Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු ස්ථානයන්හි නවතා යන වාහනවල ඉදිරිපස වීදුරුව මත පැහැදිලිව පෙනෙන සේ නම සහ හිමිකරුගේ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පවසා සිටියේය.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විටත් රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.

ඒ සඳහා ගන්නා ලද ආරක්ෂාකාරි පියවරක් ලෙස සියලූම පොදු ස්ථානයන්හි නවතා ඇති වාහනවල මෙය ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

එමඟින් සිදුවන්නට යන අනතුරු මඟ හරවා ගත හැකි බවත්, හිමිකරුවන් නොමැති වාහන පිළිබඳ වැඩි අවධානයක් යොමු කර අවශ්‍ය ආරක්ෂාකාරී පියවර ගත හැකි බවත් පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Ada derana

[QUOTE="YelaWolf, post: 24412514, member: 563129"] [SIZE="4"][B]පොදු ස්ථානයන්හි නවතා යන වාහනවල ඉදිරිපස වීදුරුව මත පැහැදිලිව පෙනෙන සේ නම සහ හිමිකරුගේ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පවසා සිටියේය. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විටත් රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී. ඒ සඳහා ගන්නා ලද ආරක්ෂාකාරි පියවරක් ලෙස සියලූම පොදු ස්ථානයන්හි නවතා ඇති වාහනවල මෙය ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි. එමඟින් සිදුවන්නට යන අනතුරු මඟ හරවා ගත හැකි බවත්, හිමිකරුවන් නොමැති වාහන පිළිබඳ වැඩි අවධානයක් යොමු කර අවශ්‍ය ආරක්ෂාකාරී පියවර ගත හැකි බවත් පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. Ada derana[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom