Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කිරීම රජයේ වගකිමක්

April 23, 2019 12:51 pm

පසුගිය ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවු බෝම්බ ප්‍රහාර සිද්ධීන් තමන් තරයේ හෙලා දකින බව කර්මාන්ත, වාණිජ, දිගු කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම අවස්ථාවේ මෙම සිද්ධියෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට හා තුවාල ලැබුවන්ට තමන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද ඔහු පවසයි.

මෙම සිද්ධිය සිදු කළවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග රජය ගතයුතුව බවත් මෙවන් මිලේච්ඡ ක්‍රියාවන් පසුපස සිටින හස්තයන් හඳුනාගෙන මෙම රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කොට මෙම රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම රජය සතු වගකීමක් බවද ඔහු එහි සඳහන් කර ඇත.

කතෝලික ජනතාවගේ අති උතුම් පාස්කු ඉරු දිනයේදී දේවස්ථාන වලදී තම ආගමික කටයුතුවල නිරත වෙමින් සිටි අහිංසක ජනතාව ඉලක්ක කොටගෙන, ඒලෙසම කොළඹ ප්‍රසිද්ධ හෝටල්වල සිදුකළ මෙම දරුණු ප්‍රහාරවලින් ගැහැණු, පිරිමි, කුඩා ළමුන් වගේම විදේශිකයන් මියගිය බව දැනගන්නට ලැබීමෙන් තමන් ඉමහත් සංවේගයට පත්වු බවද අමාත්‍යවරයා පවසා තිබේ.

අමාත්‍යවරයාගේ නිවේදනයේ පහත සඳහන් කරුණුද සඳහන් විය,

"මෙවන් වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා මගින් එය සිදුකළවුන් කුමන ආකාරයේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වන්නේ දැයි නොදන්නෙමු.

මෙවන් වූ අමානුෂීය, කෲර ක්‍රියා මගින් සිවිල් ජනතාවව පීඩාවට පත් කිරීම අප හට කිසිසේත්ම අනුමත කළ නොහැක. විශේෂයෙන් ඉස්ලාම් භක්තිකයන් කිසිසේත්ම ප්රචණ්ඩත්වය අනුමත නොකරන බවට අප රට තුළින්ම උදාහරණ ලබාගත හැක. ඉස්ලාම් ආගම කිසිදු අවස්ථාවක අන්‍යාගමිකයන්ගේ ජීවිත උදුරාගැනීමේ අයිතිය කිසිවෙකුටත් ලබාදී නොමැත යන්න ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ හැක.

සාමය, සමාදානය හා සහජීවනය ජනතාව අතර ගෙනයන ආගමක් ලෙස ඉස්ලාම් දහම හැදින්විය හැක. විශේෂයෙන් සියලු ජන කොටස් සහජීවනයෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ මෙවන් වූ කුරිරු සිද්ධියක් සිදුවීම මනුෂ්‍යයන් විසින් අප හට සිතා හෝ බැලිය නොහැක. මෙවන් වු දරුණු ප්‍රහාර තුළින් රටේ නැවතත් යුද්ධයක් ඇතිකර එයින් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට මාන බලමින් සිටින සාහසිකයන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අප කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතුයි.

එබැවින් මෙම ප්රහාරයන් පිටුපස සිටින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්හට ලබාදිය හැකි උපරිම දඩුවම ලබාදීමටත් රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් අප රජයෙන් ඉල්ලා සිටින අතර, මෙවන් වූ සාහසික ක්‍රියාවන් වලට අනුබල දීම හෝ උපකාර කිරීමට කිසිවෙකුත් කිසිදු අවස්ථාවක කටයුතු නොකළ යුතු බවටද අප ඉල්ලා සිටිමු."

මෙන්න මහ බබා ඇවිත්......

Sinhala.adaderana.lk

[QUOTE="Champ HB, post: 24412623, member: 427286"] [CENTER][SIZE="4"][COLOR="Red"][B]රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කිරීම රජයේ වගකිමක්[/B] April 23, 2019 12:51 pm පසුගිය ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවු බෝම්බ ප්‍රහාර සිද්ධීන් [B]තමන් තරයේ හෙලා දකින බව[/B] කර්මාන්ත, වාණිජ, දිගු කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය [B]රිෂාඩ් බදියුදීන් මහතා[/B] පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම අවස්ථාවේ මෙම සිද්ධියෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට හා තුවාල ලැබුවන්ට තමන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද ඔහු පවසයි. [B]මෙම සිද්ධිය සිදු කළවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග රජය ගතයුතුව බවත් මෙවන් මිලේච්ඡ ක්‍රියාවන් පසුපස සිටින හස්තයන් හඳුනාගෙන මෙම රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කොට මෙම රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම රජය සතු වගකීමක් බවද ඔහු එහි සඳහන් කර ඇත.[/B] කතෝලික ජනතාවගේ අති උතුම් පාස්කු ඉරු දිනයේදී දේවස්ථාන වලදී තම ආගමික කටයුතුවල නිරත වෙමින් සිටි අහිංසක ජනතාව ඉලක්ක කොටගෙන, ඒලෙසම කොළඹ ප්‍රසිද්ධ හෝටල්වල සිදුකළ [B]මෙම දරුණු ප්‍රහාරවලින් ගැහැණු, පිරිමි, කුඩා ළමුන් වගේම විදේශිකයන් මියගිය බව දැනගන්නට ලැබීමෙන් තමන් ඉමහත් සංවේගයට පත්වු බවද අමාත්‍යවරයා පවසා තිබේ.[/B] අමාත්‍යවරයාගේ නිවේදනයේ පහත සඳහන් කරුණුද සඳහන් විය, [B]"මෙවන් වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා මගින් එය සිදුකළවුන් කුමන ආකාරයේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වන්නේ දැයි නොදන්නෙමු.[/B] මෙවන් වූ අමානුෂීය, කෲර ක්‍රියා මගින් සිවිල් ජනතාවව පීඩාවට පත් කිරීම අප හට කිසිසේත්ම අනුමත කළ නොහැක. විශේෂයෙන් ඉස්ලාම් භක්තිකයන් කිසිසේත්ම ප්රචණ්ඩත්වය අනුමත නොකරන බවට අප රට තුළින්ම උදාහරණ ලබාගත හැක. ඉස්ලාම් ආගම කිසිදු අවස්ථාවක අන්‍යාගමිකයන්ගේ ජීවිත උදුරාගැනීමේ අයිතිය කිසිවෙකුටත් ලබාදී නොමැත යන්න ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ හැක. සාමය, සමාදානය හා සහජීවනය ජනතාව අතර ගෙනයන ආගමක් ලෙස ඉස්ලාම් දහම හැදින්විය හැක. විශේෂයෙන් සියලු ජන කොටස් සහජීවනයෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ මෙවන් වූ කුරිරු සිද්ධියක් සිදුවීම මනුෂ්‍යයන් විසින් අප හට සිතා හෝ බැලිය නොහැක. මෙවන් වු දරුණු ප්‍රහාර තුළින් රටේ නැවතත් යුද්ධයක් ඇතිකර එයින් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට මාන බලමින් සිටින සාහසිකයන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අප කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතුයි. [B]එබැවින් මෙම ප්රහාරයන් පිටුපස සිටින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්හට ලබාදිය හැකි උපරිම දඩුවම ලබාදීමටත් රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් අප රජයෙන් ඉල්ලා සිටින අතර, මෙවන් වූ සාහසික ක්‍රියාවන් වලට අනුබල දීම හෝ උපකාර කිරීමට කිසිවෙකුත් කිසිදු අවස්ථාවක කටයුතු නොකළ යුතු බවටද අප ඉල්ලා සිටිමු."[/B][/COLOR][/SIZE][/CENTER] [COLOR="Red"][SIZE="6"][B]මෙන්න මහ බබා ඇවිත්......[/B][/SIZE] [CENTER]:angry::angry::angry::angry::angry:[/CENTER][/COLOR] Sinhala.adaderana.lk [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom