Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
POSH Girls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ළඟම යාලුවෙක් නොවුනත් මං අඳුරන කෙල්ලෙක් හිටිය. ඇත්තම කිව්වොත් මගේ යාලුවෙක්ගේ යාලුවෙක්. ඒකි model කෙනෙක්. ඉන්නේ බම්බ බැලුවොත්. කට ඇරපුවම කියන්නේ ලොකු ලොකු අය ගැන. කන්නේ බොන්නේ පොශ් තැන්වල. ගියෙත් ප්රසිද්ධ කොළඹ ඉස්කෝලෙකට. Dutch hosp outdoor pub එකේ දවසක් අපි කට්ටිය සෙට් වුනාම, එයාගේ කොල්ල එක්ක තොල් දදා නැටුවෙ වටේ හිටපු සුද්දො-සුද්දියන්ගෙත් අවධානේ ඒ පැත්තට යන විදිහට..

දැනට අවු 5කට විතර කලින්. එක පාරක් birthday party එකකට ආවා. රෑ 2යි අපි යද්දි. කට්ටිය එක්ක සෙට් වෙලා එද්දි එක වාහනෙක ආවේ. එක වාහනේක ආපු එකේ ගොනකම තේරැනේ මහ රෑ ත්රිවිල් හොයන්න වුනාම, ආපු එක හදිස්සියකට යවන්න වුන නිසා. කොහොම හරි කෙල්ලො දෙන්නයි කොල්ලො 5ස් 6දෙනයි (මේක porn plot එකක් නෙවෙයි ඒ idea එක පැත්තකට දාපිය  මේක life එකේ දුක හිතෙන පැත්තක් පෙන්නන් හදන පොඩි සිද්ධියක්).

ඉස්සෙල්ලම බැහැල ගියේ කෙල්ල එක්ක ලොකුවට එදා තොල් දාපු ඒකිගේ කොල්ල. මන් කල්පනා කරා ඒකි ගැන සත 5කට වත් care නොකර එහෙම දාලා යන්න පුලුවන්ද කියල මහ රෑ 2කට. සිරාවටම දුක හිතුන ඒකි කොච්චර තනිවුන චරිතයක් ද කියල උඩින් පෙන්නන දේට වැඩිය  ඒත් පොශ්නේ. අවුලක් නෑ. පොශ් අයට ඕන දෙයක් ok.

ඊට පස්සේ ඒකි ගෙදර ළඟින් බස්සල යනකන් අපි බලන් හිටිය. එදා ඒකි ගියපු හැටි, කොණ්ඩෙත් කඩාගෙන, පිස්සියෙක් වගේ, ගෙදර බල්ලෙක්වත් නැතුව ඒකිව පිළගන්න, කට්ට කලුවරේ, ඒක මට අමතක වෙන්නෑ. මොකද මන් මේ කිව්වේ දවල්ට සුපිරි පැලැන්තියේ, magazine cover වලට ඉන්න තරන් look තියෙන කෙල්ලෙක් ගැන. ඔව් උඹලව ගණන් ගන්නෑ දැක්කොත්  පස්සේ මගේ යාලුවගෙන් විස්තර අහල බැලුව ගෙදර අය ගැන. අම්මත් ගෙදර නෑ, එක්කො divorce. නැත්තන් නෑ. මට හිතුන ඒකිගේ ජීවිතේ පොශ්වලට වැඩිය කොච්චර පුස්ද කියල.

තව කෙල්ලෙක් හිටිය කිව්වනේ අපිත් එක්ක. ඒකිත් සෑහෙන්න පොශ්. දැක්කම හිත ඇදීලා යන කෙල්ලෙක්.  ඒකිගේ ගෙදර යද්දි බැණගන්නව වගේ ඇහුන ගෙදරින්. ඒකි රෑ වුන නිසා නෙවෙයි (ඒ ගෙදර එවුන්ට ගානක්වත් නෑ ඒකි හිටියත් නැතත්). ඒ ගෙදරත් මොකක් හරි පවුල් අවුලක්. අම්මල තාත්තල වෙන වෙනමලු ඉන්නේ.

ඉතින් ඔන්න ඕව තමයි අපි දකින පොෂ් චරිත. fb modelල instagram උඩ පණින අය. බහුතරයක්. Psychologyවල හැටියටනන් අවධානය දිනා ගන්න හදන්නේ කාගෙවත් අවධානයක් නැති අයලු. ජීවිතේ 'messed up' කියල කියන්නේ, ඒක තමා හරි යෙදුම.

පොඩි සිද්ධියක් වුනත්, මට ලොකුවට දැනෙන්න ඇත්තේ, මන් love කරේ කොළඹින් පිට, decent කෙල්ලෙක්ට නිසා වෙන්න ඇති

Decent කෙල්ලොයි. පොෂ් කෙල්ලොයි. කොහොම වුනත් ඕක තමයි වෙනස මගේ experience එකෙන්.

[QUOTE="Nice_guy, post: 23725564, member: 565130"] [COLOR="Sienna"]මගේ ළඟම යාලුවෙක් නොවුනත් මං අඳුරන කෙල්ලෙක් හිටිය. ඇත්තම කිව්වොත් මගේ යාලුවෙක්ගේ යාලුවෙක්. ඒකි model කෙනෙක්. ඉන්නේ බම්බ බැලුවොත්. කට ඇරපුවම කියන්නේ ලොකු ලොකු අය ගැන. කන්නේ බොන්නේ පොශ් තැන්වල. ගියෙත් ප්රසිද්ධ කොළඹ ඉස්කෝලෙකට. Dutch hosp outdoor pub එකේ දවසක් අපි කට්ටිය සෙට් වුනාම, එයාගේ කොල්ල එක්ක තොල් දදා නැටුවෙ වටේ හිටපු සුද්දො-සුද්දියන්ගෙත් අවධානේ ඒ පැත්තට යන විදිහට.. දැනට අවු 5කට විතර කලින්. එක පාරක් birthday party එකකට ආවා. රෑ 2යි අපි යද්දි. කට්ටිය එක්ක සෙට් වෙලා එද්දි එක වාහනෙක ආවේ. එක වාහනේක ආපු එකේ ගොනකම තේරැනේ මහ රෑ ත්රිවිල් හොයන්න වුනාම, ආපු එක හදිස්සියකට යවන්න වුන නිසා. කොහොම හරි කෙල්ලො දෙන්නයි කොල්ලො 5ස් 6දෙනයි (මේක porn plot එකක් නෙවෙයි ඒ idea එක පැත්තකට දාපිය :angry: මේක life එකේ දුක හිතෙන පැත්තක් පෙන්නන් හදන පොඩි සිද්ධියක්). ඉස්සෙල්ලම බැහැල ගියේ කෙල්ල එක්ක ලොකුවට එදා තොල් දාපු ඒකිගේ කොල්ල. මන් කල්පනා කරා ඒකි ගැන සත 5කට වත් care නොකර එහෙම දාලා යන්න පුලුවන්ද කියල මහ රෑ 2කට. සිරාවටම දුක හිතුන ඒකි කොච්චර තනිවුන චරිතයක් ද කියල උඩින් පෙන්නන දේට වැඩිය :sorry: ඒත් පොශ්නේ. අවුලක් නෑ. පොශ් අයට ඕන දෙයක් ok. ඊට පස්සේ ඒකි ගෙදර ළඟින් බස්සල යනකන් අපි බලන් හිටිය. එදා ඒකි ගියපු හැටි, කොණ්ඩෙත් කඩාගෙන, පිස්සියෙක් වගේ, ගෙදර බල්ලෙක්වත් නැතුව ඒකිව පිළගන්න, කට්ට කලුවරේ, ඒක මට අමතක වෙන්නෑ. මොකද මන් මේ කිව්වේ දවල්ට සුපිරි පැලැන්තියේ, magazine cover වලට ඉන්න තරන් look තියෙන කෙල්ලෙක් ගැන. ඔව් උඹලව ගණන් ගන්නෑ දැක්කොත් :P පස්සේ මගේ යාලුවගෙන් විස්තර අහල බැලුව ගෙදර අය ගැන. අම්මත් ගෙදර නෑ, එක්කො divorce. නැත්තන් නෑ. මට හිතුන ඒකිගේ ජීවිතේ පොශ්වලට වැඩිය කොච්චර පුස්ද කියල. තව කෙල්ලෙක් හිටිය කිව්වනේ අපිත් එක්ක. ඒකිත් සෑහෙන්න පොශ්. දැක්කම හිත ඇදීලා යන කෙල්ලෙක්. ;) ඒකිගේ ගෙදර යද්දි බැණගන්නව වගේ ඇහුන ගෙදරින්. ඒකි රෑ වුන නිසා නෙවෙයි (ඒ ගෙදර එවුන්ට ගානක්වත් නෑ ඒකි හිටියත් නැතත්). ඒ ගෙදරත් මොකක් හරි පවුල් අවුලක්. අම්මල තාත්තල වෙන වෙනමලු ඉන්නේ. ඉතින් ඔන්න ඕව තමයි අපි දකින පොෂ් චරිත. fb modelල instagram උඩ පණින අය. බහුතරයක්. Psychologyවල හැටියටනන් අවධානය දිනා ගන්න හදන්නේ කාගෙවත් අවධානයක් නැති අයලු. ජීවිතේ [I]'messed up'[/I] කියල කියන්නේ, ඒක තමා හරි යෙදුම. පොඩි සිද්ධියක් වුනත්, මට ලොකුවට දැනෙන්න ඇත්තේ, මන් love කරේ කොළඹින් පිට, decent කෙල්ලෙක්ට නිසා වෙන්න ඇති :love: Decent කෙල්ලොයි. පොෂ් කෙල්ලොයි. කොහොම වුනත් ඕක තමයි වෙනස මගේ experience එකෙන්. :dull::dull: [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom