Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
POST DEPARATMENT EXAM PASSED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* සම්මුඛ පරීක්ශන සඳහා කැඳවූ අංකය තමයි Rank 1 වෙන්නේ.

* ලබන දෙසැම්බර් 15 න් පසු ( බොහෝ විට ) සුදුසුකම් පිළිවෙලින් 500 ක පමණ පිරිසකට පළමුව පත්වීම් හිමි වේ.

* දැනට එකී 500 ක පමණ ප්‍රමාණය තෝරා පත් කර ගෙන ඇත.

* ඉතිරි ප්‍රමාණයට පත්වීම් ලබාදීම අනතුරුව සිදුවේ.

* මෙලෙස පත්වීම් නාම ලේඛණය ප්‍රමාද වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වනුයේ ඇතැම් අයදුම්කරුවන් ව්‍යාජ සහතිකපත් ඉදිරිපත් කිරීමයි.

* එවන් අයදුම්කරුවන් රාශියකට අවස්ථාව අහිමි වනු ඇත. ( පැය 720 පරිඝනක පාඨමාලා සහතිකය ව්‍යාජ එකක් වීම. )

* බොහෝ දෙනා පත්වීම් පිළිබඳව සැක සහිතව බලනුයේ දේශපාලන මැදිහත්වීම් වූවාදැයි සැකයෙනි.

නමුත් ඒ කිසිදු බලපෑමකට තැපෑල නම් දැවැන්ත වෘක්ශයේ අරටුව බිඳ දැමීමට නොහැකි වී තිබේ.

* එය සක් සුදක් සේ දිස්වීමට වැඩි කල් නොයනු ඇත.

( එලෙස පැවසීමට හේතුව දැනට සුදුසුකම් අනුව පෙළගස්වා ඇති 500ක පමණ පිළිවෙල දෙස බැලීමෙනි, නමුත් ඉන් අනතුරුව පත්වීම් ගැන මා හට 100%ක විශ්වාසයක් තැබිය නොහැකිය. නමුත් මගේ බලාපොරොත්තුව තැපෑල තව තවත් දීප්තිමත් වීම මිස එයට කලු පැල්ලම් ඇති නොවීමයි. එනිසා මෙකී 500 කණ්ඩායම මෙන් සුදුසුකම් හා දක්ශතාවෙන් යුත් පිරිසක් ඉතුරු පුරප්පාඩු සඳහා බඳවා ගනු ඇතැයි මා විශ්වාස කරමි )

PS: මේ සියළු කරුණු මා ගවේශණය කර සොයා ගත් දත්ත පමණක් බව කරුණාවෙන් සලකන්න. මෙහි සත්‍ය අසත්‍ය බව ඔබටද පරීක්ශා කළ හැකිය. නවතම පුවත් ලද විගස මෙහි පළකරන්න.

උපුටා ගැනීම

GovLK

[QUOTE="sudumalli2009, post: 13946480, member: 294444"] [SIZE=3][COLOR=Purple]* සම්මුඛ පරීක්ශන සඳහා කැඳවූ අංකය තමයි Rank 1 වෙන්නේ. * ලබන දෙසැම්බර් 15 න් පසු ( බොහෝ විට ) සුදුසුකම් පිළිවෙලින් 500 ක පමණ පිරිසකට පළමුව පත්වීම් හිමි වේ. * දැනට එකී 500 ක පමණ ප්‍රමාණය තෝරා පත් කර ගෙන ඇත. * ඉතිරි ප්‍රමාණයට පත්වීම් ලබාදීම අනතුරුව සිදුවේ. * මෙලෙස පත්වීම් නාම ලේඛණය ප්‍රමාද වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වනුයේ ඇතැම් අයදුම්කරුවන් ව්‍යාජ සහතිකපත් ඉදිරිපත් කිරීමයි. * එවන් අයදුම්කරුවන් රාශියකට අවස්ථාව අහිමි වනු ඇත. ( පැය 720 පරිඝනක පාඨමාලා සහතිකය ව්‍යාජ එකක් වීම. ) * බොහෝ දෙනා පත්වීම් පිළිබඳව සැක සහිතව බලනුයේ දේශපාලන මැදිහත්වීම් වූවාදැයි සැකයෙනි. නමුත් ඒ කිසිදු බලපෑමකට තැපෑල නම් දැවැන්ත වෘක්ශයේ අරටුව බිඳ දැමීමට නොහැකි වී තිබේ. * එය සක් සුදක් සේ දිස්වීමට වැඩි කල් නොයනු ඇත. ( එලෙස පැවසීමට හේතුව දැනට සුදුසුකම් අනුව පෙළගස්වා ඇති 500ක පමණ පිළිවෙල දෙස බැලීමෙනි, නමුත් ඉන් අනතුරුව පත්වීම් ගැන මා හට 100%ක විශ්වාසයක් තැබිය නොහැකිය. නමුත් මගේ බලාපොරොත්තුව තැපෑල තව තවත් දීප්තිමත් වීම මිස එයට කලු පැල්ලම් ඇති නොවීමයි. එනිසා මෙකී 500 කණ්ඩායම මෙන් සුදුසුකම් හා දක්ශතාවෙන් යුත් පිරිසක් ඉතුරු පුරප්පාඩු සඳහා බඳවා ගනු ඇතැයි මා විශ්වාස කරමි )[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]PS: මේ සියළු කරුණු මා ගවේශණය කර සොයා ගත් දත්ත පමණක් බව කරුණාවෙන් සලකන්න. මෙහි සත්‍ය අසත්‍ය බව ඔබටද පරීක්ශා කළ හැකිය. නවතම පුවත් ලද විගස මෙහි පළකරන්න. [/COLOR][/SIZE]උපුටා ගැනීම GovLK [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom