවලෝකිතේෂ්වර ධාතූන් තුළ එල්බ සිටින පරපීඩ්‍යතා ලක්ෂයන් අවට සැරිසරන්නා වූ, පාරිලෙය්‍ය වනයේ ප්රභාසංස්ලේෂණ රටා මඟින් සමාජය සම්ප්‍රේෂණය කරනු ලබන, උදෘඨ, දෘඨ ලක්ෂණයන් අවකලනය කිරීමෙන්, මනෝ මූලික විභව ශක්තීන්, චාලක ශක්තීන් වීමෙන්..මෙහෙම කියලා තියෙන්නේ මයිකල් ජැක්සන්"...

.. එයින්ම ඔබේ තර්කය තහවුරු වනු ඇත...

....ආගම....

සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ..නිතරම "කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය" යන්න පුණුරුච්චාරණය කරන්න..

කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්:

" නෑ..බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ .....ඩිඟි..ඩිඟි...ඩිඟි....බ්ලාහ්..බ්ලාහ්....මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්" හරි නේ?...

..."පොෂ්" චර්යා රටා...

උපන්නේ වන්නියේ, බිං තැන්නේ වුවද, ජංගි කොටේ ගහගෙන, කට්ට අව්වේ, කුරහන් හේන් මැදින් දිව්වේ වුවද, දැන් ඒ අක් මුල් අල්මාරියේ හංගා තබා, පොඩ්ඩක් කොළඹ අව්ව සැර වූ විට "වෙරි හොට් මෙයා..අයි නීඩ් ටු ගෝ ටුද ස්පා ටුඩේ" කියා කීම මැනවි..පුරුෂ පක්ෂයට මේ "ස්පා" එක වෙනුවට "මසාජ් ක්ලිනික්" එකක් ආදේශ කරගත හැක..ඒවායේ සිටින්නේද, ඔබට පෙර "පොෂ්" වූ පැලැන්තිය විසින් ගමෙන් රවටා ගෙනවුත් අනාථ කරන ලද අසරණියන් බැවින්, සැප කනේය...

ඔබ සකළ විධ ලිංගික චර්යා ඉවසන්නෙකු බව පෙන්වන්න..සමලිංගික, බහුලිංගික, ද්විලිංගික, මල්ටි භාර්යා, මල්ටි හස්බන්ඩ්, ඇනිමල් සෙක්ස් ආදී සකළ විධ ලිංගික චර්යා ඉවසිය යුතු අතර, ශ්‍රී ලංකාවේ ඒවාට ඉඩ පහසුකම් සළසා දිය යුතු බව නිතර කියන්න..කොටින්ම කිව්වොත් අමු හෙළුවැල්ලෙන් කැළණි පන්සල් යතත්, "බුදු හාමුදුරුවෝ ඇඳුම් අඳින්නම කියලා නෑ" නොවේදැයි අසමින්, එයට විරෝධය පාන්නවුන් "ගොඩයන්" ලෙස හංවඩු ගසන්න...මහපාරේ, පාසැල් ඉදිරිපිට ලිංගිකව හැසිරෙන්නට වුණත් "හියුමන් රයිට්ස්" තිබෙන බව තුන් දොරින් පසක් කරගෙන, ඒවාට ඉඩ නැති වීම නිසා සමාජය කෙතරම් අසහනයෙන් සිටිනවාද යන්න ගැන, ඔබට හැකි අයුරින්, කවි, කෙටි කථා, නව කථා බැරි නම් "කුක්ෂරය" වැනි චිත්‍රපටි හෝ හදන්න සහාය වන්න..

අම්බානක පරිසර වේදියෙකු බව පෙන්වන්න..අප්‍රිකාවේ රයිනෝසිරස්ලාගේ, කිඹුලන්ගේ හම් වලින් ඇඳුම් මහන්න උර දුන්නත්, ලංකාවේ වනාන්තර වල සිටින දළ ඇතුන් මරා, උන්ගේ දළ සහ නැටි කෙඳි හොරෙන් පිටරට පටවන්න උර දුන්නත්, පාරේ යන වල් බල්ලන් හෝ පූසන් ගෙට ගෙනත් දමාගෙන ලෝකයාට පේන්න කිරි පොවන්නට පුළුවන් නම් කියලා වැඩක් නැත..පොෂේ පොෂ්ය...

ඉඳ හිට හෝ ළමා නිවාසයකට ගොස් ඒ දරු පැටවුන්ට "මාෂ් මිලෝස්" කෑලි දෙක තුනක්, "ජුජුබ්ස්" කෑල්ලක්, දී ඒ දරුවන් වඩාගෙන ( අමාරුවෙන් ) ෆොටෝ එකක්, දෙකක් ගෙන, එය "හායි" (HI) වැනි මැගසින් කටුවක පළ කර ගත්තොත් ගොඩය...

පරිභෝජන වටිනාකම බිංදුව වුවද, ඊ මේල් පහසු කම් සහිත "බ්ලැක්බෙරි" ෆෝන් එකක්, ඉණ ඉහ උගස් කර හෝ සපයා ගත හැකි නම් මරේ මරුය...

මේ "කෝස්" එක අවසාන වන විට ඔබ "පොෂේ පොෂ් පෝස්ට් මොඩර්න්" වර්ගයට අංග සම්පූර්ණව අයත් ඩයල් එකක් වී සිටිනු ඇත..

නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න....

මේක නම් මගේ ත්රෙඅඩ් එකක් නෙවේ මේක මට අපු ඒ-මිල් එකක් ! මට හිතුන එළකිරි එකේ යටත් ශූක් wei කියල මේක  මේ පොස්ට් එක අඉතිය කනිෂ්ක sathui

Yohan Kanishka,

Administrator,

Ekenma.com | එකෙන්ම.com

MyBlog - Blog.Ykani.Info

<< menna Blog ekatah join wenna

[QUOTE="mawella, post: 8479717, member: 87799"] ....ජාතිය හා ජම්මය... අර අළුත් ඇස් දෙක ලැබුණු මොහොතේ පටන් ඔබට සිංහල ජාතිය කුඩාවටත්, සෙසු ජාතීන් අලීයටත් පේන්නට පටන් ගනු ඇත... එතැන් සිට ඔබ "සිංහල" නොවන බව මතක තබා ගන්න..වැරදිලාවත් කටට එන ජාතිය "සිංහල" යන්න අමාරුවෙන් ගිල ගන්න..එතැන් සිට ඔබ "ශ්‍රී ලන්කන්ය"..රෝගය තවත් උත්සන්න වන විට "ශ්‍රී ලන්කන්" එකත් ගිලිහී ගොස්, "යුනිවර්සල් ජොයින්ට්" එකක් වීමේ අවදානමක්ද පවතී..ලෝකයේ සියළු ජාතීන් සර්ව සමානව, අත්වැල් අල්ලාගෙන, පුර සඳ එළියේ, පැසිෆික් සයුරේ නිල් දිය මත, ඩොල්ෆින්ලා හා නටන අයුරු සිහිනයෙන් දකින්න..එවැනි ලෝකයක් කරා තමා යන බව නිරතුරුවම සැමට පවසන්න...අවශ්‍ය නම් ඒ බව ඔප්පු කර පෙන්වීමට වැල්ලවත්තට ගොස් එහි සිටින, එල්.ටී.ටී.ඊයෙන් පැන ආ අයෙකු වුවද, තරයේ බදාගෙන "උම්මා" දීගෙන, දීගෙන යන්න..( එහෙත් පොඩ්ඩක් පරිස්සම් වන්න.. බැරිවෙලාවත් පරණ හැට්ටයක් බැනියමට යටින් තිබී, එහි වයර් ඇදුණොත්, පෝස්ට් මොඩර්න් කෙසේ වෙතත්, පෝස්ට් මෝර්ටම් එකක් තියන්නටවත් ඔබ ඉතිරි නොවනු ඇත..) ලංකාවේ මුල් උරුමය, එහි මුල් බැස ගත්, ඓතිහාසික දර්ශක සාධක සහිත සිංහලයන් සතු නොවේද, එසේ නම් එය "සිංහලේ" නොවේදැයි, යම් කෙනෙකු ඔබෙන් අසන්නට ආවොත්, ඔහුට හෝ ඇයට පහත වදන් පෙළ මතක තබාගෙන පිළිතුරු දෙන්න... " නෑ..මේක සිංහලයන්ගේ රට, සිංහල උරුමය, කියලා හිතීම එන්නේ අඤ්ඤ්‍යය ජන විශෘතිය තුළ හටගන්නා වූ පරිලෝකන කල්පිතයන් තුළින් ඇතිවන සන්තතික ප්‍රකම්පනයන් මුල් කොට ගෙන, බහු ජන මූලයන් තුළ කිඳා බසින්නා වූ, පරපෝෂිත ආකල්ප සහ එයින් නිර්ණය කළ හැකි අවලෝකිතේෂ්වර ධාතූන් තුළ එල්බ සිටින පරපීඩ්‍යතා ලක්ෂයන් අවට සැරිසරන්නා වූ, පාරිලෙය්‍ය වනයේ ප්රභාසංස්ලේෂණ රටා මඟින් සමාජය සම්ප්‍රේෂණය කරනු ලබන, උදෘඨ, දෘඨ ලක්ෂණයන් අවකලනය කිරීමෙන්, මනෝ මූලික විභව ශක්තීන්, චාලක ශක්තීන් වීමෙන්..මෙහෙම කියලා තියෙන්නේ මයිකල් ජැක්සන්"... .. එයින්ම ඔබේ තර්කය තහවුරු වනු ඇත... ....ආගම.... සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ..නිතරම "කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය" යන්න පුණුරුච්චාරණය කරන්න.. කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්: " නෑ..බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ .....ඩිඟි..ඩිඟි...ඩිඟි....බ්ලාහ්..බ්ලාහ්....මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්" හරි නේ?... ..."පොෂ්" චර්යා රටා... උපන්නේ වන්නියේ, බිං තැන්නේ වුවද, ජංගි කොටේ ගහගෙන, කට්ට අව්වේ, කුරහන් හේන් මැදින් දිව්වේ වුවද, දැන් ඒ අක් මුල් අල්මාරියේ හංගා තබා, පොඩ්ඩක් කොළඹ අව්ව සැර වූ විට "වෙරි හොට් මෙයා..අයි නීඩ් ටු ගෝ ටුද ස්පා ටුඩේ" කියා කීම මැනවි..පුරුෂ පක්ෂයට මේ "ස්පා" එක වෙනුවට "මසාජ් ක්ලිනික්" එකක් ආදේශ කරගත හැක..ඒවායේ සිටින්නේද, ඔබට පෙර "පොෂ්" වූ පැලැන්තිය විසින් ගමෙන් රවටා ගෙනවුත් අනාථ කරන ලද අසරණියන් බැවින්, සැප කනේය... ඔබ සකළ විධ ලිංගික චර්යා ඉවසන්නෙකු බව පෙන්වන්න..සමලිංගික, බහුලිංගික, ද්විලිංගික, මල්ටි භාර්යා, මල්ටි හස්බන්ඩ්, ඇනිමල් සෙක්ස් ආදී සකළ විධ ලිංගික චර්යා ඉවසිය යුතු අතර, ශ්‍රී ලංකාවේ ඒවාට ඉඩ පහසුකම් සළසා දිය යුතු බව නිතර කියන්න..කොටින්ම කිව්වොත් අමු හෙළුවැල්ලෙන් කැළණි පන්සල් යතත්, "බුදු හාමුදුරුවෝ ඇඳුම් අඳින්නම කියලා නෑ" නොවේදැයි අසමින්, එයට විරෝධය පාන්නවුන් "ගොඩයන්" ලෙස හංවඩු ගසන්න...මහපාරේ, පාසැල් ඉදිරිපිට ලිංගිකව හැසිරෙන්නට වුණත් "හියුමන් රයිට්ස්" තිබෙන බව තුන් දොරින් පසක් කරගෙන, ඒවාට ඉඩ නැති වීම නිසා සමාජය කෙතරම් අසහනයෙන් සිටිනවාද යන්න ගැන, ඔබට හැකි අයුරින්, කවි, කෙටි කථා, නව කථා බැරි නම් "කුක්ෂරය" වැනි චිත්‍රපටි හෝ හදන්න සහාය වන්න.. අම්බානක පරිසර වේදියෙකු බව පෙන්වන්න..අප්‍රිකාවේ රයිනෝසිරස්ලාගේ, කිඹුලන්ගේ හම් වලින් ඇඳුම් මහන්න උර දුන්නත්, ලංකාවේ වනාන්තර වල සිටින දළ ඇතුන් මරා, උන්ගේ දළ සහ නැටි කෙඳි හොරෙන් පිටරට පටවන්න උර දුන්නත්, පාරේ යන වල් බල්ලන් හෝ පූසන් ගෙට ගෙනත් දමාගෙන ලෝකයාට පේන්න කිරි පොවන්නට පුළුවන් නම් කියලා වැඩක් නැත..පොෂේ පොෂ්ය... ඉඳ හිට හෝ ළමා නිවාසයකට ගොස් ඒ දරු පැටවුන්ට "මාෂ් මිලෝස්" කෑලි දෙක තුනක්, "ජුජුබ්ස්" කෑල්ලක්, දී ඒ දරුවන් වඩාගෙන ( අමාරුවෙන් ) ෆොටෝ එකක්, දෙකක් ගෙන, එය "හායි" (HI) වැනි මැගසින් කටුවක පළ කර ගත්තොත් ගොඩය... පරිභෝජන වටිනාකම බිංදුව වුවද, ඊ මේල් පහසු කම් සහිත "බ්ලැක්බෙරි" ෆෝන් එකක්, ඉණ ඉහ උගස් කර හෝ සපයා ගත හැකි නම් මරේ මරුය... මේ "කෝස්" එක අවසාන වන විට ඔබ "පොෂේ පොෂ් පෝස්ට් මොඩර්න්" වර්ගයට අංග සම්පූර්ණව අයත් ඩයල් එකක් වී සිටිනු ඇත.. නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න.... --------------- මේක නම් මගේ ත්රෙඅඩ් එකක් නෙවේ මේක මට අපු ඒ-මිල් එකක් ! මට හිතුන එළකිරි එකේ යටත් ශූක් wei කියල මේක :) මේ පොස්ට් එක අඉතිය කනිෂ්ක sathui :) Yohan Kanishka, Administrator, Ekenma.com | එකෙන්ම.com MyBlog - Blog.Ykani.Info << menna Blog ekatah join wenna :) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom